EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Happy4.gif

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා හරිම අසාර්ථකයි අන්කල් වාද කරද්දී...... තව සැහෙන්න ප්‍රැක්ටිස් වෙන්න වෙනවා....... කුණුවෙලා තියෙන්නේ උඹේ අහවල් උපකරණේ මිසක් මගේ අහවල් එක නෙවේ........

    :rofl: කුමාරයා ලිදේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේදවස් වල කුමාර456 මොකක් හරි ආතතියකින් ද ඉන්නේ......
    මොකක් හරි වෙනසක් තියනවා.........

    කලින් නම් උම ඔහොම නාඩගං නැටුවෙ නෑ ත්‍රෙඩ් වල......
    මොකද ලොක්කා ..?
    ඩුයි සීසන් වත් සෙට් වෙලා ද?

    :rofl: බඩුම තමා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලා :D තාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා :D හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී :) එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා :D මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් ! :dull: මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ :oo: මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න :D ජය වේවා හැමෝටම :)

    :oo: ඈ.....?? ඒ ගමන මොකද කේස් එක......?? :rolleyes: මේකේ නැතත් FB එකේ ඉන්න බව දන්නවා...... :yes: :P ;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලා :D තාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා :D හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී :) එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා :D මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් ! :dull: මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ :oo: මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න :D ජය වේවා හැමෝටම :)
    හදිස්සියේම මොකද වුනේ....:confused::confused:
     
    Status
    Not open for further replies.