EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබ සිනා සිසි එන කරුමයකි:oo::rofl:

    :cool:පිට ගියෙ නැත්නම් කමක් නැහැ බල්ලෙක් අතට ගියානම් අපරාදෙ කොසා උබ ගත්තද? ගත්තානෙ:cool::D
    කොසා අරන් වගේ.....:rolleyes::yes::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරකෝ, pm බලපන් කොසාට කියන්න සෑහෙන්න කලින් උඹට කියල ඇති. නොදැක්කට කරන්න දෙයක් නෑ.:angry:
    :no::no::no::no::no: mata awa pm ekaka naha :angry::angry: boru kiyanna epaa:angry::angry::angry::angry:

    AzKhSK3.png
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ වගේ, ඔබතුම දැම්ම නම් දැන් වෙනස්කරන එකයි ඇත්තේ.....;):P
    උබට මම ඒ කාලෙම කිව්වනේ , බල්ලොන්ට ගු නොකාවොත් ඉසේ රුදාව හැදෙනවා කියලා :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අද පානදුරෙ අනාතයා විතරයි පිඇම් එවන්නෙ :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no::no::no::no::no: mata awa pm ekaka naha :angry::angry: boru kiyanna epaa:angry::angry::angry::angry:

    AzKhSK3.png
    සිරාවට pm දෙකක් දැම්ම මචන්. ඊට පස්සේ ටැග් එක රිලීස් කරලා සැහෙන වෙලා බලා හිටිය. පස්සේ මම ම ආයේ දාගත්ත. පස්සේ කොසා නෑ කියුවම pm කරලා රිලීස් කලේ.
    pm එක හරියට රිලීස් වෙලා නෑ වගේ.:oo::sorry::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:;)

    :rofl::rofl: lol ඔක ඇතුලෙ තියෙන එවා මෙකෙ දාන්න බැහැ උබලත් නරක් වෙනවා ඔක්කොම සුද්ද සිංහල:rofl:
    ඌ නිකන් බැනලා PM එව්වාද ? :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට pm දෙකක් දැම්ම මචන්. ඊට පස්සේ ටැග් එක රිලීස් කරලා සැහෙන වෙලා බලා හිටිය. පස්සේ මම ම ආයේ දාගත්ත. පස්සේ කොසා නෑ කියුවම pm කරලා රිලීස් කලේ.
    pm එක හරියට රිලීස් වෙලා නෑ වගේ.:oo::sorry::sorry:
    උඹෙ pm එක බලලා tag edit කරන්න ගියාම ටැග් ඔක්කොම අරන් කියලා වැටුනා. ඊට පස්සෙ තමයි මම අර පෝස්ට් එක දැම්මෙ.

    ඊට පස්සෙ ටිකකින් මම ආයෙ tag edit කරලා බලද්දි එකක් release වෙලා. ඒක මම ගත්තා. :D
     
    Status
    Not open for further replies.