EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සන්ජී අයියට :rolleyes: :D
    ★★★ Samsung Galaxy S4 GT- i9500 / BRAND NEW ★★★
    ►►► Black & White COLOR / SEALED PACKED ◄◄◄
    ***** Only Limited Stockes Available*****
    Wooting @ Rs.91,990/= LKR

    Included
    ^ Samsung Galaxy S4 GT- i9500
    ^ Data Cable
    ^ Charger
    ^ Earphone
    ^ Intl* Samsung Warranty
    ^ Manuals
    ^ BOX

    Any further question Please feel free to
    Buzz Me for more info on ✆ 0777 777 947 or 0779 551 464
    yes...ටික ටික ගාන අඩු වෙනවා....:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන්ජී අයියට :rolleyes: :D
    ★★★ Samsung Galaxy S4 GT- i9500 / BRAND NEW ★★★
    ►►► Black & White COLOR / SEALED PACKED ◄◄◄
    ***** Only Limited Stockes Available*****
    Wooting @ Rs.91,990/= LKR

    Included
    ^ Samsung Galaxy S4 GT- i9500
    ^ Data Cable
    ^ Charger
    ^ Earphone
    ^ Intl* Samsung Warranty
    ^ Manuals
    ^ BOX

    Any further question Please feel free to
    Buzz Me for more info on ✆ 0777 777 947 or 0779 551 464
    උදේම සංජී අයියව පිස්සු වට්ටන්න හදන්නේ.....:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි සහෝදර සහෝදරියන්ට පැතුම් සියල්ල ඉටු වෙන ශ්‍රී සුබ උදෑසනක් වේවා...

    (හැර ලොන්ත කොක්+ඔටුව සහ ලොන්ත+පෝල් ට) :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජී අයියට :rolleyes: :D
    ★★★ Samsung Galaxy S4 GT- i9500 / BRAND NEW ★★★
    ►►► Black & White COLOR / SEALED PACKED ◄◄◄
    ***** Only Limited Stockes Available*****
    Wooting @ Rs.91,990/= LKR

    Included
    ^ Samsung Galaxy S4 GT- i9500
    ^ Data Cable
    ^ Charger
    ^ Earphone
    ^ Intl* Samsung Warranty
    ^ Manuals
    ^ BOX

    Any further question Please feel free to
    Buzz Me for more info on ✆ 0777 777 947 or 0779 551 464

    හම්මටසිරි..... 92ට බැහැලා ඒ කියන්නේ දැනටම...... ඉස්තුති මලයෝ උදේ පාන්දරම මාව පිස්සු වාට්ටුවට...... ;) S4 වලට තව කල් තියෙනවා බං මට....... S4 එකකට කලින් කොහේ හෝ තිබෙන S3 එකක් බලා සිටි මාගේ සේවය පිණිස....... ඉතිං ඒ S3 එකට පිහිට වෙන්න එපැයි මෙකකට කලින්........

    ආහ්හ්හ්හ් අපේ තරිස්ගේ අදහසක් තියෙනවා නේද S2 එක දීලා S4 එකක් ගන්න......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එලකිරි සහෝදර සහෝදරියන්ට පැතුම් සියල්ල ඉටු වෙන ශ්‍රී සුබ උදෑසනක් වේවා...

    (හැර ලොන්ත කොක්+ඔටුව සහ ලොන්ත+පෝල් ට) :baffled::baffled:

    එසේම වේවා එසේම වේවා........:yes::yes::yes:

    අරුන් දෙන්න පවු ඈ........;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මෝනිං ලමයි......... නෑ නෑ අංකල්ලාට ගුඩ් මෝනිං වේවා.......

    පුටා... ලමයි නෙමෙයි ළමයි... නණ ලළ භේදය පොඩි කාලෙ ගුරුවරු ඉගැන්වුවෙ නැද්ද? :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුටා... ලමයි නෙමෙයි ළමයි... නණ ලළ භේදය පොඩි කාලෙ ගුරුවරු ඉගැන්වුවෙ නැද්ද? :baffled::baffled:

    අපේ ගුරුවරු අපිට ඔය එක එක භේද ඉගැන්නුවේ නෑ බං...... හැමදාම බෙරිහන් දිදී කිව්වේ හැමෝම එක වගේ ඉන්න කාත් එක්කවත් භේද නොවි කියලා......... :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් කොකටුවණි.......
    කෙසෙද සුව දුක්......

    හම්මටසිරි..... 92ට බැහැලා ඒ කියන්නේ දැනටම...... ඉස්තුති මලයෝ උදේ පාන්දරම මාව පිස්සු වාට්ටුවට...... ;) S4 වලට තව කල් තියෙනවා බං මට....... S4 එකකට කලින් කොහේ හෝ තිබෙන S3 එකක් බලා සිටි මාගේ සේවය පිණිස....... ඉතිං ඒ S3 එකට පිහිට වෙන්න එපැයි මෙකකට කලින්........

    ආහ්හ්හ්හ් අපේ තරිස්ගේ අදහසක් තියෙනවා නේද S2 එක දීලා S4 එකක් ගන්න......
    ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
    ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........

    සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
    තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?

    ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර:angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුබ උදෑසනක් කොකටුවණි.......
    කෙසෙද සුව දුක්......

    ඊයේ රාත්තිරියේ බස් ලබ්බට මම ඇමතුවා ඔය ගැන......
    ඔච්චර ගානක් දීල අරං මොකක්ද උඹට එන රිටර්න් එක........

    සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට හොදා ඔය පිස්සු......
    තොගේ ගෙදර පිටිපස්සේ 1000 කොළ හැදෙන ගහක් තියනවද?

    ගොං වැඩ නොකර නිකං ඉදිං.......ඔය සල්ලි වලින් මොකක් හරි ආයෝජනයක් කරපං, රිටර්න් එකක් එන.......කොකටු වැඩ නොකර:angry:

    මේ කිඹුලො... සිරවටම මොකද්ද බං කරන්න හොඳ පොඩි බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි... මේ අපි කරන රස්සාව කරන ගමන් කරන්න දෙයක්..
     
    Status
    Not open for further replies.