EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවට මම කිව්වේ... මේ රට යන හැටියට මිනිස්සුන්ට ඉස්සරහට තියෙන ඔක්කොම උගස් තියලා තමයි ජීවත් වෙන්න වෙන්නෙ... උගස් සිද්ධිය හරියට කරනව්නම් ගොඩේ ගොඩ... :yes:
    ඕකට කියන්නේ පුටේ ආසියාවේ ආශ්චර්ය .................නැත්නම් විකෂිත අනාගතයක් :oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: ආ වෙලාවේ සිට, සෙට් වීම කැන්සල්ද කියා අසමින් ඈණයක් විය..... :P බෝඩ් එල්ලීම පැත්තක තබා, හෑන්ඩ්බිල් බෙදන්න සෙට් වෙමු යැයි කී විට, සද්ද නැති විය...... :P
    ඈ...බොල බ.ල...මමම නෙමේද කිව්වේ ස්ලිට් එක ළඟ ඕක බෙදමු කියලා.....:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඈ...බොල බ.ල...මමම නෙමේද කිව්වේ ස්ලිට් එක ළඟ ඕක බෙදමු කියලා.....:angry::angry:

    උඹේ ඇදුම් ටික ලෑස්තිද? අන්න බ.ල. ඇඩ්වාන්ස් එකක් දෙනව කිව්වා..එකපාර 10000 දෙන්න අමාරුයි කිව්ව.. වැඩේ හොදට වෙන්න ඕනි හැබැයි..:D:D






    ටියුබ්ලයිට් වගේනන් පොඩ්ඩක් පරණ පේජ් ටිකක් බලපන්..:baffled::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ ඇදුම් ටික ලෑස්තිද? අන්න බ.ල. ඇඩ්වාන්ස් එකක් දෙනව කිව්වා..එකපාර 10000 දෙන්න අමාරුයි කිව්ව.. වැඩේ හොදට වෙන්න ඕනි හැබැයි..:D:D
    ටියුබ්ලයිට් වගේනන් පොඩ්ඩක් පරණ පේජ් ටිකක් බලපන්..:baffled::baffled:
    :frown::frown: හිටපන් කියව ගෙන එනවා...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගහනවා හොට්ටට කන පැලෙන්න....... යකෝ බලාපිය මගේ FB පේජ් එක........ තනිකර තියෙන්නේ තොගේ ටොෂිබා ෂෙයාර් කරපුව විතරයි...... මම දාපු මුකුත්ම නෑ....... එහෙව් එකේ තෝ මට කියනවා FB එකේ දාන ඒවා ටිකක් Share කරන්නලු...... :angry:

    :shocked: මට මගේ User CP එකේ පෙන්වන්නේ Like කරපුවා විතරනේ..... :( ඒකයි Share කරන්න කිව්වේ..... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සින්දුවක් ලිව්වත් රෙප් කපන ලෝකයක් ඕයි :rofl:
    :oo:
    පැහැදිලි ඉරිසියාව. ගනන්ගන්න එපා. තව හොඳට ලියපන් කොල්ලෝ.....:yes::cool:
     
    Status
    Not open for further replies.