EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම ඔටෝ වෙඩින් කවර් වෙන කැමරාවක් ඇවීත් නෑ ගන්න එකා නැතුව :baffled::oo:
    කවිය මේක දැක්කොත් නම් බඩ කපාගෙන මුහුදට පනිනවා....:baffled::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    http://www.elakiri.lk/forum/showthread.php?t=1553758
    මේවා කියෙව්වාම ලමයි ඉස්කෝලෙ යවන්නත් බය හිතෙනවා.. :baffled:
    CLONAZEPAM කියන්නේ සෑහෙන්න භාවිතාවෙන ඇන්ටිසයිකොටික් එකක්.
    මොකාද දන්නේ නෑ ඕක කාල බලල මත්වෙනවා කියල හොයාගත්තේ...... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    family කීපයක් එකතු වෙලා තායි යන්න හිතන් ඉන්නවා. උන් ඇහුවා ඔහෙ tours කරන හොඳ තැනක් දන්නවාද කියලා. ඒකයි ඇහුවෙ.

    :baffled: අපේ නදියා ඉන්න නිසා ඔය ටුවර් ඒජන්ට්ලා ඕනේ නෑ බන් :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    CLONAZEPAM කියන්නේ සෑහෙන්න භාවිතාවෙන ඇන්ටිසයිකොටික් එකක්.
    මොකාද දන්නේ නෑ ඕක කාල බලල මත්වෙනවා කියල හොයාගත්තේ...... :baffled:
    ඕක කිව්වාම එකෙක්ව මට මතක් උනා හැබැයි ඌ ඔක බිස්නස් කරන්නෙ නං නෑ :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: අපේ නදියා ඉන්න නිසා ඔය ටුවර් ඒජන්ට්ලා ඕනේ නෑ බන් :D
    තායි වල අයට කඩ්ඩ බෑ නේද. නදියට තායි භාෂාව පුලුවනිද....:rolleyes:
    නැත්නම් කතාව අතින් පයින්ද....:P;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙල්ලෝනේ උඹට ඉන්නේ ...උඹට තියෙන්නේ ඇඹලයොන්ගෙන් පරිස්සම් කරගන්න එක :baffled::rofl:
    ඕවා ගහපු ඇඹලයෝ ආවම ඊටත් හපං නෙ! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තායි වල අයට කඩ්ඩ බෑ නේද. නදියට තායි භාෂාව පුලුවනිද....:rolleyes:
    නැත්නම් කතාව අතින් පයින්ද....:P;)
    ඌ අතින් පයින් කතා කලොත් නං එකෙකුට වත් පන පිටින් එන්න හම්බෙන එකක් නෑ :lol:
     
    Status
    Not open for further replies.