ඈයි අරූ මේ පැත්තෙද....??
![]()
දන්නෙ නැහැ 
රිදිලා
රිදිලා.....
![]()
පෙනවා

ඈයි අරූ මේ පැත්තෙද....??
![]()
දන්නෙ නැහැ 
රිදිලා
රිදිලා.....
![]()

ඒකත් අර...
ලංකාවෙ ඉන්නෙ නැතුවත්.. පිට රටක ඉදං ඔච්චර මහින්දට දෙනවා නං.. ලංකාවෙ හිටියා නං කොහොම දෙයිද කිව්වා වගේ නෙ![]()

H.S.L. staff :ඈ හ්..........??
![]()

වැඩෙ කියන්නෙ උඹ නරකක් කියන්නෙ කැස්බෑවා වියසිදුරෙං අහස බලනවා වගේ නිසාගොලයාටත් රිදිලා
යකො කොහෙද දිලා තියෙන්නෙ දකින හොදට හොදයි කියනවා නරක නරකයි කියනවා
නරකයි කියපුවා දැකලා නැහැ ඔය රනිල්ගෙ කන්නාඩිය ගලවල බලපන්![]()

වැඩෙ කියන්නෙ උඹ නරකක් කියන්නෙ කැස්බෑවා වියසිදුරෙං අහස බලනවා වගේ නිසා
ඔන්න සුනිමල් නං එහෙම නෑ

ඇ ඇල් දැක්කෙ නැහැ කාලෙකින්
ඔටුවා අද වැලි නාගන්නවා වගේ!
ඔක මෙ එලකිරියෙ විතරක් තියෙන දෙයක් ලොල් මෙකෙ ඉන්නෙ ඔක්කොම ආණ්ඩු විරොදින්
එත් ලංකාවෙ චන්දෙ දිනන්නෙ මහින්ද?
මහින්දගෙ ආණ්ඩුව පැත්තට කතා කරොත් කඩෙ යනවා අනිත් පැත්තට කතා කරොත් ජනතාවගෙ අයිතින් වෙනුවෙන් පෙනි සිටිනවා
අනේ තොපිලත් ටියුබ් ලයිට් නෙ.
ඔය කඩේ මූට ඩබල් ප්‍රොමෝෂන් හම්බුනා කියන්නෙ මූ ඕකෙ අයිතිකාරයා වෙනවානෙ!![]()
![]()

H.S.L. staff :
1. රත්නෙ
2. mrs. රත්නෙ
3. මැනා
මැනාට ඩබල් ප්‍රොමෝෂන් සෙට් උනාම මැනා කොතනටද එන්නෙ?![]()

උඹ මගුලක් කියනවා .. ඕකා ඕකේ අයිති කාරයා උනොත් ඌට වෙන්නේ කැලණි නදියට එන්ටර් වෙන්න තමා![]()

එළකිරි සාමාජික දත් කිඹුළා විවාහක සමාජය වෙත කරන වාර්තාව.
- දිනය - අද
- තැන - මාළඹේ පොළ අසල තෙල් බඩා ගේ කඩය ඉදිරිපිට
- වේලාව -1852පැය
වාර්තාව අවසන්.
- සිද්ධිය - බස් ලබ්බාට සහ උගේ ඇඹෙනිය ට ඊයේ පස්වරුයෙහි උන් දෙදෙනා ගොඩ දමනු රිසියෙන් කරන ලද දේශනය අරබයා ඇති වූ පශ්චාත්භාගගත විලි ලැජ්ජාව නිසා නාකි, කැහැටු බල්ලෙක් ගේ අධෝ මුඛයෙහි උන් දෙදෙනාට අවවාද දුන් මගේ මුව උලා ගතිමි.
- සාක්ෂි-මතු කඩය හිමි තෙල් බඩා සහ ලක්සතොස මැනේජරයා
- පසු වාර්තාව - බල්ලා විසින් මට කිවු දේ - ලොක්කා මේ පාර නිසා උලලා යනවා. ආයෙ එහෙම ඕක වගේ පජාතින්ට අවවාද දීල එන්න එපා මගේ ** ඉල්ලගෙන උලා ගන්න. ක්ලිනික් එක පිටිපස්සේ තියන රාහුල බාලිකාවේ කක්කුස්සි වල කඩා ගෙන කනව ඊට වඩා නම්බුයි!

එසේම වේවා කිම්බුලාණෙනි......... කෝ අද කොකටුවෝ ටිකආයුබොවන් වේවා මිතුරුවනි ගරු!!!!!!!

ඒ කියන්නේ ඔය කුටුම්බයෙන් රත්නේ ලොප් වෙනවා කියලදH.S.L. staff :