EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකත් අර...
    ලංකාවෙ ඉන්නෙ නැතුවත්.. පිට රටක ඉදං ඔච්චර මහින්දට දෙනවා නං.. ලංකාවෙ හිටියා නං කොහොම දෙයිද කිව්වා වගේ නෙ :rofl:

    ගොලයාටත් රිදිලා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    යකො කොහෙද දිලා තියෙන්නෙ දකින හොදට හොදයි කියනවා නරක නරකයි කියනවා
    නරකයි කියපුවා දැකලා නැහැ ඔය රනිල්ගෙ කන්නාඩිය ගලවල බලපන්;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈ හ්..........?? :confused::rolleyes:
    H.S.L. staff :
    1. රත්නෙ
    2. mrs. රත්නෙ
    3. මැනා

    මැනාට ඩබල් ප්රොමෝෂන් සෙට් උනාම මැනා කොතනටද එන්නෙ‌? :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොලයාටත් රිදිලා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    යකො කොහෙද දිලා තියෙන්නෙ දකින හොදට හොදයි කියනවා නරක නරකයි කියනවා
    නරකයි කියපුවා දැකලා නැහැ ඔය රනිල්ගෙ කන්නාඩිය ගලවල බලපන්;)
    වැඩෙ කියන්නෙ උඹ නරකක් කියන්නෙ කැස්බෑවා වියසිදුරෙං අහස බලනවා වගේ නිසා :rofl:;)
    ඔන්න සුනිමල් නං එහෙම නෑ
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩෙ කියන්නෙ උඹ නරකක් කියන්නෙ කැස්බෑවා වියසිදුරෙං අහස බලනවා වගේ නිසා :rofl:;)
    ඔන්න සුනිමල් නං එහෙම නෑ
    :lol:
    ඔටුවා අද වැලි නාගන්නවා වගේ!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැඩෙ කියන්නෙ උඹ නරකක් කියන්නෙ කැස්බෑවා වියසිදුරෙං අහස බලනවා වගේ නිසා :rofl:;)
    ඔන්න සුනිමල් නං එහෙම නෑ
    :P ඇ ඇල් දැක්කෙ නැහැ කාලෙකින්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:
    ඔටුවා අද වැලි නාගන්නවා වගේ!
    :no: ඔක මෙ එලකිරියෙ විතරක් තියෙන දෙයක් ලොල් මෙකෙ ඉන්නෙ ඔක්කොම ආණ්ඩු විරොදින් :rofl: එත් ලංකාවෙ චන්දෙ දිනන්නෙ මහින්ද?:P මහින්දගෙ ආණ්ඩුව පැත්තට කතා කරොත් කඩෙ යනවා අනිත් පැත්තට කතා කරොත් ජනතාවගෙ අයිතින් වෙනුවෙන් පෙනි සිටිනවා
    ලොල් නෙට් විරයන්ගෙ බොරු බයිලා:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ තොපිලත් ටියුබ් ලයිට් නෙ.:dull:
    ඔය කඩේ මූට ඩබල් ප්රොමෝෂන් හම්බුනා කියන්නෙ මූ ඕකෙ අයිතිකාරයා වෙනවානෙ! :rofl: :rofl:

    උඹ මගුලක් කියනවා .. ඕකා ඕකේ අයිති කාරයා උනොත් ඌට වෙන්නේ කැලණි නදියට එන්ටර් වෙන්න තමා :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි සාමාජික දත් කිඹුළා විවාහක සමාජය වෙත කරන වාර්තාව.

    • දිනය - අද
    • තැන - මාළඹේ පොළ අසල තෙල් බඩා ගේ කඩය ඉදිරිපිට
    • වේලාව -1852පැය

    • සිද්ධිය - බස් ලබ්බාට සහ උගේ ඇඹෙනිය ට ඊයේ පස්වරුයෙහි උන් දෙදෙනා ගොඩ දමනු රිසියෙන් කරන ලද දේශනය අරබයා ඇති වූ පශ්චාත්භාගගත විලි ලැජ්ජාව නිසා නාකි, කැහැටු බල්ලෙක් ගේ අධෝ මුඛයෙහි උන් දෙදෙනාට අවවාද දුන් මගේ මුව උලා ගතිමි.
    • සාක්ෂි-මතු කඩය හිමි තෙල් බඩා සහ ලක්සතොස මැනේජරයා
    • පසු වාර්තාව - බල්ලා විසින් මට කිවු දේ - ලොක්කා මේ පාර නිසා උලලා යනවා. ආයෙ එහෙම ඕක වගේ පජාතින්ට අවවාද දීල එන්න එපා මගේ ** ඉල්ලගෙන උලා ගන්න. ක්ලිනික් එක පිටිපස්සේ තියන රාහුල බාලිකාවේ කක්කුස්සි වල කඩා ගෙන කනව ඊට වඩා නම්බුයි!
    වාර්තාව අවසන්.:dull:
     
    :dull: :lol: :oo:
    හිනාවෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළකිරි සාමාජික දත් කිඹුළා විවාහක සමාජය වෙත කරන වාර්තාව.

    • දිනය - අද
    • තැන - මාළඹේ පොළ අසල තෙල් බඩා ගේ කඩය ඉදිරිපිට
    • වේලාව -1852පැය

    • සිද්ධිය - බස් ලබ්බාට සහ උගේ ඇඹෙනිය ට ඊයේ පස්වරුයෙහි උන් දෙදෙනා ගොඩ දමනු රිසියෙන් කරන ලද දේශනය අරබයා ඇති වූ පශ්චාත්භාගගත විලි ලැජ්ජාව නිසා නාකි, කැහැටු බල්ලෙක් ගේ අධෝ මුඛයෙහි උන් දෙදෙනාට අවවාද දුන් මගේ මුව උලා ගතිමි.
    • සාක්ෂි-මතු කඩය හිමි තෙල් බඩා සහ ලක්සතොස මැනේජරයා
    • පසු වාර්තාව - බල්ලා විසින් මට කිවු දේ - ලොක්කා මේ පාර නිසා උලලා යනවා. ආයෙ එහෙම ඕක වගේ පජාතින්ට අවවාද දීල එන්න එපා මගේ ** ඉල්ලගෙන උලා ගන්න. ක්ලිනික් එක පිටිපස්සේ තියන රාහුල බාලිකාවේ කක්කුස්සි වල කඩා ගෙන කනව ඊට වඩා නම්බුයි!
    වාර්තාව අවසන්.:dull:

    රත්නයා පව් බං...
     
    kingdewi

    Well-known member
  • එළකිරි සාමාජික දත් කිඹුළා විවාහක සමාජය වෙත කරන වාර්තාව.

    • දිනය - අද
    • තැන - මාළඹේ පොළ අසල තෙල් බඩා ගේ කඩය ඉදිරිපිට
    • වේලාව -1852පැය

    • සිද්ධිය - බස් ලබ්බාට සහ උගේ ඇඹෙනිය ට ඊයේ පස්වරුයෙහි උන් දෙදෙනා ගොඩ දමනු රිසියෙන් කරන ලද දේශනය අරබයා ඇති වූ පශ්චාත්භාගගත විලි ලැජ්ජාව නිසා නාකි, කැහැටු බල්ලෙක් ගේ අධෝ මුඛයෙහි උන් දෙදෙනාට අවවාද දුන් මගේ මුව උලා ගතිමි.
    • සාක්ෂි-මතු කඩය හිමි තෙල් බඩා සහ ලක්සතොස මැනේජරයා
    • පසු වාර්තාව - බල්ලා විසින් මට කිවු දේ - ලොක්කා මේ පාර නිසා උලලා යනවා. ආයෙ එහෙම ඕක වගේ පජාතින්ට අවවාද දීල එන්න එපා මගේ ** ඉල්ලගෙන උලා ගන්න. ක්ලිනික් එක පිටිපස්සේ තියන රාහුල බාලිකාවේ කක්කුස්සි වල කඩා ගෙන කනව ඊට වඩා නම්බුයි!
    වාර්තාව අවසන්.:dull:

    ලබ්බගේ ලබ්බ කපන්නොන
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    H.S.L. staff :
    1. රත්නෙ
    2. mrs. රත්නෙ
    3. මැනා

    මැනාට ඩබල් ප්රොමෝෂන් සෙට් උනාම මැනා කොතනටද එන්නෙ‌? :lol:
    ඒ කියන්නේ ඔය කුටුම්බයෙන් රත්නේ ලොප් වෙනවා කියලද :P
     
    Status
    Not open for further replies.