EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් එදා කොසාගේ කතාවට මට හිනා වුන විදිය ඇල්ලුවේ නෑ......

    අපෝ යකෝ... ඒක විහිලුවක්නේ... :( ඕක ඔච්චර හිතන්න එපා.. වාහනේ ගන්න කලින් මමත් බයික් එකක්වත් තිබ්බ කෙනෙක් නෙමෙයි... සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... ඕකට ඔච්චර අවුල් වෙයි කියලා මම හිතුවේ නෑ.. :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ යකෝ... ඒක විහිලුවක්නේ... :( ඕක ඔච්චර හිතන්න එපා.. වාහනේ ගන්න කලින් මමත් බයික් එකක්වත් තිබ්බ කෙනෙක් නෙමෙයි... සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... ඕකට ඔච්චර අවුල් වෙයි කියලා මම හිතුවේ නෑ.. :sorry:

    ඕකේ....... ;):cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... :) අද මොකක් හරි හුලගක් එන කතාවක් තියෙනවද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.