Ubata hujja kolla kiwwe na![]()
මට නෙමෙයි බං..
මේකේ ඉන්න නොබැඳපු උන්ට කිව්වේ...Ubata hujja kolla kiwwe na![]()
මේකේ ඉන්න නොබැඳපු උන්ට කිව්වේ...මට පීනන්න බෑ බං.. ඒක නිසා ඉතිං මේ ඇඳුමම ඇදන් ඉන්නවා...

ඒ කියන්නේ මිණිය දැන් පීනන්න බලන් ඇත්තේ![]()

දිව එලියට දාගෙන හිටහන් , රත්නපුරේට පසු කෙගොල් වලට වතුර දානවා ,


සුභ උදෑසනක් සහෝදර කුකුල්ලු හැමදෙනාටම.....

ගුඩ් මෝනින් , ගංවතුර එහෙම නැතෙයිසුභ උදෑසනක් සහෝදර කුකුල්ලු හැමදෙනාටම.....

දිව එලියට දාගෙන හිටහන් , රත්නපුරේට පසු කෙගොල් වලට වතුර දානවා ,
හෙහ් හේ ගුඩ් මෝනින් කිව්වා ඔක්කොටම![]()


ගුඩ් මෝනින් , ගංවතුර එහෙම නැතෙයි![]()

හොඳා කියපු හැටි මට එච්චර ඇල්ලුවේ නෑ...![]()
මටත් එදා කොසාගේ කතාවට මට හිනා වුන විදිය ඇල්ලුවේ නෑ......
ඕක ඔච්චර හිතන්න එපා.. වාහනේ ගන්න කලින් මමත් බයික් එකක්වත් තිබ්බ කෙනෙක් නෙමෙයි... සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... ඕකට ඔච්චර අවුල් වෙයි කියලා මම හිතුවේ නෑ.. 
අපෝ යකෝ... ඒක විහිලුවක්නේ...ඕක ඔච්චර හිතන්න එපා.. වාහනේ ගන්න කලින් මමත් බයික් එකක්වත් තිබ්බ කෙනෙක් නෙමෙයි... සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... ඕකට ඔච්චර අවුල් වෙයි කියලා මම හිතුවේ නෑ..
![]()

