EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ අක්කයි උඹයි, පොඩි උන් දෙන්නත් එක්ක අද රෑට වරෙන් එහේ.... දාමු පොඩි පාටියක්..... :D *(සැර බීම නැත)

    ඇඩෝ තරිස් රැවුල ගිනි අරං ඉද්දි මෙන්න මේකා බිඩි පත්තුකරගන්න හදනවා...... :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මේ අක්කයි උඹයි, පොඩි උන් දෙන්නත් එක්ක අද රෑට වරෙන් එහේ.... දාමු පොඩි පාටියක්..... :D *(සැර බීම නැත)
    :oo:
    ඌ දුකෙන් ඉද්දි මූ පාටි දාන්න හදනවා.. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරිස් මාමේ ඕවා අමතක වෙන්නත් එක්ක ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක වරෙන් මේ දියවන්නාව පැත්තේ පොඩ්ඩක් ඉඳලා යන්න....... :)

    :yes: හොද අදහස...... බැසිල් මාමි හදපු වෝකින් පාක් කෑල්ලක් තියෙනවා බියගම...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරිස් මාමේ ඕවා අමතක වෙන්නත් එක්ක ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක වරෙන් මේ දියවන්නාව පැත්තේ පොඩ්ඩක් ඉඳලා යන්න....... :)

    පාස් නැහනෙ.. නැත්නම් මූව වරායට ගෙන්න ගන්න තිබ්බා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කන පලාගන්න වෙන්නේ ඔහොම දෙයක් උනාම ප්‍රශ්න අහන්න ගියොත්.....

    අපෝ ඔව්... ඕකුන් පෙරලිලා හිටියත් බලන්නවත් නරකයි...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරිස් මාමේ ඕවා අමතක වෙන්නත් එක්ක ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක වරෙන් මේ දියවන්නාව පැත්තේ පොඩ්ඩක් ඉඳලා යන්න....... :)

    පාස් නැහනෙ.. නැත්නම් මූව වරායට ගෙන්න ගන්න තිබ්බා...
    මොකද මේ මුන් දෙන්නා ගැඹුරු දිය තියන තැන්වලටම මූව ගෙනියන්න හදන්නෙ‌? :baffled: :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හොද අදහස...... බැසිල් මාමි හදපු වෝකින් පාක් කෑල්ලක් තියෙනවා බියගම...... :yes:

    ආපෝ බැසිල් ලොක්කගේ වෝකින් පාත් කෑලි වගේද බං ගෝටා හදපු වෝකින් පාත් එක මෙහෙ...... පස්ටා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාරාන්තික ලිඳක්! :lol: :lol:

    බ.ල. ට ඉතිං ලිං කියන්නේ නිකං යෝගට් කෝප්ප වගේ තමයි... අපිට මාරන්තික වුනාට ඌට ගේමක්වත් නෑ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඩෝ තරිස් රැවුල ගිනි අරං ඉද්දි මෙන්න මේකා බිඩි පත්තුකරගන්න හදනවා...... :oo:

    :oo:
    ඌ දුකෙන් ඉද්දි මූ පාටි දාන්න හදනවා.. :rolleyes:

    :frown: යකෝ පාටියක් කිව්වේ, මේ බීලා ජොලි කරන පාටියක් නෙවේ...... :no: පවුලේ කට්ටිය එකතු වෙලා, කෑමක් එහෙම කාලා දාන පාටියක්..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාස් නැහනෙ.. නැත්නම් මූව වරායට ගෙන්න ගන්න තිබ්බා...

    හ්ම්ම්ම් එක නේන්නම්....... හැබැයි තරිස්ට ආතතිය වැඩි වෙයි කන ලඟින් කන්ටේනර් සිං සිං ගාලා යනකොට....... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: යකෝ පාටියක් කිව්වේ, මේ බීලා ජොලි කරන පාටියක් නෙවේ...... :no: පවුලේ කට්ටිය එකතු වෙලා, කෑමක් එහෙම කාලා දාන පාටියක්..... :yes:

    මේ තෝ පාටි පැත්තක තියල බෝඩ් උලව්ව හදපන් :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ ඔව්... ඕකුන් පෙරලිලා හිටියත් බලන්නවත් නරකයි...
    එහෙම්ම කියන්නත් එපා බං. අපිට කරදරයක් උන වෙලාවලට 3වීල් කටිටිය නවත්තලා උදව්වෙලා තියනවා.
    දැං ඔය පෙරලුන එකත් කෙලින් කරලා දුන්නෙ මායි අනිත් වෑන් එකේ හිටිය දෙන්නායි තව බයික් දෙකක ගිය දෙන්නෙකුයි ලඟ 3වීල් පාක් එකෙ කීපදෙනෙකුයි එකතු වෙලා.
     
    Status
    Not open for further replies.