තූ තොපි, වචනයක් එහා මෙහා වෙන්න බෑ....![]()
MC එකේ වචනයක් එහා මෙහා වෙන්න බෑ කියලා දැන්ද දන්නෙ...

තූ තොපි, වචනයක් එහා මෙහා වෙන්න බෑ....![]()

එකෙක් ඉන්නවා...අහ්හ් කෝ මේ කොකටුවෝ ටික ,

වැරදියිනේ නේද කවියෝ, ලේලන්ඩ් කියන්නේ ලොරි නේ.ඌ හිතං ඉන්නේ ලේලන්ඩ් කියන්නෙ බෝට්ටු කියලා...![]()

තරියෝ නිදගත්තද....![]()

වැරදියිනේ නේද කවියෝ, ලේලන්ඩ් කියන්නේ ලොරි නේ.![]()

මොකෝ උඹත් නිදාගත්තද...?![]()
කම්මැලියි බන් අද බයිට් එකක්වත් සෙට් උනෙ නැහැ
කම්මැලියි බන් අද බයිට් එකක්වත් සෙට් උනෙ නැහැ
![]()

ඔව් බන් මිනියෝ ටිකක් විතර ...නින්ද යන්නෙත් නෑ බන් දැන්![]()
ඊයෙද කොහෙද බබාව අල්ලගන්න හැදුවා නේද..?![]()
බබාව අරුණ47 ට බාර දුන්නා දැන් උ තමයි බබාවයි වලතරයාවයි බලා ගන්නෙ

මොකො වෙන්නෙ තරියා
නිකන් නිදිමතෙන් වගෙ
බබාව අරුණ47 ට බාර දුන්නා දැන් උ තමයි බබාවයි වලතරයාවයි බලා ගන්නෙ
මොකො වෙන්නෙ තරියා
නිකන් නිදිමතෙන් වගෙ
![]()

රෑට හොඳට නින්දයයි....ඔව් බන් මිනියෝ ටිකක් විතර ...නින්ද යන්නෙත් නෑ බන් දැන්![]()