EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් කෝ මේ කොකටුවෝ ටික ,
    එකෙක් ඉන්නවා...:rolleyes:
    හෙට දිහාට ගංවතුර ආධාර අරන් මෙහේ එන්න ලෑස්තිවෙලා හිටු... ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ හිතං ඉන්නේ ලේලන්ඩ් කියන්නෙ බෝට්ටු කියලා... :lol:
    වැරදියිනේ නේද කවියෝ, ලේලන්ඩ් කියන්නේ ලොරි නේ. :baffled:;):P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැරදියිනේ නේද කවියෝ, ලේලන්ඩ් කියන්නේ ලොරි නේ. :baffled:;):P

    ලොරි නෙමෙයි බං.. පරන යකඩ පාස්සලා හදපු දර හැවක් ලේලන්ඩ් කියන්නෙ... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකෝ උඹත් නිදාගත්තද...? :P
    :no: කම්මැලියි බන් අද බයිට් එකක්වත් සෙට් උනෙ නැහැ
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඊයෙද කොහෙද බබාව අල්ලගන්න හැදුවා නේද..? :P
    :rofl: බබාව අරුණ47 ට බාර දුන්නා දැන් උ තමයි බබාවයි වලතරයාවයි බලා ගන්නෙ:rofl::rofl:
    :P මොකො වෙන්නෙ තරියා :cool: නිකන් නිදිමතෙන් වගෙ:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: බබාව අරුණ47 ට බාර දුන්නා දැන් උ තමයි බබාවයි වලතරයාවයි බලා ගන්නෙ:rofl::rofl:

    :P මොකො වෙන්නෙ තරියා :cool: නිකන් නිදිමතෙන් වගෙ:P

    අපෝ බොට හපන් අරුණයා... බබා ඌ එක්ක කියවන්න යන්නෙ නෑ.. අරුණයා උඹලා වගේ උගෙන් ආතල් ගන්නේ නෑ.. කෙලින්ම දිලා අදිනවා ගූ යන්න... :lol:
     
    Status
    Not open for further replies.