ලොරි නෙමෙයි බං.. පරන යකඩ පාස්සලා හදපු දර හැවක් ලේලන්ඩ් කියන්නෙ...![]()



බ.ල. කෝ....

ලොරි නෙමෙයි බං.. පරන යකඩ පාස්සලා හදපු දර හැවක් ලේලන්ඩ් කියන්නෙ...![]()




හොඳ නින්දක් නිදාගත්තහම ඔලුව නිදහස් වෙනවා.. හොඳට කල්පනා කරන්න පුලුවන්...
උඹට සන්ජියට පෙරාට කිව්ව දේ හොයා ගත්තනම් ගොඩ තමයි බන් 
කල්පනා කරලා ඉවරයි බන් දැන් නම් .. දැන් තියෙන්නේ ක්රියාත්මක වෙන්නඋඹට සන්ජියට පෙරාට කිව්ව දේ හොයා ගත්තනම් ගොඩ තමයි බන්
![]()
මම හෙටම ක්රියාත්මක වෙන්නම්... ඒවා බලනකොට උඹේ වගේම පොඩි උන්ගෙ පහසුවත් බලපං...ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩ කරන්න එපා..හොයන්න බැරි වෙන්නේ නෑ.. මම උඹට හෙට කෝල් කරන්නම්..

මොනවා වුනත් EK සෙට් එක තරි අයියා සමගයි....
දවල් ඔෆිස් එකේ ඉඳල මම සේරම බලන් හිටියේ..ඒත් ලොග් වෙලා පෝස්ට් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ...![]()


මොනවා වුනත් EK සෙට් එක තරි අයියා සමගයි....
දවල් ඔෆිස් එකේ ඉඳල මම සේරම බලන් හිටියේ..ඒත් ලොග් වෙලා පෝස්ට් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ...![]()
ඒක හරිගියොත් කියපන්, දවස් දෙකක් විතර අපි කට්ටියම සෙට්වුනොත් අඩුපාඩු ටික හදල, අස්පස් කරලා, ඕනි කරන දේවල් ටික ඇදල කරලා වැඩේ පිළිවෙලක් කරන්න පුළුවනි.බලහන්කො !![]()

පල යන්න... උඹ අපි කියන ඒවා බලන් හිටියා පස්සේ ඇවිල්ල මෙතන පොර වෙන්න...
මේ අර පොඩි එකා කවුද බං...![]()
දැන් මම කොහෙද පොර වුනේ...
පුළුවන් වෙලාවේ පෝස්ට් කලේ...






අලියා පැටැව් ගහලාද ?පල යන්න... උඹ අපි කියන ඒවා බලන් හිටියා පස්සේ ඇවිල්ල මෙතන පොර වෙන්න...
මේ අර පොඩි එකා කවුද බං...![]()

මූට දැන් අපි උපදෙස් දීල වැඩක් නෑ. ඌ තීරණයක් අරන් නේ, පුළුවන් දෙයක් කරමු......මම හෙටම ක්රියාත්මක වෙන්නම්... ඒවා බලනකොට උඹේ වගේම පොඩි උන්ගෙ පහසුවත් බලපං...ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩ කරන්න එපා..හොයන්න බැරි වෙන්නේ නෑ.. මම උඹට හෙට කෝල් කරන්නම්..
ඒක හරිගියොත් කියපන්, දවස් දෙකක් විතර අපි කට්ටියම සෙට්වුනොත් අඩුපාඩු ටික හදල, අස්පස් කරලා, ඕනි කරන දේවල් ටික ඇදල කරලා වැඩේ පිළිවෙලක් කරන්න පුළුවනි.![]()
ඊයේ තරම් මම මානසිකව වැටුනේ නෑ කවදාවත්
උඹලට මේවා කිව්වම උඹලගේ අදහස් ඇහුවම හිතේ බර ගොඩක් අඩු උනා 
දැන් මම කොහෙද පොර වුනේ...
පුළුවන් වෙලාවේ පෝස්ට් කලේ...
දැන් මොනවද උඹල හොයන්නේ..පුළුවන් දෙයක්නම් මමත් හොයල දෙන්නම්...
පොඩි එකා මම බං..ලස්සනයි නේ...![]()



උඹේ විතරක් නෙමෙයි තරියෝ m.c. එකේ ඕන එකෙක්ගේ ප්රශ්නයක් දැන් අපි හැමෝටම පොදුවේ දැනෙනවා.....උඹල ලොකු හයියක් බන් මටඊයේ තරම් මම මානසිකව වැටුනේ නෑ කවදාවත්
උඹලට මේවා කිව්වම උඹලගේ අදහස් ඇහුවම හිතේ බර ගොඩක් අඩු උනා
![]()

