EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ නින්දක් නිදාගත්තහම ඔලුව නිදහස් වෙනවා.. හොඳට කල්පනා කරන්න පුලුවන්...

    කල්පනා කරලා ඉවරයි බන් දැන් නම් .. දැන් තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න :rolleyes: උඹට සන්ජියට පෙරාට කිව්ව දේ හොයා ගත්තනම් ගොඩ තමයි බන් :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම හෙටම ක්‍රියාත්මක වෙන්නම්... ඒවා බලනකොට උඹේ වගේම පොඩි උන්ගෙ පහසුවත් බලපං...ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩ කරන්න එපා..හොයන්න බැරි වෙන්නේ නෑ.. මම උඹට හෙට කෝල් කරන්නම්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හෙටම ක්‍රියාත්මක වෙන්නම්... ඒවා බලනකොට උඹේ වගේම පොඩි උන්ගෙ පහසුවත් බලපං...ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩ කරන්න එපා..හොයන්න බැරි වෙන්නේ නෑ.. මම උඹට හෙට කෝල් කරන්නම්..

    බලහන්කො ! :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොනවා වුනත් EK සෙට් එක තරි අයියා සමගයි....:yes::yes::cool::cool:
    දවල් ඔෆිස් එකේ ඉඳල මම සේරම බලන් හිටියේ..ඒත් ලොග් වෙලා පෝස්ට් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ...:no::no:
     
    පල යන්න... උඹ අපි කියන ඒවා බලන් හිටියා පස්සේ ඇවිල්ල මෙතන පොර වෙන්න... :P

    මේ අර පොඩි එකා කවුද බං... :rolleyes:
     
    බොහොම ස්තුතියි
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලහන්කො ! :cool:
    ඒක හරිගියොත් කියපන්, දවස් දෙකක් විතර අපි කට්ටියම සෙට්වුනොත් අඩුපාඩු ටික හදල, අස්පස් කරලා, ඕනි කරන දේවල් ටික ඇදල කරලා වැඩේ පිළිවෙලක් කරන්න පුළුවනි. :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පල යන්න... උඹ අපි කියන ඒවා බලන් හිටියා පස්සේ ඇවිල්ල මෙතන පොර වෙන්න... :P

    මේ අර පොඩි එකා කවුද බං... :rolleyes:
    :oo: දැන් මම කොහෙද පොර වුනේ...:angry: පුළුවන් වෙලාවේ පෝස්ට් කලේ...:angry:
    දැන් මොනවද උඹල හොයන්නේ..පුළුවන් දෙයක්නම් මමත් හොයල දෙන්නම්...:rolleyes::rolleyes:

    පොඩි එකා මම බං..ලස්සනයි නේ...:love::D;):P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පල යන්න... උඹ අපි කියන ඒවා බලන් හිටියා පස්සේ ඇවිල්ල මෙතන පොර වෙන්න... :P

    මේ අර පොඩි එකා කවුද බං... :rolleyes:
    අලියා පැටැව් ගහලාද ? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හෙටම ක්‍රියාත්මක වෙන්නම්... ඒවා බලනකොට උඹේ වගේම පොඩි උන්ගෙ පහසුවත් බලපං...ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩ කරන්න එපා..හොයන්න බැරි වෙන්නේ නෑ.. මම උඹට හෙට කෝල් කරන්නම්..
    මූට දැන් අපි උපදෙස් දීල වැඩක් නෑ. ඌ තීරණයක් අරන් නේ, පුළුවන් දෙයක් කරමු......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක හරිගියොත් කියපන්, දවස් දෙකක් විතර අපි කට්ටියම සෙට්වුනොත් අඩුපාඩු ටික හදල, අස්පස් කරලා, ඕනි කරන දේවල් ටික ඇදල කරලා වැඩේ පිළිවෙලක් කරන්න පුළුවනි. :yes:

    උඹල ලොකු හයියක් බන් මට :D ඊයේ තරම් මම මානසිකව වැටුනේ නෑ කවදාවත් :no: උඹලට මේවා කිව්වම උඹලගේ අදහස් ඇහුවම හිතේ බර ගොඩක් අඩු උනා :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දැන් මම කොහෙද පොර වුනේ...:angry: පුළුවන් වෙලාවේ පෝස්ට් කලේ...:angry:
    දැන් මොනවද උඹල හොයන්නේ..පුළුවන් දෙයක්නම් මමත් හොයල දෙන්නම්...:rolleyes::rolleyes:

    පොඩි එකා මම බං..ලස්සනයි නේ...:love::D;):P
    :yes::love:
    දැන් තියෙන පැණි හිනාව ලෙසටම තියෙනවා.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹල ලොකු හයියක් බන් මට :D ඊයේ තරම් මම මානසිකව වැටුනේ නෑ කවදාවත් :no: උඹලට මේවා කිව්වම උඹලගේ අදහස් ඇහුවම හිතේ බර ගොඩක් අඩු උනා :yes:
    උඹේ විතරක් නෙමෙයි තරියෝ m.c. එකේ ඕන එකෙක්ගේ ප්‍රශ්නයක් දැන් අපි හැමෝටම පොදුවේ දැනෙනවා.....:yes:
    ඇත්තටම ඒකනම් පුදුම බැඳීමක්.... :cool:
     
    Status
    Not open for further replies.