EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිත් යන්නෙමු......
    තොපි හොදින් ඉදපල්ලාය
    මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....
    තොපිට සියළු දෙවියන් ගේ පිහිටයි.....ආරස්සාවයි...!!

    මේ කුමන පයන්නක්ද ? :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිත් යන්නෙමු......
    තොපි හොදින් ඉදපල්ලාය
    මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....
    තොපිට සියළු දෙවියන් ගේ පිහිටයි.....ආරස්සාවයි...!!

    කිඹුලා කියපුවා රිපීට් කරාට උඹට කිඹුලා වගේ වෙන්න බෑ පුටෝ........ :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්නෙට 18 වෙනි techsmart lanka බ්‍රාන්ච් එක ඕපන් කරන්න පුළුවන් ඕකට ගෙවන සල්ලි වලින්........ :rofl:

    :baffled: :rofl:

    යකෝ ඔය outdoor display පටන්ගන්නෙම ලක්ස 5න් වගෙ. බෝඩ් ලෑල්ලක් එලල්ගන්න බැරුව ඉන්න එකා කොහෙද ඕවා ගහන්නෙ ?:dull:

    32" එකක් උඩ තට්ටුවක ඉඳන් පාරට හරියට පේන්නෙ නෑ ... හොඳම දේ ලොකු බැනර් එකක් ගහනෙක තමයි :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි යන්නෙමු......
    තොපිට සියළු දෙවියන් ගේ පිහිටයි.....ආරස්සාවයි...!!

    හුටාය, මේ කුමන හුයන්නක්ද.....:oo::baffled::confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද 3වීල් කාරය බේරුණේ :baffled:

    3වීල් එක බස් එකත එක්කමයි එන්නේ........ හැප්පෙන්න කලින් 3වීල් එකක් එනවා පේන්නෙවත් නෑ........ :oo:
    3චීල් එකත් බස් එක ඇතුලෙමද කොහෙද ඇවිත් තියෙන්නෙ! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: :rofl:



    32" එකක් උඩ තට්ටුවක ඉඳන් පාරට හරියට පේන්නෙ නෑ ... හොඳම දේ ලොකු බැනර් එකක් ගහනෙක තමයි :dull:

    :oo: කේස් එක අරුන් LED Display එකක් දාලා තියෙනවා..... ඒක නිසා තමා එතනට සෙනග ඈදෙන්නේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    3වීල් කාරයා බලපංකො! :oo:

    :oo: කොහෙන්ද බං ඒ ත්‍රී වීල් එක ආවේ......?? එහේ උන්ට ටාටා ලදරම් වලින්, එලියට පැනලා හොදට පුරුදුයි වගේ..... බලන්න එපායේ වීදුරු වලින් පනින ලස්සන...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද මාලඹේ මොකක්හරි අවුලක්.......... :oo::P

    වතුර තත්වය කෙසේද.........?
    අඩුවෙමින් පවතිනවා....:yes::cool:
    මෙච්චර වෙලා ලොග් නොවුනේ කරන්ට් නොතිබුන නිසා....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    :oo: කොහෙන්ද බං ඒ ත්‍රී වීල් එක ආවේ......?? එහේ උන්ට ටාටා ලදරම් වලින්, එලියට පැනලා හොදට පුරුදුයි වගේ..... බලන්න එපායේ වීදුරු වලින් පනින ලස්සන...... :P
    සරම උඩ, සේරම එළියේ....:lol:
     
    Status
    Not open for further replies.