EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේ කිඹුල් මාමේ උඹ පයන්නක් කරන්න එපා :angry: සමුගන්ඩ ? එව්වා කොහෙද අපි උපවාසයක් කරනවා උඹේ ක්ලිනික් එක ඉස්සරහ නොකා නොබී (රෑට හොරෙන් ලෙමන් පෆ් කනවා එක්කෝ ) :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඊයේ රෑ යුරාට දැම්මා කියන්නේ හොඳට....:P:rolleyes:

    කියල වැඩක් නෑ බන් ගොන් බානක් ඕකා :oo: නින්දි නොනින්දයි අතරේ හිටියේ .. ඇහැරලා ආවා කියහන්කෝ .. ත්‍රෙඩ් එක වැටිලත් නෑ .. එහෙනම් කන්නේ ඕකගේ බෙල්ල මම :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කිඹුල් මාමේ උඹ පයන්නක් කරන්න එපා :angry: සමුගන්ඩ ? එව්වා කොහෙද අපි උපවාසයක් කරනවා උඹේ ක්ලිනික් එක ඉස්සරහ නොකා නොබී (රෑට හොරෙන් ලෙමන් පෆ් කනවා එක්කෝ ) :frown:
    :yes::rolleyes:
    ඔව් බන් උපවාසයක් බැරිඋනොත් සංවසායක් හරි කරමු....;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියල වැඩක් නෑ බන් ගොන් බානක් ඕකා :oo: නින්දි නොනින්දයි අතරේ හිටියේ .. ඇහැරලා ආවා කියහන්කෝ .. ත්‍රෙඩ් එක වැටිලත් නෑ .. එහෙනම් කන්නේ ඕකගේ බෙල්ල මම :angry:
    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ කිඹුල් මාමේ උඹ පයන්නක් කරන්න එපා :angry: සමුගන්ඩ ? එව්වා කොහෙද අපි උපවාසයක් කරනවා උඹේ ක්ලිනික් එක ඉස්සරහ නොකා නොබී (රෑට හොරෙන් ලෙමන් පෆ් කනවා එක්කෝ ) :frown:
    :lol:
    නැත්තං ක්ලිනික් එක බල්ලන්ගෙන් පුරවමු :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆෝ..මම ඕකට අවවාද දෙන්නේ නෑ.......
    මට බල්ලො හොයන්න බෑ..............:dull::no::no:

    :rofl::rofl:

    not_funny_how_embarassing_kiss_my_white_puppy_butt_im_a_big_macho_dog_mom__im_one_year_old_on_february_14th.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරූට කට උලන්නද?:P:P

    දැන් මාලබේ බල්ලෝ ෆුක වහගේනමලු ඉන්නේ :rofl: උන් ආස නෑලු බ.ල නිසා රෙන්ඩ තියෙන ෆුක ඉම්බින්ඩ දෙන්න :P

    kiss_my_legal_ass_dog_tshirt.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මාලබේ බල්ලෝ ෆුක වහගේනමලු ඉන්නේ :rofl: උන් ආස නෑලු බ.ල නිසා රෙන්ඩ තියෙන ෆුක ඉම්බින්ඩ දෙන්න :P

    kiss_my_legal_ass_dog_tshirt.jpg
    :rofl: :rofl:
    මාරාන්තික ලිඳක්! :lol:
     
    Status
    Not open for further replies.