EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ? :oo::baffled: බත් එක සරසල තිබ්බේ වද මලකින් :rofl:
    දැක්ක බන්, වදමල මීටර් උනේ නෑ කියහන්කෝ.....:P:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් පොඩ්ඩාට සනීප නෑනේ උයාගන්න බැරි වෙලා :baffled:
    අනේ මන්ද, උඹ ඔය කඩචෝරු හැමදාම කාල ලෙඩක් හදාගන්නවා..... :baffled: අවුරුදු 45 - 50 වෙනකොට තමා කාපු ඒවගේ රඟේ දැනෙන්නේ.
    දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස්.............ළඟ ලඟම එනවා ඇති රජෝ:eek::(
     
    kingdewi

    Well-known member
  • ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ? :oo::baffled: බත් එක සරසල තිබ්බේ වද මලකින් :rofl:

    ෂික් ..ගෙනපු දන්සැල් බත් එක කන්නේ නැතුව කැටයම් දාන්න ගිහින් අහගත්තු හරියක් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::cool:පට්ට රචනාව...... :P හැබැයි පොඩ්ඩ තාත්ත thin කියල ලියල තියෙන්නේ බෙල්ල හරිය ගැන හිතල. කඳ, බඩ හරිය ගැන ලියුවානම්...... :baffled::rolleyes:;):P

    :rofl:
     
    kingdewi

    Well-known member
  • මම කිව්වෙ තොට උයන්න කියල මූලංගිරයෝ..............:angry::angry::angry:

    අනේ මන්ද, උඹ ඔය කඩචෝරු හැමදාම කාල ලෙඩක් හදාගන්නවා..... :baffled: අවුරුදු 45 - 50 වෙනකොට තමා කාපු ඒවගේ රඟේ දැනෙන්නේ.
    දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස්.............ළඟ ලඟම එනවා ඇති රජෝ:eek::(

    රයිස් කුකර් එකේ බත් එකක් හදල පොඩි මාලුවක් හදාගනින් සිරාවට මචන් :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ? :oo::baffled: බත් එක සරසල තිබ්බේ වද මලකින් :rofl:

    අනේ ඇත්තට... :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෂික් ..ගෙනපු දන්සැල් බත් එක කන්නේ නැතුව කැටයම් දාන්න ගිහින් අහගත්තු හරියක් :P

    ඔහොම දන්සල් දෙනවනම් ඉතිං දුමින්ද සිල්වා එන්න ඕනේ... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අකුරු ලස්සන මදි මට නම් :oo:
    කොල්ලෝ බෝල කරකර අකුරු ලියන්න කම්මැලියි. ඔය හොඳයි.....:cool::love:
    අපෙත් වැඩ කරනවා හොඳට. අකුරු බෝල කරකර ඉන්නේ නෑ. දඩ බඩ ගාල ලියුව, පැන්න සෙල්ලමට. ඒ හැටි වෙන්න ඇති.:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රයිස් කුකර් එකේ බත් එකක් හදල පොඩි මාලුවක් හදාගනින් සිරාවට මචන් :yes:

    කඩ කෑම නම් හොඳම නෑ බං... උන් දාහක් ජාති දානවා ඕවා රහ වෙන්න... ඉඳලා හිටලා ඕවා කෑවට කමක් නෑ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ ඇත්තට... :frown:
    ඕක බොරු කියල ඔප්පු කරන්න දන්සල් නැති දවසක අපි හැමෝටම එන්න කියල ඒ විදියට උයල පාටියක් දීපන්....:yes::rolleyes::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක බොරු කියල ඔප්පු කරන්න දන්සල් නැති දවසක අපි හැමෝටම එන්න කියල ඒ විදියට උයල පාටියක් දීපන්....:yes::rolleyes::P

    අහවල් එකක්ටද මම ඔප්පු කරන්න උඹලට ගිල්ලවන්නේ... :lol:
    ඕන එකක් හිතාගනිල්ලා... :P

    කොහොමත් ගෙදර පාටියක් දැම්මොත් ඕවා තමයි හදන්න ඉන්නේ... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒවා නෑ.. කොසා ලඟ ඇතිනෙ... :yes:
    බලමු. හම්බවෙලාම අහගන්න ඕනි. කැලි වල ධන රින හොයන්න වත් දැන් මතක නෑ බන්. 10 - 11 වසරේ ඉන්නකාලේ පොඩි සර්කිට් ඇටෙව්වට පස්සේ කලේ නැහැනේ. අර පින් තුනක් තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නේද. ඒකෙ c, e, b ද කොහෙද හොයාගන්න හැටි පවා අහගන්න වෙනවා. ඌට හිතෙයි හදල දෙන එක හොඳයි කියල.....:baffled:
     
    Status
    Not open for further replies.