EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ ඉවරවෙන්න විනාඩි 5 කට කලින් ඇවිත් එකෙක් සුභ උදෑසනක් කියනවා මෙන්න.......

    මේ උඹ ට්‍රිප යන්න එන්නේ නැද්ද බං........ යමන්කෝ බං........

    :rofl: දැන් තමා නෙට් හදා ගත්තේ...... රෙද්දේ SLT උන් දවස් 8ක් තිස්සේ තවම ෆෝන් එක හැදුවේ නෑ ....... :no: මොබිටෙල් ප්‍රීපේඩ් ඈක්ටිව් කරන් මේ එන්නේ..... :D

    :oo: ට්‍රිප යන්න වෙන්නේ නෑ බං..... මේ දවස් ටිකේ අමාරුයි..... මේ වැඩේ ගොඩ දාගෙන ඉන්න ඕනා මොක කරන්නත්...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දැන් තමා නෙට් හදා ගත්තේ...... රෙද්දේ SLT උන් දවස් 8ක් තිස්සේ තවම ෆෝන් එක හැදුවේ නෑ ....... :no: මොබිටෙල් ප්‍රීපේඩ් ඈක්ටිව් කරන් මේ එන්නේ..... :D

    :oo: ට්‍රිප යන්න වෙන්නේ නෑ බං..... මේ දවස් ටිකේ අමාරුයි..... මේ වැඩේ ගොඩ දාගෙන ඉන්න ඕනා මොක කරන්නත්...... :yes:

    උඹ අද කඩේ ද.......?

    මට තේරෙනවා...... අප්සට් ඉතිං ඒත් මොනා කරන්නද......... :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අද කඩේ ද.......?

    මට තේරෙනවා...... අප්සට් ඉතිං ඒත් මොනා කරන්නද......... :oo::oo:

    :yes: ඔව් බං.... උදේ කස්ටමර් විසිට් එකක් තිබ්බා මට....... :)

    දැන් ඊලගට වැඩ කෝටියක් තියෙනවා..... කාර් එකේ Insurance & License කරගන්න ඕනා.... බස් එකක ගියර් ලිවර් එකේ වංගෙඩිය :P දාගන්න ඕනා.... තව එකක ලයිට් ප්‍රශ්නයක් විසදන්න ඕනා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං.... උදේ කස්ටමර් විසිට් එකක් තිබ්බා මට....... :)

    ගිය වැඩේ සාර්ථක නම් ආයේ එච්චරයි....... :)

    දැන් ඊලගට වැඩ කෝටියක් තියෙනවා..... කාර් එකේ Insurance & License කරගන්න ඕනා.... බස් එකක ගියර් ලිවර් එකේ වංගෙඩිය :P දාගන්න ඕනා.... තව එකක ලයිට් ප්‍රශ්නයක් විසදන්න ඕනා......

    මෝල්ගහ හොඳයිද.......? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඊයේ රෑ කොහෙද අපේ පළාතේ කැරකුණේ.........? :rolleyes:

    චේන් කඩන හොරෙක් ඊයේ රෑ පළාතේ කැරකුනා කියලා ආරංචියක් ආවා..... මොන හිතකින් හිතන්නද බං ඒ හොරා උඹයි කියලා........ :oo::oo:

    :rofl: කෝච්චියක් පීලි පනිනවා ඈහුනා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගිය වැඩේ සාර්ථක නම් ආයේ එච්චරයි....... :)

    මෝල්ගහ හොඳයිද.......? :rolleyes::rolleyes:

    :oo: ගිය වැඩේ සාර්ථකත් නෑ.... අසාර්ථකත් නෑ...... :no: :P

    :rofl: මෝල් ගහ එලකිරි වගේ තිබේ..... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ මේ ටිකේ බැහැලා වැඩද ? :P

    :yes: ඔව් බං..... බඩු ටිකක් ගෙනත් දාගන්න සල්ලි තිබ්බා නම්, ගොඩ...... :yes: ස්ටොක් තියාගෙන ඉන්න තරම් තත්වයක් නෑ නේ තවම...... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් බං..... බඩු ටිකක් ගෙනත් දාගන්න සල්ලි තිබ්බා නම්, ගොඩ...... :yes: ස්ටොක් තියාගෙන ඉන්න තරම් තත්වයක් නෑ නේ තවම...... :(

    එහෙමද..? පුලු පුලුවන් විදිහට අල්ලගෙන පලයන්.. හිමින් සැරේ ගානක් එකතු වුනහම බඩු ටිකක් ගෙනත් දාන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද..? පුලු පුලුවන් විදිහට අල්ලගෙන පලයන්.. හිමින් සැරේ ගානක් එකතු වුනහම බඩු ටිකක් ගෙනත් දාන්න..

    :yes: එහෙම තමා කරන්නේ දැන් ඉතින්...... :D
     
    Status
    Not open for further replies.