සුභ උදෑසනක් අනාථ කුකුලනි......... කෙසේද සැප දුක..........
යාන්තම් මෙම ත්‍රෙඩ් එකෙහි ටැග් දෙකකට හිමිකම් කීමට සමත් වීමි...... එම ටැග් දෙක ගත්තේද එකක් මට සහ අනික මා හට MC-5 හි ටැග් නොමැතිව සිටිනා අවස්ථාවේ නොමසුරුව ටැගක් ලබාදුන් අපේ හිතාදර තරිස් නොහොත් හිට්ලර් වෙනුවෙන් ටැගක් ලබාදී කළගුණ සැලකීමටය...... නමුත් හිට්ලර් අයියාට එය අවශ්‍ය නැති බව පැවසිය....... එබැවින් මෙම ටැග් දෙකෙන් එකක් ටැගක් නොමැතිව අනාථ නාථ වී සිටින කුකුලෙක් වෙත ලබා දීමට කැමැත්තෙමි........ මා අමතන්න..........

මොකද ඔෆිස් එකෙත් වැඩ වගයක හිර වෙලා ඒ වැඩත් කරනගමන්ම තමා මේක දානකං බලාගෙන හිටියේ.........