EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් කොන්දි කියනව ද ගස් මීයෝ........කොන්දා කියනව නේ.....
    උඹේ ඔය බේ. ඇට නැති දිවට දැං ඉතිං ඕන එකක් කියන්න පුළුවන්.............
    ළිදේ පැනපං...හෙට මඩු ගිහින් ම......ලොල්..............


    @අවලම් පූෂා.......
    යන අතක පලකෝ අර සබ්මැරීන් එක හදාගෙන කාලා.............:dull:
    දැන් කියලත් දුන්නා , බඩු තියන ඒවත් කිව්වා.....
    දැන්වත් පලකෝ..............

    :P
    රිදිලා කියන්නේ... උපරිමේටම...
    අපේ ට්‍රිපටත් බැනලා..... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    15cfl එකේ එලියම දෙනවා 5w led එකෙන්. brilliant white එක දැම්මාම හොඳ සුදු එලිය එන්නෙ. නැත්තං 7w led එක දාමු. 25watt cfl වල එලිය දෙනවා.

    7W එකක් හොද වෙයි නේ....?? ගණන් එහෙම කොහොමද....?? කොසෝ, මොකද කියන්නේ, බැනර් එකක් කාරිය දාලා, විකුණමුද LED බල්බ්....?? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වුන පලියට, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බ පලියට, කී බෝඩ් එකේ කොටන්න පුලුවන් වෙච්ච පලියට, නොදන්න හොට්ට්වල් වලට පැනලා, ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නැතුව, වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..... :angry:

    රිදිලා.... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: නොදන්න හොට්ටවල් දොඩවන්නේ නැතුව හිටු...... :yes: බේ. පෙරා..... :angry:

    ලොල් ලොල්...
    ස්ංජියගේ ගෙවල් පැත්තේ ප්‍රසිද්ධ පිං ලිදක් තියෙනවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බී.එල්.කේ. පෙරේරා දන්නේ මේ ටිකම පමණි....
    “රිදිලා“:rofl:

    අටුවා ටිකා අවශ්‍ය තැන් වල එවා යොදමි.
    අනවශ්‍ය තැන් වල අවශ්‍ය නැත. කෙටි පිළිතුරු පමනක් ප්‍රමානවත් වේ. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    7W එකක් හොද වෙයි නේ....?? ගණන් එහෙම කොහොමද....?? කොසෝ, මොකද කියන්නේ, බැනර් එකක් කාරිය දාලා, විකුණමුද LED බල්බ්....?? :rolleyes:
    ගනන් නං බලන්න වෙනවා.. ලයිට් කීයක් ඕනෙද ?
    විකුනන්න වෙන්නෙ ඕඩර් අරං තමයි. stock තියන්න අමාරුයි යන වියදමේ හැටියට..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අධික සුලං සහිත වැසි වැටෙනවා..
    :yes::yes:
    උදේ ගෙදරයනකොට තඩි නා ගහක් පානදුර රත්නපුර පාර හරහට වැටිලා. ඒක කපල අයින්කරනකන් ඉන්නත් උනා.:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:
    උදේ ගෙදරයනකොට තඩි නා ගහක් පානදුර රත්නපුර පාර හරහට වැටිලා. ඒක කපල අයින්කරනකන් ඉන්නත් උනා.:baffled:

    මිණි අයියේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං මගේ ඇසිස්ටන්ට් කොන්දෙක් වෙන්න මම බස් කාරයෙක් ද යකෝව්???????
    මටත් කියන්න තියෙන් අර ග්‍රීක කියමන ම තමා............

    දැන් තෝ ළිදේ පැනපිය....සුපුරුදු පරිදි ඇදුම් ගලවලා ම..........:baffled:

    :rofl: බේ. පෙරා ජබුක්...... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි.... :D ඊයේ හවස් වෙච්ච නිසා, මම කෙනෙක්ව හම්බවෙන්න යන්න හිටියා..... බැරි උනා.... අද හවසටවත් යන්න ඕනා..... ඒ පුද්ගලයා හොයාගෙන...... :yes:

    වහිනවනේ අම්බානක...... ඔය පැති වල කෙසේද.....?? අපේ උන් දෙගොල්ලක්, බස් එකක් හෝදලා..... ඒකයි මේ වහින්නේ...... :P ඒ අස්සේ කරන්ට් එකත් නෑ.... හොද වෙලාවට ලැප තියෙන නිසා, ෆෝන් එක ලැපෙන් චාජ් කරගෙන, ඔෆිස් එකට යන්න ඕනා..... :D
    වැඳලා සමාව අරගෙන, ආයේ mc එන්න කියල ආරාධනා කරපිය....:rolleyes::yes::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no:



    :oo: පිං ලිදේ ගිහින් පැනපිය උඹ බේ. අනාතයා...... :angry:

    මට ලිඳේ පැනීමට කිසිඳු හේතුවක් නැත. නියමිත අවස්ථා වල මා විසින්ම පනින් ලැබේ... :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: කවුද දන්නේ රෑ උනහම, උඹලා ඕවත් කරනවා ඈති...... :angry: :P

    :shocked: පුදුම අසහන කාරයෝනේ ඉන්නේ රත්නපුරේ...... :angry:

    කොහොමද උන්ව අල්ලගෙන තියෙන්නේ......?? හොදම වැඩේ...... :angry: ඕකුන්ට දෙන්න ඕනා දඩුවම...... :angry:
    උන් ත්‍රීවීලර් එකක ඇවිත් තියෙන්නේ. ඒකි නොම්බරේ ලියාගෙන. පස්සේ ඇල්ලුවම කස්ටිය අඳුනගෙන.:cool:
    බලපන් ජජ් කියල තියෙන කතාව ඇඳගෙන ආපු ඇඳුම පරික්ෂා කරන්න කියල. ඒ මිස් සාමාන්‍යයෙන් සාරිය ඇඳලා වැඩට එන කෙනෙක්. එදා නයිට් නිසා දිග සායක් ඇඳන් ඇවිත් තියෙන්නේ......
    ජජ් කියන්නේ කොටට ජ*ගිය පේන්න ඇන්දම ඔහොම වෙනවලු. වැඩක් නෑ බන් පුදුම නීති. දැන් කොටට ඇඳලා යන උන්ගේ මිරිකුවට කමක් නැතුව ඇති.....:angry:
    පත්තරවල ඔය විස්තරේ තිබුන දැක්කේ නැද්ද..... :rolleyes:
     
    Status
    Not open for further replies.