EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැක්කේය......... :eek: මුණ රතු විය........ :oo: හයියෝ මේ කවි අයියත් කරන වැඩ කිව්වේය...... :eek:

    අපෝ... අවුල් වගේ නම් අයින් කරන්නම්.... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ නෑ නෑ අවුලක් නෑ......... අද උදේ ආයේ ෆෝන් ඒක ඉල්ලගෙන බල බල හිනාවෙනවා ඒ කාලේ හැටි කියලා...... :lol:

    එල.. එල... ඒ කාලේ නම් නියමයි නේද..? මගෙ ලඟ තියෙනව ඒ කාලේ ගෙට් වල පින්තූර ඔක්කොම... වෙලාවක දෙන්නම්... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල.. එල... ඒ කාලේ නම් නියමයි නේද..? මගෙ ලඟ තියෙනව ඒ කාලේ ගෙට් වල පින්තූර ඔක්කොම... වෙලාවක දෙන්නම්... :)

    හ්ම්ම්ම් ඒකාලේ සෙට් ඒක දැනුත් ඉන්නවනම්........:( :( ඒ කාලේ තිබ්බ ෆන් ලොවෙත් නෑ.......

    මගේ ගෙදර මැෂින් එකට කෙලා හුටා වුන නිසා ඔය ෆොටෝස් එකක්වත් නෑ....... අනේ දෙන්න දෙන්න තියෙනවනම්...... මම හිතුවේ එව්වා කා ළඟවත් නැතුව ඇති කියලා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්ම්ම් ඒකාලේ සෙට් ඒක දැනුත් ඉන්නවනම්........:( :( ඒ කාලේ තිබ්බ ෆන් ලොවෙත් නෑ.......

    මගේ ගෙදර මැෂින් එකට කෙලා හුටා වුන නිසා ඔය ෆොටෝස් එකක්වත් නෑ....... අනේ දෙන්න දෙන්න තියෙනවනම්...... මම හිතුවේ එව්වා කා ළඟවත් නැතුව ඇති කියලා......

    ඒක නම් ඇත්ත... :)

    මගේ ලඟ තියෙනවා ඔක්කොම... අනිවා දෙන්නම්... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් ඇත්ත... :)

    මගේ ලඟ තියෙනවා ඔක්කොම... අනිවා දෙන්නම්... :)

    එල එල....... ආයේ වරාය පැත්තේ එන වෙලාවක කියන්නම්......එතකොට පෙන් එකට දාගන්න පුළුවන්නේ........ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං... ඒක නම් ඇත්ත... ඔය කප්පම් සීන් එක නැති කරා නම් වෙන මුකුත් ඕනේ නෑ කියලා කට්ටිය කියනවා...

    :yes: :yes: කප්පම් කියන්නේ ගොඩක් ගෙවන්නේ ටයිම් කීපර්ලාට..... උඹ හිතපන්, එක බස් එකකින්, එක පැත්තක දවසකට ටයිම් කීපර්ලා දෙන්නයි.... උන්ගේ වැඩ කරන ටයිම් එක, එකෙක් උදේ 5.30 දවල් 12.30 .... අනිකා 12.30 ඉදන් රෑ 7 වෙනකම් වගේ...... එකෙක්ට 100ක් දෙන්න ඕනා...... උන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා...... ඔය 100 එක බස් එකකින්..... බස් 22ක් දුවනවා දවසට...... එක රූට් එකක විතරක්..... එතකොට එක ටයිම් කීපර් කෙනෙක්, රූට් දෙකක් හෝ තුනක් හැන්ඩ්ල් කරනවා..... කොහොමද එතකොට දවසක එකෙක්ගේ ආදායම....... :growl: මාසෙකට හදලා බලපන්කෝ..... බස් වලින් විතරක් උන්ට ලැබෙන ගාන....... එතකොට ආණ්ඩුවෙන් ගෙවන පඩිය...... කොහොමද ආතල් එක....... :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙයක් සෙට් වුනා කියලා එදා මිනියා කිව්වා මළගෙදර යනගමන්........ මොකද වුනේ ඒකට........? :)

    ඒක හරියන්නෙ නෑ බං... ඒ ගේ යාදෙන්නෙ නැහැල්ලු... එන එන එකා නැති වෙලාලු යන්නෙ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: :yes: කප්පම් කියන්නේ ගොඩක් ගෙවන්නේ ටයිම් කීපර්ලාට..... උඹ හිතපන්, එක බස් එකකින්, එක පැත්තක දවසකට ටයිම් කීපර්ලා දෙන්නයි.... උන්ගේ වැඩ කරන ටයිම් එක, එකෙක් උදේ 5.30 දවල් 12.30 .... අනිකා 12.30 ඉදන් රෑ 7 වෙනකම් වගේ...... එකෙක්ට 100ක් දෙන්න ඕනා...... උන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා...... ඔය 100 එක බස් එකකින්..... බස් 22ක් දුවනවා දවසට...... එක රූට් එකක විතරක්..... එතකොට එක ටයිම් කීපර් කෙනෙක්, රූට් දෙකක් හෝ තුනක් හැන්ඩ්ල් කරනවා..... කොහොමද එතකොට දවසක එකෙක්ගේ ආදායම....... :growl: මාසෙකට හදලා බලපන්කෝ..... බස් වලින් විතරක් උන්ට ලැබෙන ගාන....... එතකොට ආණ්ඩුවෙන් ගෙවන පඩිය...... කොහොමද ආතල් එක....... :growl:

    අඩෝ මාරයිනේ යකෝ... උඹත් බස් පැත්තක දාල ටයිම් කීපර් කෙනෙක් වෙයං... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක හරියන්නෙ නෑ බං... ඒ ගේ යාදෙන්නෙ නැහැල්ලු... එන එන එකා නැති වෙලාලු යන්නෙ...

    අපෝ ඊට දාහෙන් සැපයි ඉන්න තැනක් නැතිව පාරේ ඉන්න ඒක හරි...... එක බිත්තියෙන්ලු නේද ගෙවල් දෙක වෙන්වෙලා තියෙන්නේ...... එව්වා හරි චාටර් කවි අයියේ......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ඊට දාහෙන් සැපයි ඉන්න තැනක් නැතිව පාරේ ඉන්න ඒක හරි...... එක බිත්තියෙන්ලු නේද ගෙවල් දෙක වෙන්වෙලා තියෙන්නේ...... එව්වා හරි චාටර් කවි අයියේ......

    ඒක නම් ඇත්ත... මම ගේ බලපු ගමන් මිනියගෙන් ඇහුවා... මිනියා මගෙන් ඇහුවේ උන් නැති වෙලා ද කියලා... ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ මාරයිනේ යකෝ... උඹත් බස් පැත්තක දාල ටයිම් කීපර් කෙනෙක් වෙයං... :P

    :yes: සිරාවට බං...... දවසකට වරුවයි වැඩ.... මාසෙකට 60,000ක් විතර අතේ....... කොහොමද සැප.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: සිරාවට බං...... දවසකට වරුවයි වැඩ.... මාසෙකට 60,000ක් විතර අතේ....... කොහොමද සැප.......

    ඔය කීපර්ලා මොකද්ද බං ඇත්තටම කරන්නෙ ?
     
    Status
    Not open for further replies.