සලකල බලමු
මු මගුලක් කතා කරනවා , ඔන්ලයින් හිටපු කොසාටත් ගන්න බැරි උනා, ඒ වෙලාවේ
කොසා වෙන ත්රෙඅඩ් එකක ඉදල මේකට එනකොට ටැග් වැනිෂ්
වැඩිම වේගයකින් ටැග් ඉවරුන ත්රෙඅඩ් එක කියා ලෝක වාර්තාවක් තැබිය හැක
ලොග් වෙලා හිටියේ හයයි
ටැග 24 ම ඉවරයි
5 + 5*2 =15 යකෝ ඉතුරු ඒවා ගන්න ඇත්තේ කිරි අප්පොච්චිලා
දැන් මු කතා කරනවා ටැග් ගැන , දැන්ටැග් එකක් ඕනිද..............ඔයාට
![]()
ඔන්න මම නම් දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ ටැග් කියන ඒවා....... 



ටැග් එකක් ඕනිද..............ඔයාට
ලේලන්ඩ් වලට මුකුත් කියන්න එපා හරිය...... ඕක වෙලා තියෙන්නේ ඩ්රයිවර්ගේ වැරැද්දෙන්.......
මෙයා මගුලක් කතා කරනවා..... අපේ පාරේ, එක කොන්දොස්තර කෙනෙක් ඉන්නවා..... ඌ ඉන්නේ බෝඩිමක...... මම දවසක් ගියා හොයන්න, ටෙම්පරියකට කතා කරන්න...... බොහොම පොඩි කාමර කෑල්ලක්...... ඒකේ තියෙන බඩු ටික දැක්කහම පිස්සු හැදෙනවා...... LG LCD TV එකක්...... 24" වගේ..... ටයිමර් තියන්න පුලුවන් හොද ටේබල් ෆෑන් එකක්....... හොද ඈදක්..... සිංගර් හෝ LG DVD දාන්න පුලුවන් සෙටප් එකක්.......
අපේ ගෙදරවත් නෑ යකෝ ඔච්චර....... 
අමතක උනා කියහංකෝ උඹව..... 
