EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සලකල බලමු :yes::P:D

    මු මගුලක් කතා කරනවා , ඔන්ලයින් හිටපු කොසාටත් ගන්න බැරි උනා, ඒ වෙලාවේ
    කොසා වෙන ත්රෙඅඩ් එකක ඉදල මේකට එනකොට ටැග් වැනිෂ් :rofl:
    වැඩිම වේගයකින් ටැග් ඉවරුන ත්රෙඅඩ් එක කියා ලෝක වාර්තාවක් තැබිය හැක
    ලොග් වෙලා හිටියේ හයයි
    ටැග 24 ම ඉවරයි
    5 + 5*2 =15 යකෝ ඉතුරු ඒවා ගන්න ඇත්තේ කිරි අප්පොච්චිලා
    දැන් මු කතා කරනවා ටැග් ගැන , දැන් :angry: ටැග් එකක් ඕනිද..............ඔයාට :love:

    :rofl: ඔන්න මම නම් දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ ටැග් කියන ඒවා....... :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: ලේලන්ඩ් වලට මුකුත් කියන්න එපා හරිය...... ඕක වෙලා තියෙන්නේ ඩ්‍රයිවර්ගේ වැරැද්දෙන්....... :angry: බස් එක බ්‍රේක් තිබ්බට වැඩක් නෑ.... ඒක පාගන්න හරි එකෙක් ඉන්න එපායේ......
    රිදිලා
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මෙයා මගුලක් කතා කරනවා..... අපේ පාරේ, එක කොන්දොස්තර කෙනෙක් ඉන්නවා..... ඌ ඉන්නේ බෝඩිමක...... මම දවසක් ගියා හොයන්න, ටෙම්පරියකට කතා කරන්න...... බොහොම පොඩි කාමර කෑල්ලක්...... ඒකේ තියෙන බඩු ටික දැක්කහම පිස්සු හැදෙනවා...... LG LCD TV එකක්...... 24" වගේ..... ටයිමර් තියන්න පුලුවන් හොද ටේබල් ෆෑන් එකක්....... හොද ඈදක්..... සිංගර් හෝ LG DVD දාන්න පුලුවන් සෙටප් එකක්....... :shocked: අපේ ගෙදරවත් නෑ යකෝ ඔච්චර....... :no:

    ඒ විතරක් යෑ..... හැම ඩ්‍රයිවරයටම කොන්දොස්තරයටම (බැදපු උන්ට) හොර ගෑනුත් එකක් හෝ දෙකක් ඉන්නවා....... :rofl:
    උඹත් ඉදල හිටල ඩ්‍රයිවර්/කොන්දා වැඩේ කරනව නේද?:shocked::shocked::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා කොච්චර බස් වලට කඩේ ගියත් ඕකයි ඇත්ත... ඌට ඔය විදිහට හැඩගැහෙන්න බැරි නිසා තමයි ඌට බස් වලින් හැම වෙලේම පාඩු වෙන්නෙ.. ( ඌ කියන හැටියට :P )

    :oo: කවුරු හරි ඉන්නවා නම් කියපන්..... මට දවසකට රු. 3500/= ක් දියන්...... බස් එක කරවලා පෙන්වපන්........ :yes: මට දැන් එපා වෙලා තියෙන්නේ..... ගෙදර ගිය වෙලාවේ ඉදන්, හිට්ලර්ගේ නංගි, කෑ ගහනවා.... මේ මගුල් විකුණලා දාන්න පත්තරේ දාන්න කියලා...... :( :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මෙයා මගුලක් කතා කරනවා..... අපේ පාරේ, එක කොන්දොස්තර කෙනෙක් ඉන්නවා..... ඌ ඉන්නේ බෝඩිමක...... මම දවසක් ගියා හොයන්න, ටෙම්පරියකට කතා කරන්න...... බොහොම පොඩි කාමර කෑල්ලක්...... ඒකේ තියෙන බඩු ටික දැක්කහම පිස්සු හැදෙනවා...... LG LCD TV එකක්...... 24" වගේ..... ටයිමර් තියන්න පුලුවන් හොද ටේබල් ෆෑන් එකක්....... හොද ඈදක්..... සිංගර් හෝ LG DVD දාන්න පුලුවන් සෙටප් එකක්....... :shocked: අපේ ගෙදරවත් නෑ යකෝ ඔච්චර....... :no:

    ඒ විතරක් යෑ..... හැම ඩ්‍රයිවරයටම කොන්දොස්තරයටම (බැදපු උන්ට) හොර ගෑනුත් එකක් හෝ දෙකක් ඉන්නවා....... :rofl:

    ඕකුන්ට ඕවා යාදෙන්නෙ නෑ බං... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඔන්න මම නම් දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ ටැග් කියන ඒවා....... :no:
    මම දැන් කතා කරනව ජීටියට........
    උඹේ හොර එකවුන්ට් වලින් ටැග් තියනව නම් ඕක්කොම ගලවනව හරිය.............:angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ලේලන්ඩ් වලට මුකුත් කියන්න එපා හරිය...... ඕක වෙලා තියෙන්නේ ඩ්‍රයිවර්ගේ වැරැද්දෙන්....... :angry: බස් එක බ්‍රේක් තිබ්බට වැඩක් නෑ.... ඒක පාගන්න හරි එකෙක් ඉන්න එපායේ......

    අනේ පල යන්න... ඔය බස් වල පවර් ස්ටීරිං ආවෙත් මේ ලඟදිනෙ... අනිත් එක ඔය යකඩ ගොඩවල් නිසා තමයි ඕවා එලවන උන් බය නැත්තෙ... ඔය බස් හදන්න ඕනේ කාර් වගේ ප්ලාස්ටික් බොඩි වලින්...
    එතකොට පරිස්සමෙන් එලවනවනෙ.. අනිත් එක ජපන් බස් වල වගේ ඩ්‍රයිවරයව පල්ලෙහයින්ම තියන්න ඕනේ.. ඌ උඩින් යන නිසා තමයි ඔක්කොම.. ඌ දන්නවනේ මොනව වුනත් ඌට ඩැමේජ් එකක් වෙන්නෙ නෑ කියලා.. ඕවා හදන්න ඕනේ හැප්පුනොත් ඩ්‍රයිවරයට කෙල වෙන්න...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දැන් කතා කරනව ජීටියට........
    උඹේ හොර එකවුන්ට් වලින් ටැග් තියනව නම් ඕක්කොම ගලවනව හරිය.............:angry::angry:

    :oo: :frown: වැඩිපුර ගත්ත ටැග් දෙක, කවියට දුන්නා..... මම අහිංසකයි...... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: කවුරු හරි ඉන්නවා නම් කියපන්..... මට දවසකට රු. 3500/= ක් දියන්...... බස් එක කරවලා පෙන්වපන්........ :yes: මට දැන් එපා වෙලා තියෙන්නේ..... ගෙදර ගිය වෙලාවේ ඉදන්, හිට්ලර්ගේ නංගි, කෑ ගහනවා.... මේ මගුල් විකුණලා දාන්න පත්තරේ දාන්න කියලා...... :( :(
    ඉතිං විකුණපං කෝ.......
    අහවල් හොට්ටටද තියං ඉන්නේ.......
    අනික හිට්ලර් නංගිට නැති ඇම්මක් උඹට කොහෙන්ද සෙට් වුණේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං විකුණපං කෝ.......
    අහවල් හොට්ටටද තියං ඉන්නේ.......
    අනික හිට්ලර් නංගිට නැති ඇම්මක් උඹට කොහෙන්ද සෙට් වුණේ........

    :( විකුණන්න දුකයි...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල යන්න... ඔය බස් වල පවර් ස්ටීරිං ආවෙත් මේ ලඟදිනෙ... අනිත් එක ඔය යකඩ ගොඩවල් නිසා තමයි ඕවා එලවන උන් බය නැත්තෙ... ඔය බස් හදන්න ඕනේ කාර් වගේ ප්ලාස්ටික් බොඩි වලින්... එතකොට පරිස්සමෙන් එලවනවනෙ..

    :frown: 60/61 බස් වලටත් පවර් ආවා බොල....... :yes: මම නම් බය නැත්තේ යකඩ ගොඩවල් නිසා නෙවේ..... උසට තියෙන නිසා..... දවස් දෙකක් බස් එක එලෙව්වොත්, ඊළග දවසේ කාර් එක එලවගන්න බෑ....... බිම ඉදගත්තා වගේ දැනෙනවා...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පල යන්න... ඔය බස් වල පවර් ස්ටීරිං ආවෙත් මේ ලඟදිනෙ... අනිත් එක ඔය යකඩ ගොඩවල් නිසා තමයි ඕවා එලවන උන් බය නැත්තෙ... ඔය බස් හදන්න ඕනේ කාර් වගේ ප්ලාස්ටික් බොඩි වලින්...
    එතකොට පරිස්සමෙන් එලවනවනෙ.. අනිත් එක ජපන් බස් වල වගේ ඩ්‍රයිවරයව පල්ලෙහයින්ම තියන්න ඕනේ.. ඌ උඩින් යන නිසා තමයි ඔක්කොම.. ඌ දන්නවනේ මොනව වුනත් ඌට ඩැමේජ් එකක් වෙන්නෙ නෑ කියලා.. ඕවා හදන්න ඕනේ හැප්පුනොත් ඩ්‍රයිවරයට කෙල වෙන්න...
    මුනුයි, ටිපර්කාරයොයි ඔක්කොම අවලං, වල් හැත්තක්...........:angry::angry:
    යකෝ මේ එනව දැක දැක නේ මුං ඕවර්ටේක් කරන්න මූණ ඉස්සහටම දාන්නේ අ.හු.වේ.පු........:angry::angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම ජොබ් එක තියෙනවයි.......:rolleyes:
    කෙල උනානම් මම ජිට කියල මොඩ් ජොබ් එකක් වත් අරන් දෙන්න හිත හිත හියියේ, උබගේ තියෙන කැපවීමට :yes:
    අවුලක් උනේ නෑ.:cool:
    එලියට එන්න බය කරුමෙට වගේ පාරේදී වෙන වාහනේකවත් වැදුනොත් බඩු බනිස් වෙනවා..... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: 60/61 බස් වලටත් පවර් ආවා බොල....... :yes: මම නම් බය නැත්තේ යකඩ ගොඩවල් නිසා නෙවේ..... උසට තියෙන නිසා..... දවස් දෙකක් බස් එක එලෙව්වොත්, ඊළග දවසේ කාර් එක එලවගන්න බෑ....... බිම ඉදගත්තා වගේ දැනෙනවා...... :P

    අනිත් එක ජපන් බස් වල වගේ ඩ්‍රයිවරයව පල්ලෙහයින්ම තියන්න ඕනේ.. ඌ උඩින් යන නිසා තමයි ඔක්කොම.. ඌ දන්නවනේ මොනව වුනත් ඌට ඩැමේජ් එකක් වෙන්නෙ නෑ කියලා.. ඕවා හදන්න ඕනේ හැප්පුනොත් ඩ්‍රයිවරයට කෙල වෙන්න...:angry::angry:
     
    Status
    Not open for further replies.