EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිසිම ඉතුරුවක් නෑ බං. උඹේ වැඩේ කරගන්නත් විදියක් නැත්තෙ ඒකනෙ. :dull:
    මූට තාම සල්ලි හම්බ කරන්න, එකතු කර ගන්න පුලුවං. ඩිමෝ බට්ටෙක් වත් සෙට් වෙන්න කලින් එකතු කර ගත්තා නං තමයි හොඳ.

    :oo: ඉතුරුවක් නම් නෑ තමා බං..... ඉතුරු කරන් හිටියත්, මාසේ දෙක යනකොට, ඒ ඉතුරුව සෙත්ත පෝච්චි වෙන වැඩක් සෙට් වෙනවා....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නං ඕකෙ අනිත් පැත්තටත් උඹට එකඟ වෙන්න වෙනවා. :D
    උන්ට ඕනෙ කමට හදපු ලමයා උන්ට ඕනෙ විදියට ඉන්නත් ඕන. එහෙම හිටියොත් තමයි උන්ට ඕන විදියට සලකන්නෙ. :lol:

    :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිසිම ඉතුරුවක් නෑ බං. උඹේ වැඩේ කරගන්නත් විදියක් නැත්තෙ ඒකනෙ. :dull:
    මූට තාම සල්ලි හම්බ කරන්න, එකතු කර ගන්න පුලුවං. ඩිමෝ බට්ටෙක් වත් සෙට් වෙන්න කලින් එකතු කර ගත්තා නං තමයි හොඳ.

    දැන් කාලේ ඉතුරු කරනවා කියන්නේ යුද්ධයක් බන් ලේසි නෑ .. උඹ ඕව හිතන්න එපා.. ජීවිතේ ලොකුම ආයෝජනේ උඹ කරලා තියෙන්නේ එකට සතුටු වෙයන් බන් :D

    මැක්සිමෝ එකක් තියෙනවා අරන් දෙන්නද ? :D ලීස් එක 20/- තව අවරුදු 2ක් ද 3ක් ද තියෙනවා අතට 1ක් ඉල්ලනවා ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: දෙවිදිහකට සලකන එක නම් මට දැන් තදටම දැනෙනවා බං.... :(

    එක වචනෙන් විස්තර කරන්න අමාරුයි බන් :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන දේ කරත් හදපු වඩපු අයට ගරු කරන්න ඕන බන් .. තමන් කල හොඳ නරක තමන් පස්සේ එයි කවුරු හෝ අසාධාරණයක් කළා නම් :D:yes:

    එක ඇත්ත බන් නමුත් , ගගෙන් වතුර බිල මුහුදට ආවඩන කොට මල පනිනවා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් කාලේ ඉතුරු කරනවා කියන්නේ යුද්ධයක් බන් ලේසි නෑ .. උඹ ඕව හිතන්න එපා.. ජීවිතේ ලොකුම ආයෝජනේ උඹ කරලා තියෙන්නේ එකට සතුටු වෙයන් බන් :D

    මැක්සිමෝ එකක් තියෙනවා අරන් දෙන්නද ? :D ලීස් එක 20/- තව අවරුදු 2ක් ද 3ක් ද තියෙනවා අතට 1ක් ඉල්ලනවා ;)
    කරපු ආයෝජනය නඩත්තු කරන්න එපැයි බං. මේ දවස් වල වැඩ අඩු වෙලා හින්ඳා රත් වෙලා ඉන්නේ. :dull:

    මැක්සිමෝ එකකින් මං මොනා කරන්නද බං ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන දේ කරත් හදපු වඩපු අයට ගරු කරන්න ඕන බන් .. තමන් කල හොඳ නරක තමන් පස්සේ එයි කවුරු හෝ අසාධාරණයක් කළා නම් :D:yes:

    එක ඇත්ත බන් නමුත් , ගගෙන් වතුර බිල මුහුදට ආවඩන කොට මල පනිනවා

    :yes::yes: ඉවසීමේ සීමාවක් තියෙනවනේ ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මගේ හිත නිවාගෙන ඉන්නේ බන් :D වෙසක් සුමානේ කොහොම හරි හොයා ගන්නවා .. මේ සුමානේ බැංකුව පැත්තෙන් ගොඩක් පෙමන්ට්ස් යන්න තියෙනවා බන් .. අප්‍රේල් වල කිසි මගුලක් තිබ්බේ නෑනේ .. ඒවා වල ගනු දෙනු තමා ඔය යන්න තියෙන්නේ .. ඊළඟ සුමානේ පෙන්ඩින් පේමන්ට්ස් ටික අතට අරන්ම තමයි වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ .. උඹලගේ වචනෙත් මහමෙරක් වගේ බන් මේ වෙලාවේ :yes::D .. ගොඩක් සන්තෝසයි ඒ ගැන..මනුස්සයෙක් වශයෙන් මනුස්සකම් හම්බ කරලා තියෙනවා මම.. රුපියල් සත වලට මැරෙන ලෝකයක් බන් මේක :( මම මේවා පබ්ලික් එකේ කිව්වේ මගේ හිත නිවාගන්න ඕන නිසා බන් :D
    මචන් උඹ එච්චර හිතන්න එපා. හිත හොඳ එවුන්ට තාම ඕවගේ දේවල් වෙන්නේ.....:yes::yes:
    හදිස්සිවෙන්න එපා, හිමින් සාමාන්‍ය ගානකට තැනක් සෙට්කරගන්න පුළුවන් වෙයි. එතකන් යුරාගේ / කොසාගේ / කිඹුලාගේ තැන පොඩ්ඩක් ඉන්න බැරිද. දන්නා එකෙක් නිසා හිතටත් නිදහස්.:cool:
    තව දෙයක් බිස්නස් එකේ සල්ලි ගොඩක් ඇදල මේ වැඩේට දාන්න යන්නේ බලාගෙන. උඹ මට වැඩිය දන්නවනේ බිස්නස් ගැන. ඉස්සරහට උඹට තියෙන්නේ ඕක විතරක් වෙන්න පුළුවනි. ඒනිසා මොනම හේතුවකටවත් බිස්නස් එක නම් වට්ට ගන්න එපා. හිත හයිය කරගෙන වැඩිපුර වැඩකරපන්......
    මට කාගෙන්හරි ඔහොම ප්‍රශ්නයක් අපු හැමවෙලේම මම කරන්නේ වැඩකරන එක. වැඩකරන තැනින් හරි නෑයෙක් හරි වෙන කවුරු හරි ලොකු ලෙඩක් දැම්මොත් මට නින්ද යන්නේ නෑ. මම කරන්නේ ඩ්‍රෝවින් එකක් කරන එක. එතනින් වෙන්නේ මම ආර්ථිකව තව ශක්තිමත් වෙන එක. ඒකනිසා පුළුවන් තරම් වැඩකරපන්. වැඩ නොකර හිටියොත් උඹ පරාදයි......
    මේ ප්‍රශ්නේ මගේ දෙයක් වගේ මට සිරාවට දැනෙනවා.:yes: මේකේ අනිත් අයටත් එහෙම වෙන්න ඇති. උඹ තනි නෑ මචන්. ඕනි දෙයක් කියපන් අපි කරලා දෙන්නම්......
    11.gif

    පුළුවන් නම් හොඳ තැනකින් පොඩි ඉඩමක් ගනින්. මගේ දෙයක්වගේ ඉතුරු ටික අනිවා මම කරලා දෙන්නම්....... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඉතුරුවක් නම් නෑ තමා බං..... ඉතුරු කරන් හිටියත්, මාසේ දෙක යනකොට, ඒ ඉතුරුව සෙත්ත පෝච්චි වෙන වැඩක් සෙට් වෙනවා....... :(
    1+1=3 උනාම ඔයිට එහා. ඒකයි දැන්මම ගොඩ යන්න කියන්නෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: තොපිලට පිස්සුද යකෝ පිස්සු හැදිලා වගේ වටේට බැන බැන යන්නේ...... බඩගින්නට ගෙදර ආවේ..... මම ඉරිදාවල් වල ශොප් එක ඈරන් ඉදලා තියෙනවා.... උදේ වරුවේ මිසක්, හවස් වරුවේ බල්ලෙක්වත් ආවේ නෑ...... :no:

    :sorry::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක මතයි මම අරක අර විදියට කිව්වේ බන්

    අපි එයාලගේ ඇස් පෑදේවා කියල පතමු ! වෙන මොනවා කරන්නද බන් ? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරපු ආයෝජනය නඩත්තු කරන්න එපැයි බං. මේ දවස් වල වැඩ අඩු වෙලා හින්ඳා රත් වෙලා ඉන්නේ. :dull:

    මැක්සිමෝ එකකින් මං මොනා කරන්නද බං ? :oo:

    :oo: මාමේ, මට එන නෙට්වර්ක් වැඩ ඔක්කොම උඹට දෙනවා...... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි එයාලගේ ඇස් පෑදේවා කියල පතමු ! වෙන මොනවා කරන්නද බන් ? :dull:
    ඒවා තේරෙනකොට කාටවත් පලක් නැහැ බන් , තම හිසට තම අතමය සෙවනැල්ල කියා තියෙන්නේ ඕක වෙන්නති
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් උඹ එච්චර හිතන්න එපා. හිත හොඳ එවුන්ට තාම ඕවගේ දේවල් වෙන්නේ.....:yes::yes:
    හදිස්සිවෙන්න එපා, හිමින් සාමාන්‍ය ගානකට තැනක් සෙට්කරගන්න පුළුවන් වෙයි. එතකන් යුරාගේ / කොසාගේ / කිඹුලාගේ තැන පොඩ්ඩක් ඉන්න බැරිද. දන්නා එකෙක් නිසා හිතටත් නිදහස්.:cool:
    තව දෙයක් බිස්නස් එකේ සල්ලි ගොඩක් ඇදල මේ වැඩේට දාන්න යන්නේ බලාගෙන. උඹ මට වැඩිය දන්නවනේ බිස්නස් ගැන. ඉස්සරහට උඹට තියෙන්නේ ඕක විතරක් වෙන්න පුළුවනි. ඒනිසා මොනම හේතුවකටවත් බිස්නස් එක නම් වට්ට ගන්න එපා. හිත හයිය කරගෙන වැඩිපුර වැඩකරපන්......
    මට කාගෙන්හරි ඔහොම ප්‍රශ්නයක් අපු හැමවෙලේම මම කරන්නේ වැඩකරන එක. වැඩකරන තැනින් හරි නෑයෙක් හරි වෙන කවුරු හරි ලොකු ලෙඩක් දැම්මොත් මට නින්ද යන්නේ නෑ. මම කරන්නේ ඩ්‍රෝවින් එකක් කරන එක. එතනින් වෙන්නේ මම ආර්ථිකව තව ශක්තිමත් වෙන එක. ඒකනිසා පුළුවන් තරම් වැඩකරපන්. වැඩ නොකර හිටියොත් උඹ පරාදයි......
    මේ ප්‍රශ්නේ මගේ දෙයක් වගේ මට සිරාවට දැනෙනවා.:yes: මේකේ අනිත් අයටත් එහෙම වෙන්න ඇති. උඹ තනි නෑ මචන්. ඕනි දෙයක් කියපන් අපි කරලා දෙන්නම්......
    11.gif

    පුළුවන් නම් හොඳ තැනකින් පොඩි ඉඩමක් ගනින්. මගේ දෙයක්වගේ ඉතුරු ටික අනිවා මම කරලා දෙන්නම්....... :yes:

    උඹ දන්නවනේ මම මලත් වැඩ කරනවා කියල ? :D ඔව් උඹ කියන ඩේ හරි මේකෙන් එක පාර දෙයක් දැන් අදින්න බෑ .. ශේප් එකේ වෙන තැනකට ඉස්සල්ල යන්න ඕන .. :yes: මේ සුමානේ ඒක කරන්න බැරි හින්දයි පස්ස ගැහුවේ මම :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මාමේ, මට එන නෙට්වර්ක් වැඩ ඔක්කොම උඹට දෙනවා...... :yes:
    වැඩ එන්න උඹ කඩේ ඉන්න එපෑයි! :P

    හරි, හරි, එන නෙට්වර්ක් වැඩ කරමු. හැබැයි සති දෙකකින් ගිහින් කෑලි ගලවං එන ජාතියෙ වැඩ නං නෙමෙයි!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇත්තටම බන් , මේ ත්‍රෙඩ් එකේ වටිනාම කාලය මේක වෙන්නැති ........
    මේකෙන් සිරාවටම අපේ ප්‍රසන වලදී අපි තනි නැහැ කියලා හිතට දැනෙනවා බන්
    ඇත්තටම අපේ හිතේ තියාගෙන කියන්න බැරි ඒවා දැන් ඇත්තේ නැහැ
     
    Status
    Not open for further replies.