අපි ගියා එහෙනම්.......
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා........
ජය වේවා!
මේ සති අන්තයේ වෙසක් සිහිපත් කරලා සිතින් කයින් වචනයෙන් සංවරව ඉඳහල්ල...
අපි ගියා එහෙනම්.......
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා........
මෙතනට නරි ගෙන්නේ නෑ.......
![]()
එසේම වේවා!!අපි ගියා එහෙනම්.......
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා........
කෝච්චි not allowed here හරිය.......![]()
ජය වේවා!
මේ සති අන්තයේ වෙසක් සිහිපත් කරලා සිතින් කයින් වචනයෙන් සංවරව ඉඳහල්ල...

එසේම වේවා!!
ඔබතුමාට දෙක සෙට්වේවා!!!!
තාම ගියේ නෑ. අට විතර වෙයි යනකොට. පලවෙනි සංවත්සරේ වස් දොස් අද නම් ඇරගන්න ඇති. අද ජෝඩුවම ගෙදර![]()
චමිත් CP ලිදට..... 
කවුද ඩෝ චන්ඩි?
එවනවා කෝච්චියක්
හූ.... හූ.....
පීලි පනින කෝච්චි...... 
මම දැම්මේ බොකස්මාර්ට් ලංකා කියන එක.......
දැං වෙනස් කලා පකස්මාර්ට් ලංකා කියලා......
ඇයි
අවුල් ද?![]()
පන්ටල් ඩෙක ..... 
නරි නෙමෙයි ඩෝ... කෝච්චි...... හූ.. හූ.....
හූ කියන්නේ නරි.... කෝච්චි වල යන උන් නරි.... 
මැනා....![]()
පව් බන් යුරාජයා...!! සන්කපාලයා යුරාජයාට තව පොඩ්ඩක් ඉවසල සපෝර්ට් එකක් දුන්න නම් තමයි හොඳ 