මම හිතන්නේ දැනටමත් ලැබිලා තියෙන්නේ ආරංචිය......
![]()


ඌට 3 වෙනි වතාවට නේද මේ ප්‍රමෝෂන් ලැබෙන්නේ.....දැන් ඔෆිස් එකට නෝටිස් දුන්නද.......?![]()

බය වෙන්න එපා බන්, තෙරුවන් සරණින් ඔක්කොම හොඳට කෙරෙයි....mata bayai yako heta dawasa gana...umbala hottak kathaa karanawa
![]()


ජයවේවා..... ප්‍රීතියි ප්‍රීතියි........ඌට 3 වෙනි වතාවට නේද මේ ප්‍රමෝෂන් ලැබෙන්නේ.....
Thanks mathak karala dunnata...eka siddiyakin passe pansal giyema naa ban![]()

බබා හම්බවුනේ නම් ගිය සතියේ.ඒ ගමන මොකද......??
විකියත් පේන්න නෑ මේ ටිකේ...... වයිෆ්ට බබා හම්බවෙන්න කාලේ හරිද දන්නෙත් නෑ..... කෝල් එකක් දෙන්නවත් බැරි උනා...... ආතතිය නිසා..... උගේ ත්‍රෙඩ් එක නිසානේ ආතතිය අඩු කරන් ඉන්නේ.....
![]()


ලොවෙත් පලයං තරියෝ බෙල්ලංවිල..
බෝධිය නාවලා මල් පහන් පූජා කරලා කතරගම දේවතාවුන් වහන්සේටයි නාථ දෙවියන් (මෛත්‍රී බොධිසත්වයන් වහන්සේට) යි පිං දීලා බාරයක් වෙයන් බය වෙන්න එපා පොඩ්ඩක්වත්. උඹ ඊයේ කීවා නම් මම එනවා නේ පන්සලට යන්න. රෙද්ද!![]()
hari ban yannamඋඹ යනවද, කවද්ද දවස කියුවේ....Sanjiyo umba madu yanna enawada ?

බබා හම්බවුනේ නම් ගිය සතියේ.
ගෙදර ගියාට පස්සේ කිරි බොනවා මදීවෙලා බබා පොඩ්ඩක් කහවෙලාලු. පස්සේ දැන් ආයෙත් පේරාදෙණියේ නවත්තලා. විකිය දුකෙන් ඉන්නේ.....
ශික් මම දවස් දෙකකට විතර සැරයක් කෝල් කරනවා ඌට. බිසී ඇති කියල හිතල පහුගිය ටිකේ කෝල් කරේ නෑ. මිනිහට අවුල් ඒකටත්. යන්නවත් බලන්න ඕනි........

හවස් වෙලා කෝල් කරන්න ඕනේ අනිවා....... 