EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    310041_261146444023093_45575503_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජයවේවා..... ප්‍රීතියි ප්‍රීතියි........ :cool::cool::cool: ඌට 3 වෙනි වතාවට නේද මේ ප්‍රමෝෂන් ලැබෙන්නේ.....

    Na ban 2
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks mathak karala dunnata...eka siddiyakin passe pansal giyema naa ban :dull:

    ලොවෙත් පලයං තරියෝ බෙල්ලංවිල..
    බෝධිය නාවලා මල් පහන් පූජා කරලා කතරගම දේවතාවුන් වහන්සේටයි නාථ දෙවියන් (මෛත්‍රී බොධිසත්වයන් වහන්සේට) යි පිං දීලා බාරයක් වෙයන් බය වෙන්න එපා පොඩ්ඩක්වත්. උඹ ඊයේ කීවා නම් මම එනවා නේ පන්සලට යන්න. රෙද්ද! :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ඒ ගමන මොකද......?? :rolleyes: විකියත් පේන්න නෑ මේ ටිකේ...... වයිෆ්ට බබා හම්බවෙන්න කාලේ හරිද දන්නෙත් නෑ..... කෝල් එකක් දෙන්නවත් බැරි උනා...... ආතතිය නිසා..... උගේ ත්‍රෙඩ් එක නිසානේ ආතතිය අඩු කරන් ඉන්නේ..... :D
    බබා හම්බවුනේ නම් ගිය සතියේ.
    ගෙදර ගියාට පස්සේ කිරි බොනවා මදීවෙලා බබා පොඩ්ඩක් කහවෙලාලු. පස්සේ දැන් ආයෙත් පේරාදෙණියේ නවත්තලා. විකිය දුකෙන් ඉන්නේ.....:(:(
    ශික් මම දවස් දෙකකට විතර සැරයක් කෝල් කරනවා ඌට. බිසී ඇති කියල හිතල පහුගිය ටිකේ කෝල් කරේ නෑ. මිනිහට අවුල් ඒකටත්. යන්නවත් බලන්න ඕනි........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොවෙත් පලයං තරියෝ බෙල්ලංවිල..
    බෝධිය නාවලා මල් පහන් පූජා කරලා කතරගම දේවතාවුන් වහන්සේටයි නාථ දෙවියන් (මෛත්‍රී බොධිසත්වයන් වහන්සේට) යි පිං දීලා බාරයක් වෙයන් බය වෙන්න එපා පොඩ්ඩක්වත්. උඹ ඊයේ කීවා නම් මම එනවා නේ පන්සලට යන්න. රෙද්ද! :angry:

    :baffled: hari ban yannam
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බබා හම්බවුනේ නම් ගිය සතියේ.
    ගෙදර ගියාට පස්සේ කිරි බොනවා මදීවෙලා බබා පොඩ්ඩක් කහවෙලාලු. පස්සේ දැන් ආයෙත් පේරාදෙණියේ නවත්තලා. විකිය දුකෙන් ඉන්නේ.....:(:(
    ශික් මම දවස් දෙකකට විතර සැරයක් කෝල් කරනවා ඌට. බිසී ඇති කියල හිතල පහුගිය ටිකේ කෝල් කරේ නෑ. මිනිහට අවුල් ඒකටත්. යන්නවත් බලන්න ඕනි........

    හපොයි දෙයියනේ ඒ මොකෝ......? ගොඩක් දවස්ද පේරාදෙණියේ නවත්තලා......? :baffled::baffled: හවස් වෙලා කෝල් කරන්න ඕනේ අනිවා....... :oo:
     
    Status
    Not open for further replies.