මුංට ඉතිං අපිට වගේ පොඩි තැන් පේන්නෙ නෑනේ බං.......
අර තඩි බෝඩ් එක නේ නෙත පිනන රසදුන..........ලොල්

තනි ඉබාබ පඩිනවා.....ඒ ඌට සෙක්ස් කරන්න නැති තරහට....
මාමට කියපං ඉබ්බියක්ව ගෙනත් දෙන්න කියලා.........


ෆුඩ් සිටියෙන් වට්ටක්කා ගන්නේ පික්සු ද බං........උන් ගේ වට්ටක්කේ පැහිලත් නෑ, ඉදිලත් නෑ...කුජීත රහයි.........
හෆොයි මගේ රෙසිපිය ඉවරයි.......ඕකට ඕන හොද පිටි වට්ටක්කා......
9 වෙනිදා එනවැයි යන්න ඔයැයිතුයි ඔයැයිලගේ හාමිනෙයි? දැනටම 26ක් ඉන්නෝ...![]()

බෝංචි කියල ඇගිලි හපයි කියල කියල තියෙන්නේ......
තව කාලෙකට පස්සේ සාක්කුවෙ දාගෙන යන්න සෙට් කරන්නයි ඉන්නේ..........ලොක්කට.......

පෙරී ගෙදර යන්නෙත් ඒ වෙලාවටද ?මම ක්ලාස් ඉවර වෙලා ගෙදර යනකොට 10 වෙනවා බං රෑ...![]()
යකෝ එලවලු කඩ තියෙන්නෙ. පොල තියෙන්නෙ. ආර්තික මද්යස්තානම තියෙන්නෙ.![]()

මම ක්ලාස් ඉවර වෙලා ගෙදර යනකොට 10 වෙනවා බං රෑ...![]()

නෑ බං....පොඩි උන් දෙන්න උන්ට ආදරෙයි.........කොහොමද කට්ට ඇතුලේ ඉන්නේ කොහොමද කියලා බලන්න එහෙම කටුව ගැලෙව්වොතින්.......![]()
පෙරී ගෙදර යන්නෙත් ඒ වෙලාවටද ?







මුංට ඉතිං අපිට වගේ පොඩි තැන් පේන්නෙ නෑනේ බං.......
අර තඩි බෝඩ් එක නේ නෙත පිනන රසදුන..........ලොල්


තව ටිකක් අපිව ආශ්රය කරොත් හොඳා මූට විවාහ ජිවිතේ ගැන උපදෙස් ගන්න......මම කැෆුනා එහෙනම්..
ජය වේවා!
හූ...............
හු....................
කෝච්චියට සෑහෙන්න උගන්නන්න තියනව වගේ.......හැමදාම........?
ඉතිං බං සෙනසුරාදා හරි ඉරිදා හරි පොලට හරි එළවළු කඩේට හරි පලයන්කෝ එක පාර සතියක විතර එළවළු ගත්තම හරි නිදහස් & සල්ලිත් ඉතුරු වෙනවා සැරෙන් සැරේ ගන්නවට වඩා......
මමඅ කෝච්චි සංවාසයට නොගනී.නෑ බං....පොඩි උන් දෙන්න උන්ට ආදරෙයි.........
මේ මොකද බොලේ කවදාවත් නැතුව කොස්තුමා......![]()

නෑ බං....පොඩි උන් දෙන්න උන්ට ආදරෙයි.........



මේ මොකද බොලේ කවදාවත් නැතුව කොස්තුමා......![]()



කෝච්චියට සෑහෙන්න උගන්නන්න තියනව වගේ.......
70/-ට කීරි සම්බ ගැනිල්ලෙ ඉදගෙන, එළවළු ගැනිල්ල දක්වා......



2,3,4,5 සහ 6ම සෙට් වේවා!මමත් ගොහිං එඤ්ඤං......... රාත්රිය පට්ට රාත්රියක් වේවා.......

එසේ මැ වේවා, දෙක සෙට් නොවේවා!මමත් ගොහිං එඤ්ඤං......... රාත්රිය පට්ට රාත්රියක් වේවා.......
9 වෙනිදා එනවැයි යන්න ඔයැයිතුයි ඔයැයිලගේ හාමිනෙයි? දැනටම 26ක් ඉන්නෝ...![]()
කෝච්චි පෙට්ටියක්ම බුක් කරන්න වෙයි වගේ...... 
කොහොමද කට්ට ඇතුලේ ඉන්නේ කොහොමද කියලා බලන්න එහෙම කටුව ගැලෙව්වොතින්.......![]()

