EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: කියලා වැඩක් නෑ බං.... ඔක්කොම හිර වෙලා වැඩ ටික....... :angry: මගේ නිවාඩුවත් අපරාදේ........ :angry:

    බොසා නම් සැනසීමේ ඇති උඹ වැඩට නාපු එක ගැන.......

    මේහහ් රත්නේ අපේ ගෙවල් පාරේ පොලිසිය පහු කරලා පල්ලම බහිනකොට ඉස්කෝලේ උඹ දන්නවා නේද...... අන්න එ ඉස්කෝලේ පල්ලෙහා ප්ලේස් එකක මෙන්න මුන් laptoprepair.lk අලුතෙන් තැනක් දාලා බං පත සයිස් බෝඩ් දෙකක් දෙපැත්තේ එල්ලලා ඕනෑ පොට්ටයෙක්ට පේනවා එක පාරම..... මේ බලපන් උන්ගේ සයිට් එකෙත් දාලා ඒක ගැන.....:oo:

    Our New Branch

    441 (113/2) kalapaluwawa Road
    Koswatta,
    Battaramulla.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑනේ.................:dull::dull::dull:
    දැන් දෙපාරක් තත්පර 1 බැගින් ඇවිත් ගියා............
    එහෙනං ඉතිං සොරිම තමයි. කොහෙ හරි අත්තක් වැටිලා ඇති. කොහොමත් ඇඟට හොදයි electrical items ප්ලග් වලින් ගලවලාම තියන එක. ෂෝට් එකක් හින්ඳා neutral එකේ high current ආවොත් බඩුම තමයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොසා නම් සැනසීමේ ඇති උඹ වැඩට නාපු එක ගැන.......

    මේහහ් රත්නේ අපේ ගෙවල් පාරේ පොලිසිය පහු කරලා පල්ලම බහිනකොට ඉස්කෝලේ උඹ දන්නවා නේද...... අන්න එ ඉස්කෝලේ පල්ලෙහා ප්ලේස් එකක මෙන්න මුන් laptoprepair.lk අලුතෙන් තැනක් දාලා බං පත සයිස් බෝඩ් දෙකක් දෙපැත්තේ එල්ලලා ඕනෑ පොට්ටයෙක්ට පේනවා එක පාරම..... මේ බලපන් උන්ගේ සයිට් එකෙත් දාලා ඒක ගැන.....:oo:

    Our New Branch

    441 (113/2) kalapaluwawa Road
    Koswatta,
    Battaramulla.

    :rofl: :lol: ඔය මචන් PC Assurance එකේ උන් නේ...... උන්ගෙන් වැඩක් කරගත්ත එකෙක්, ආයේ උන් ලගට යන්නේ නෑ..... කම්බ හොරෙක්..... කරුමේ කියන්නේ, තම්බියෙක් නෙවේ ඌ...... සිංහල එකෙක්..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඉතිං සොරිම තමයි. කොහෙ හරි අත්තක් වැටිලා ඇති. කොහොමත් ඇඟට හොදයි electrical items ප්ලග් වලින් ගලවලාම තියන එක. ෂෝට් එකක් හින්ඳා neutral එකේ high current ආවොත් බඩුම තමයි.

    :shocked: ස්තූති මතක් කරාට..... ගැලෙව්වා ප්ලග් ඔක්කොම..... ලයිට් ටිකත් ඔෆ් කරලා දැම්මා...... ශික්..... දවසම ඉවරයි අද..... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලාම්පුවක් පත්තු කරගනිං.......
    අර්තාපල් බැටරියකින්ද එතකොට හදන්න ආපු ලැප් වලට කරන්ට් එක දෙන්නෙ‌? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං අද ගමන් බිමන් යන්නේ මේ වැස්සේ...... බඩුත් තෙමාගෙන උඹත් නාගෙන (එහෙම තෙමිලා හරි නෑවෙන එක ලොකු දෙයක්.....) තමා එන්න වෙන්නේ..........

    :frown: ලැප් දෙකක් ගේන්න යන්න තියෙන්නේ බං..... ශික්...... ත්‍රී වීල් එකකවත් අරන් එනවා...... :D එතකොට ඉතින් තියෙන සොච්චමත් ඉවරයි...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: ඔය මචන් PC Assurance එකේ උන් නේ...... උන්ගෙන් වැඩක් කරගත්ත එකෙක්, ආයේ උන් ලගට යන්නේ නෑ..... කම්බ හොරෙක්..... කරුමේ කියන්නේ, තම්බියෙක් නෙවේ ඌ...... සිංහල එකෙක්..... :angry:

    ඔව් මම දැක්කා PC Assurance කියලා තියෙනවා වෙබ් සයිට් එකේ..... :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න දැන් නම් මෙහේ වැස්ස ටිකක් අඩු කරා... ඒත් කොඉ වෙලේද කියන්න බෑ...

    :oo: මෙහෙත් වැස්ස කඩින් කඩ..... ඒත් කොයි වෙලේ ලොවෙත් නැති වෙන්න ගේම පටන් ගනීද මන්දා...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ලැප් දෙකක් ගේන්න යන්න තියෙන්නේ බං..... ශික්...... ත්‍රී වීල් එකකවත් අරන් එනවා...... :D එතකොට ඉතින් තියෙන සොච්චමත් ඉවරයි...... :(
    බස් එකේ පල. එන ගමන් 3වීල් එකක් ගනින්. සොච්චමෙන් බාගයක් ඉතුරු වෙයිනෙ.
     
    Status
    Not open for further replies.