හුටා..... බඩු වගයක් ගන්න කොළඹ එන්න ඕනා..... නාගෙන තමා යන්න වෙන්නේ.......
![]()
පිස්සුද බං අද ගමන් බිමන් යන්නේ මේ වැස්සේ...... බඩුත් තෙමාගෙන උඹත් නාගෙන (එහෙම තෙමිලා හරි නෑවෙන එක ලොකු දෙයක්.....) තමා එන්න වෙන්නේ..........
හුටා..... බඩු වගයක් ගන්න කොළඹ එන්න ඕනා..... නාගෙන තමා යන්න වෙන්නේ.......
![]()
හම්මටසිරි කිව්වලු...... ගිනි නිවන අතරේ බඩු කොච්චර පැන්නුවද දන්නේ නෑ...... ඉලෙක්ට්‍රික් අයිටම්ස් තිබුනා කිව්වා අපරාදේ ෆෝන්ස් එහෙමත් තියෙන්න ඇති........![]()
මූ ලිඳේ පනින හැටියට අමුතුවෙන් නාන්න ඕනෙ නෑ..පිස්සුද බං අද ගමන් බිමන් යන්නේ මේ වැස්සේ...... බඩුත් තෙමාගෙන උඹත් නාගෙන (එහෙම තෙමිලා හරි නෑවෙන එක ලොකු දෙයක්.....) තමා එන්න වෙන්නේ..........

perfume ?ෆෝන් නම් තිබිලා නෑ... perfume..clothes.. electric items තමයි...
ෆෝන් නම් තිබිලා නෑ... perfume..clothes.. electric items තමයි...
perfume ?
ඔය තියෙන්නෙ ගින්න සැරට නැගලා යන්න දේවල්.
perfume වලට ගිනි ඇවිලුනා කියන්නේ ඉතිං සොරිම තමානේ........ electric items මොනවද දන්නේ නැද්ද තිබුනේ........?

හිටපං මට රස පරික්ශක වාර්තාව හම්බවුනහම උඹට කොපියක් එවන්නම්...![]()

එහෙනම් ඉතිං හුටාම තමා...... මේ වැස්සේ ගහක්වත් කඩන් වැටිලද දන්නේ නෑ වයර් උඩට........![]()
කියලා වැඩක් නෑ බං.... ඔක්කොම හිර වෙලා වැඩ ටික.......
මගේ නිවාඩුවත් අපරාදේ........ 
කියලා වැඩක් නෑ බං.... ඔක්කොම හිර වෙලා වැඩ ටික.......
මගේ නිවාඩුවත් අපරාදේ........
![]()
සිටිමි බලා........ ඔබ එවනා තුරා.........//![]()
එතුමාට එතුමාණන් ගේ පශ්චාත් භාගය පොළවේ ගසා ගත්තා ලෙස මා දන්වන ලද බව පැවසුව මැනවි.................![]()
රත්නපුරෙන් ලිදේ.....

නෑනේ.................රත්නපුරෙන් ලිදේ.....
![]()
කිඹුල් මාමේ, ඔබතුමාට විදුලි බලය තිබේද....?? මචන් 2 ට විදුලිය නැත..... වැඩ අතරමග නතරවී ඈත......![]()


