කුමාරය ඕක එපික් ෆේල් වැඩක් බං......
එකක් අපි හෝටල් ගානෙ යන්නෙ නෑ.....
ගයත් ඉතිං කරගන්න තියන දේ කරගෙන එනව මිස ඉතිං ඕව මතක තියං එන්නෙ නෑ නේ බං.......
ඕන ම නම් උඹල දෙන්න ආයෙ හනිමූන් යමං.......
ඕක බලං එන්න පුළුවන්............![]()
ඔය බෝතලේ බලාගන්නට පමණි........










