EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි..උඹ විතරක් ම නිසා හූ කියන්නෙ ඒ වෙනුවෙන් මගෙන් හූවක්.... :baffled:

    අඩෝ. ඒක මගේ. උඹ හූ කීවොත් බලා ගං කොරන දේ. මම පේශලාට කියනවා උඹ SLPL ඕපනිං එකට කැමරාවක් උස්සන් ඇවිත් කොරපු හරිය... :P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිත් එවුන්ට හූ කීමෙන් මේ නරියා හා සම වීමට නොහැක......... :rolleyes:

    ඕකනේ කියන්නේ. මේක නරි හූවල් නෙමෙයි. මේ කෝච්චි හූවක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක නං ළිදක් නෙවෙයි නරා වලක් ආයිබෝවන්ඩ................
    පෙරෝ........
    වැටෙන්න ම දවසක් විතර යයි වගේ.............:rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:
    කෙයාර්ෆුලි හැන්ඩල්ඩ් කිඹුලා බොස්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ. ඒක මගේ. උඹ හූ කීවොත් බලා ගං කොරන දේ. මම පේශලාට කියනවා උඹ SLPL ඕපනිං එකට කැමරාවක් උස්සන් ඇවිත් කොරපු හරිය... :P:P:P

    :oo::oo: :angry::angry: තෝව වලහම කාපිය.....:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස් පවුලේ සාමාජිකයන් : 4යි
    කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
    තරි පවුලේ සාමාජිකයන් : 4යි
    මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
    විකි පවුලේ සාමාජිකයන් : 4යි
    කිං පවුලේ සාමාජිකයන් : 3යි
    සංජී පවුලේ සාමාජිකයන් : 3යි

    ඔය වුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක.. :dull:

    පෙරෝ උඹට මාව ඇහෙනවාදෝ......... ඔය ලිඳ කොච්චර ගැඹුරුදෝ.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: :angry::angry: තෝව වලහම කාපිය.....:angry::angry:

    එහෙනං කට වහගෙන හිටු...
    ආයේ හූ කීවොත් ඉතිං... :P:P:P
    මතක තිය ගනිං කෙල්ල මගේ යාළුවා. උඹේ දෙවෙනි මනමාලයත් මගේ යාලුවා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ උඹට මාව ඇහෙනවාදෝ......... ඔය ලිඳ කොච්චර ගැඹුරුදෝ.........

    අතිං අරං නාන ලිඳක්.. වැටුනත් හිටගෙන එලිය බැලුවහැකි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං කට වහගෙන හිටු...
    ආයේ හූ කීවොත් ඉතිං... :P:P:P
    මතක තිය ගනිං කෙල්ල මගේ යාළුවා. උඹේ දෙවෙනි මනමාලයත් මගේ යාලුවා...

    හැබැයි බොගේ ඔය හූ කියවිල්ලට කොපි රයිට් තියෙනව මගේ අනිත් දෙවෙනි මනමාලයගේ...
    යු නෝ වට් අයි මීන්?

    :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක නං ළිදක් නෙවෙයි නරා වලක් ආයිබෝවන්ඩ................
    පෙරෝ........
    වැටෙන්න ම දවසක් විතර යයි වගේ.............:rofl::rofl::rofl::rofl:

    පතලක්....... ඇතුලේ දෝනාවකුත් යනවයි කියන්නේ......... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි බොගේ ඔය හූ කියවිල්ලට කොපි රයිට් තියෙනව මගේ අනිත් දෙවෙනි මනමාලයගේ...
    යු නෝ වට් අයි මීන්?

    :baffled::baffled:

    තේරුනේ නැත... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පතලක්....... ඇතුලේ දෝනාවකුත් යනවයි කියන්නේ......... :rofl:

    බොලාලා ඔක්කොටම ඕනේ අපි දෙන්නට තියෙන මේ නිදහස නැති කොරන්ඩ...
    සෙද්ද තමයි....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    02යි. ලොවෙත් 02යි.

    කොච්චර නිදහස් ද? හැම දේටම කොච්චර නිදහස්ද? තාම 26යි නේ. ඒ ට්‍රේනිං එක නිසා තමා ඩිස් මිස් වෙන්නේ නැතුව තාම ඉන්නේ.

    අපි ඔක්කොමලා එකතු වෙලා වස් කවියක් සමුහ ගායනා කරන්නද ඩිස් මිස් වෙන්න කියලා....... :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ඔක්කොමලා එකතු වෙලා වස් කවියක් සමුහ ගායනා කරන්නද ඩිස් මිස් වෙන්න කියලා....... :rolleyes:

    :P:P:P
    මේවා වෙරි වෙල් ට්‍රේන්ඩ් උපකරන... ටයිමිං තිතට....
    ඒ නිසා වස් කවි නෙමෙයි පොල් ගැහුවත් මට ඕන වෙලාවට තමා දෙක තුන වෙන්නේ...
     
    Status
    Not open for further replies.