ඒක තමයි..උඹ විතරක් ම නිසා හූ කියන්නෙ ඒ වෙනුවෙන් මගෙන් හූවක්....![]()
අඩෝ. ඒක මගේ. උඹ හූ කීවොත් බලා ගං කොරන දේ. මම පේශලාට කියනවා උඹ SLPL ඕපනිං එකට කැමරාවක් උස්සන් ඇවිත් කොරපු හරිය...



ඒක තමයි..උඹ විතරක් ම නිසා හූ කියන්නෙ ඒ වෙනුවෙන් මගෙන් හූවක්....![]()



අනිත් එවුන්ට හූ කීමෙන් මේ නරියා හා සම වීමට නොහැක.........![]()
මේක නං ළිදක් නෙවෙයි නරා වලක් ආයිබෝවන්ඩ................
පෙරෝ........
වැටෙන්න ම දවසක් විතර යයි වගේ.............![]()



අඩෝ. ඒක මගේ. උඹ හූ කීවොත් බලා ගං කොරන දේ. මම පේශලාට කියනවා උඹ SLPL ඕපනිං එකට කැමරාවක් උස්සන් ඇවිත් කොරපු හරිය...![]()


තෝව වලහම කාපිය.....

කොස් පවුලේ සාමාජිකයන් : 4යි
කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
තරි පවුලේ සාමාජිකයන් : 4යි
මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
විකි පවුලේ සාමාජිකයන් : 4යි
කිං පවුලේ සාමාජිකයන් : 3යි
සංජී පවුලේ සාමාජිකයන් : 3යි
ඔය අවුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක..
![]()
තෝව වලහම කාපිය.....
![]()



පෙරෝ උඹට මාව ඇහෙනවාදෝ......... ඔය ලිඳ කොච්චර ගැඹුරුදෝ.........
එහෙනං කට වහගෙන හිටු...
ආයේ හූ කීවොත් ඉතිං...
මතක තිය ගනිං කෙල්ල මගේ යාළුවා. උඹේ දෙවෙනි මනමාලයත් මගේ යාලුවා...


මේක නං ළිදක් නෙවෙයි නරා වලක් ආයිබෝවන්ඩ................
පෙරෝ........
වැටෙන්න ම දවසක් විතර යයි වගේ.............![]()

හැබැයි බොගේ ඔය හූ කියවිල්ලට කොපි රයිට් තියෙනව මගේ අනිත් දෙවෙනි මනමාලයගේ...
යු නෝ වට් අයි මීන්?
![]()

තේරුනේ නැත...![]()

පතලක්....... ඇතුලේ දෝනාවකුත් යනවයි කියන්නේ.........![]()
හූවේ නියම අයිතිකරු නරියා වන බව මම මෙයින් ප්‍රකාශ කරමි..![]()
02යි. ලොවෙත් 02යි.
කොච්චර නිදහස් ද? හැම දේටම කොච්චර නිදහස්ද? තාම 26යි නේ. ඒ ට්‍රේනිං එක නිසා තමා ඩිස් මිස් වෙන්නේ නැතුව තාම ඉන්නේ.

ඕකනේ කියන්නේ. මේක නරි හූවල් නෙමෙයි. මේ කෝච්චි හූවක්...
අපි ඔක්කොමලා එකතු වෙලා වස් කවියක් සමුහ ගායනා කරන්නද ඩිස් මිස් වෙන්න කියලා.......![]()



කෙයාර්ෆුලි හැන්ඩල්ඩ් කිඹුලා බොස්...

![]()
තෝව වලහම කාපිය.....
![]()
