ඒව කොහොමත් මැ.ක්.යාවජීව සාමාජිකයන්ට ලැබෙන ප්රතිලාභ.............dan nomile dath sudda karala deepan ko![]()
ඒව කොහොමත් මැ.ක්.යාවජීව සාමාජිකයන්ට ලැබෙන ප්රතිලාභ.............dan nomile dath sudda karala deepan ko![]()
දැන් ගෙදර යන්වා......කිඹුලා මොකෝ අද රෑ වෙනකන් ?
ඉන්න ගමන් අහපන් අනන්ත ගී රස. දැන් ඔන්න දෙරන fm එකේ යනවා.
දැන් ගෙදර යන්වා......
අද රෑ දෙගොඩහරි ජාමෙ ඉදන් බ.ල.ට පොඩි උදව්වක් තියනව කරන්න. හෙට උදේම යන්න ඕන ඒකට පස්සෙ වාහනේ සර්විස් කරන්න........



එක්තරා විදියක පහන ඇල්ලීමක් තමා.......
උඹ පහන අල්ලන්න යනවද ?![]()
එක්තරා විදියක පහන ඇල්ලීමක් තමා.......
වේලපත්කඩ ගැන පොඩි වැඩක්..............


මූ කොහොමත් නොමිලෙ තමයි බං ඒක කරන්නෙ. පොඩි එකාගෙ දත් හදලා දුන්නා, සතයක් ගත්තෙ නෑ.![]()

මූට සල්ලි දෙන්න හැදුවාම ගහන්න එනවානෙ බං.umba shape eke uge dath galawanawa ne
ela ela, lankawe hitiya nam kimbula gawata enawa, aniwa. dath sudda kirillata amatharawa gedara hadapu pastriyak ehemath kala enna puluwan ne.

මූට සල්ලි දෙන්න හැදුවාම ගහන්න එනවානෙ බං.![]()


වෙලාවට උඹ ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ. ලංකාවෙ හිටියානං කිඹුලා හොයාගෙන ඇවිල්ලා උඹට බාවෙන් කෙලල යන්න ඔය කියපු කතාවට.purse eke led bulb dagena yaman meeta passe
ehema thamai ban mulin. root canal ekak wage loku ekak awama umbe hambei inflation ekath ekka![]()
වෙලාවට උඹ ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ. ලංකාවෙ හිටියානං කිඹුලා හොයාගෙන ඇවිල්ලා උඹට බාවෙන් කෙලල යන්න ඔය කියපු කතාවට.
docek ne awulak na uooma beheth dei passe.යක්ෂයෝ...උඹ දකුණු පළාතේ එකෙක් නේද..දැන් ඔය රට හිටියට...![]()
එපා වෙලා ඉන්නෙ...

බේරුවලද ?
na ban