EK Married Club-6

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    305521_320695448061523_1887175133_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් ඕඩරෙන් බාගයක් ඉවරයි. warm white 3ම හැදුවා. :cool:

    යකෝ කිඹුලා බල්බ් ඵක්ටරියක්ම හදන්න දීලනේ :angry: මගේ ටික ලබන වෙසක් එකටවත් ගන්න පුලුවන්ද ? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ කොහොමත් නොමිලෙ තමයි බං ඒක කරන්නෙ. පොඩි එකාගෙ‌ දත් හදලා දුන්නා, සතයක් ගත්තෙ නෑ. :yes:

    :yes: කිඹුලට පිං සිද්ධ වෙන්න මගේ දතත් ගොඩ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක්තරා විදියක පහන ඇල්ලීමක් තමා.......
    වේලපත්කඩ ගැන පොඩි වැඩක්..............

    ඕකගේ ග්‍රහයෝ ටික ක්ලියර් කරලා දියන් :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ කිඹුලා බල්බ් ඵක්ටරියක්ම හදන්න දීලනේ :angry: මගේ ටික ලබන වෙසක් එකටවත් ගන්න පුලුවන්ද ? :baffled:
    ඌ 6ක් ඕඩර් කලා නෙ. දැන් ඊලඟට හදන්නෙ brilliant white ලයිට් ඒවා හදද්දි උඹේ ලයිටුත් හදනවා, ඕක්කොම එක ජාතියෙ හින්දා. කොහොමත් උඹලා දෙන්නාටම එකම දවසෙ‌ තමයි ඕවා හම්බෙන්නෙ, ඒ හින්ඳා කාගෙ එකද ඉස්සෙල්ලා හදන්නෙ කියන එක වැදගත් වෙන්නෙ නෑ. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ 6ක් ඕඩර් කලා නෙ. දැන් ඊලඟට හදන්නෙ brilliant white ලයිට් ඒවා හදද්දි උඹේ ලයිටුත් හදනවා, ඕක්කොම එක ජාතියෙ හින්දා. කොහොමත් උඹලා දෙන්නාටම එකම දවසෙ‌ තමයි ඕවා හම්බෙන්නෙ, ඒ හින්ඳා කාගෙ එකද ඉස්සෙල්ලා හදන්නෙ කියන එක වැදගත් වෙන්නෙ නෑ. :dull:

    මුගේ ගෑස් :baffled::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    apita ne ban epa wenna ona, patta hithale gahi gahi inne.

    waren podi kotayak thiyanawa nawa ganna, epa wena eka poddak thanuka kara ganna :)

    මෙහෙට උදේ ඉඳන් වහිනවා බං... සීතල හොඳයිනේ.. :P
    මම බොන්නේ නැත... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මොකෝ..උණ ගැනුනද....:rolleyes:

    නැතෝ... :P මොකෝ දැන් උඹට සනීපද..? :D

    ටැංකියෙද අද ?

    නෑ බං ගෙදර...

    වාහනේට ටයර් 2ක් දැම්මා... ශොක් මවුන්ට් දාන්නත් වෙලා... මේ ටිකේ විකිනෙන වැඩ වෙන්නෙ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැතෝ... :P මොකෝ දැන් උඹට සනීපද..? :D

    නෑ බං ගෙදර...

    වාහනේට ටයර් 2ක් දැම්මා... ශොක් මවුන්ට් දාන්නත් වෙලා... මේ ටිකේ විකිනෙන වැඩ වෙන්නෙ...
    ටයර් ගනන් කොහොමද ?
    අද මගෙ වාහනෙටත් ටයර් සෙට් එකක් දැම්මා, ceat 13x165 11700/-ක් උනා! :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටයර් ගනන් කොහොමද ?
    අද මගෙ වාහනෙටත් ටයර් සෙට් එකක් දැම්මා, ceat 13x165 11700/-ක් උනා! :sorry:

    ceat දාන්නත් හදලා දැම්මේ නෑ බං.. පොඩි වාහන වලට ceat එක rough වැඩි කියලා කීප දෙනෙක් කිව්වා... ඒක 165/70/14 එක හයදාස් ගානක් කිව්වා... මම දැම්මේ GT radial එක... 8800 ක් වුනා... උඹට ටයර් 4 ටමත 11700 ගියේ...? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ceat දාන්නත් හදලා දැම්මේ නෑ බං.. පොඩි වාහන වලට ceat එක rough වැඩි කියලා කීප දෙනෙක් කිව්වා... ඒක 165/70/14 එක හයදාස් ගානක් කිව්වා... මම දැම්මේ GT radial එක... 8800 ක් වුනා... උඹට ටයර් 4 ටමත 11700 ගියේ...? :oo:
    සෙට් එකක් කියන්නෙ ටයර් දෙකක් බොල.
    අැටබොලෙ තියෙන්නෙ 14" රිම්ද? :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙට් එකක් කියන්නෙ ටයර් දෙකක් බොල.
    අැටබොලෙ තියෙන්නෙ 14" රිම්ද? :oo:

    ආ... ඒක මිසක්.... :P
    උඹට අඩුවට හම්බවෙලානේ... කොහෙන්ද දාගත්තේ...ඔය පැත්තෙන්මද..?
    ඔව් බං ඒකෙ තියෙන්නෙ 14....
    ceat tire වල අර කේස් එක ඇත්තද..?:confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ... ඒක මිසක්.... :P
    උඹට අඩුවට හම්බවෙලානේ... කොහෙන්ද දාගත්තේ...ඔය පැත්තෙන්මද..?
    ඔව් බං ඒකෙ තියෙන්නෙ 14....
    ceat tire වල අර කේස් එක ඇත්තද..?:confused:
    ඔව් මෙහෙ කඩේකින් තමයි ගත්තෙ.

    මගෙ වාහනෙට ඕවා තේරෙන්නෙ නෑබං. :D
    හැබැයි ඉස්සරහා තිබ්බ nankang දෙකට වඩා නං අද දාපු ceat දෙක හොඳයි වගෙ..
    ගැස්සීල අඩුයි, steering සෑහෙන්න බුරුල්. හේතුව ටයර්මද, නැත්තං ටයර් + nitrogenද කියන්න දන්නෑ. රෝද 4ටම අද nitrogen ගැහුවෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ... ඒක මිසක්.... :P
    උඹට අඩුවට හම්බවෙලානේ... කොහෙන්ද දාගත්තේ...ඔය පැත්තෙන්මද..?
    ඔව් බං ඒකෙ තියෙන්නෙ 14....
    ceat tire වල අර කේස් එක ඇත්තද..?:confused:
    14 නං ටිකක් ලොකු ටයර් නෙ බං. මම හිතුවෙ ඕකෙ ඇත්තෙ‌ 12 වෙන්න ඇති කියලා..
     
    Status
    Not open for further replies.