EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මෙහෙ කඩේකින් තමයි ගත්තෙ.

    මගෙ වාහනෙට ඕවා තේරෙන්නෙ නෑබං. :D
    හැබැයි ඉස්සරහා තිබ්බ nankang දෙකට වඩා නං අද දාපු ceat දෙක හොඳයි වගෙ..
    ගැස්සීල අඩුයි, steering සෑහෙන්න බුරුල්. හේතුව ටයර්මද, නැත්තං ටයර් + nitrogenද කියන්න දන්නෑ. රෝද 4ටම අද nitrogen ගැහුවෙ.

    උඹේ වාහනේ බරයිනේ... :)
    nankang එකෙත් ජාති කීපයක් එනවලුනේ...
    නයිට්‍රජන් කතාව නම් බොරුවක් බං... මමත් ඕවා මුලින් ගැහුවනේ.. ඇති රෙද්දක් නෑ.. කොහොමත් නිකව් හුලං වලත් 78% නයිට්‍රජන්... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    14 නං ටිකක් ලොකු ටයර් නෙ බං. මම හිතුවෙ ඕකෙ ඇත්තෙ‌ 12 වෙන්න ඇති කියලා..

    12 එන්නේ මම හිතන්න ඇල්ටෝ වගේ ඒවාට නේද..? මේකෙන් පොඩි ගතියක් තියෙනවා වාහනේට... :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැතෝ... :P මොකෝ දැන් උඹට සනීපද..? :D
    දැන් නම් ටිකක් හොඳයි..හිටපු ගමන් වැඩි වෙනවා..අඩු වෙනවා...හෙට වෙද්දී අඩුවෙලාම යයි කියලා හිතනවා..:D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් නම් ටිකක් හොඳයි..හිටපු ගමන් වැඩි වෙනවා..අඩු වෙනවා...හෙට වෙද්දී අඩුවෙලාම යයි කියලා හිතනවා..:D:D

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. රෑ වෙනකන් ඇහරන් ඉන්නේ නැතුව නිදාගන්න... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. රෑ වෙනකන් ඇහරන් ඉන්නේ නැතුව නිදාගන්න... :yes:
    ඔව් අප්පා..ඉක්මනට හොඳ වුනොත් හොඳයි..වැඩේ කියන්නේ දවල් නිදා ගෙන ඉඳලා රෑට නින්ද යන්නේ නෑ..:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P

    කෝච්චි නම් ග්‍රීස් නැතත් කාගෙන යනවා. ඒත් බස්.... :rofl:

    :frown: ලේලන්ඩ් වලට ග්‍රීස් ඕනා නෑ.... වතුරේ උනත් යනවා.... කෝච්චි එහෙමද....?? යන්තම් කෝච්චි පාරට වතුර ටිකක් දාපු ගමන් සිග්නල් නෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කීයටද එන්නේ? ඊට කලින් මම යන්න ඕනේ.. :P

    :frown:

    ඔන්න ලැප් දෙකක් ගෙන්න තියෙනවා කියලා ගෝනියකුත් අරන් කොහෙද ගිහින්..........

    :yes::cool: Toshiba :love::love:

    අනිත් උංට කිය කිය ඌ හොරෙං ගෙදර ගියාද දන්නේ නෑ. :P
    ඒත් ඉතිං ගෙදර ගියත් තේරුමක් නෑ. ලඟට කිට්ටු වෙන්න දෙන එකක් නෑ මයේ හිතේ. ඊට වඩා හොඳා ඔතනම ඉඳං ශ්‍රී හස්ථය භාවිතා කරා නම්.

    :frown: උඹ මේ කුමන පයන්නක් පවසන්නාහුද......?? :angry:

    ආයෙත් වතාවක් මාලඹේ තොරණේ ලවුඩ්ස්පිකරෙන් ජබුක්‌ කියලා සද්දයක් ඇහුනා......... :rofl::rofl:

    :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් එතකොට ට්‍රේනිං එකේදී කාගේද ගුඩුස් යවන්නේ අපි.....? :rolleyes:

    :rofl: දීපන්කෝ දැන් උත්තර...... :P

    බ.ල. ගේ...........:rofl::rofl::rofl::rofl:

    බ.ල. ගෙ :P

    :frown::angry:

    මෙයා සේද්දක් කතා කරනවා........ ඔය බ.ල. වඩාගන්න ගියොත් අපේ ල. බහී බිමට....... :rofl::rofl: අනික අමාරුවෙන් හරි වඩා ගත්තා කියමු ඒත් අතින් ගහලා බෑ මූට මෝල් ගහකින් නෙලන්න වෙනවා ගුඩුස් යවන්න.........

    :rofl: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    33000 ම වැදියන් තොට :angry:

    :rofl:

    tumblr_lpa361VGNK1qlom02o1_500.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර සීන් එක බොලව් !! මගේ ළඟ හිටිය වෑන් එකේ වැඩකරන කොලුවා ඊයේ මට කෝල් කරලා අඬ අඬ සමාව ඉල්ලලා ආයේ වැඩට එන්න අහනවා :eek: ඔන්න බලපල්ලකො වැඩේ :oo:

    :oo: ගිය උන්ව ආයේ ගන්නේ නෑ නේ.....?? :rolleyes: මොකද දැන් කරන්නේ...?? ආයේ ගන්නවද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.