EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තොට පිස්සුද යකෝ..... IGI මතක් වෙන්නේ නෑ මේ ආතතිය එක්ක...... :(

    :frown: පිස්සුද යකෝ...... :angry: හැබැයි ඉතින් ඊයේ සෑ තමා සෑ...... හරියට වැස්ස...... :P ;)

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට :baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔහොම තමයි බිස්නස් කරන්න ඕනෙ... :cool:
    මොකද දන්නේ නෑ නේද හයිබ්‍රිඩ් FB15 එකට වුනේ...? බැටරි පැක් එකේ අවුලක්ද..? :rolleyes::P

    හයිබ්‍රිඩ් එකේ මීයෝ ඕයි :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: තවමත් මේ ඒ ගැන විස්තර හොයනවා බං.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :P
    ඕක original ටැබ් එකක්ද හොර එකක්ද ? original එකක් නං model number එක දාපන්. flash tool එකකුයි orignal rom එකමයි හොයාගන්න පුලුවං.
    ඔන්න ඔහොම තමයි බිස්නස් කරන්න ඕනෙ... :cool:
    මොකද දන්නේ නෑ නේද හයිබ්‍රිඩ් FB15 එකට වුනේ...? බැටරි පැක් එකේ අවුලක්ද..? :rolleyes::P
    ආතතියට 2nd එකේ යන්න අමතක වෙලා ලු :P
    හයිබ්‍රිඩ් එකේ මීයෝ ඕයි :rofl:
    :rofl: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකගේ ග්‍රහයෝ ටික ක්ලියර් කරලා දියන් :rofl:

    :oo: කිඹුල් මාමිට පින් සිද්ධ වෙන්න ඒ වැඩෙත් ගොඩ...... :yes: :cool:

    කිඹුල් මාමි, ඊයේ රෑ ඉදන්, මම වෙනුවෙන්, තැන අල්ලගෙන, අපි දෙන්නට කෑමට දේවලුත් අරගෙන ඈවිත් හිටියා අපි එනකම් උදේ ....... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් මෙහෙ කඩේකින් තමයි ගත්තෙ.

    මගෙ වාහනෙට ඕවා තේරෙන්නෙ නෑබං. :D
    හැබැයි ඉස්සරහා තිබ්බ nankang දෙකට වඩා නං අද දාපු ceat දෙක හොඳයි වගෙ..
    ගැස්සීල අඩුයි, steering සෑහෙන්න බුරුල්. හේතුව ටයර්මද, නැත්තං ටයර් + nitrogenද කියන්න දන්නෑ. රෝද 4ටම අද nitrogen ගැහුවෙ.

    :shocked: Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා....... :angry: මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ.... :angry: පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ වාහනේ බරයිනේ... :)
    nankang එකෙත් ජාති කීපයක් එනවලුනේ...
    නයිට්‍රජන් කතාව නම් බොරුවක් බං... මමත් ඕවා මුලින් ගැහුවනේ.. ඇති රෙද්දක් නෑ.. කොහොමත් නිකව් හුලං වලත් 78% නයිට්‍රජන්... :yes:

    :oo: නයිට්‍රිජන් වලට, තෙල් කරනවා කියන කතාව නම් පට්ට බොරු..... මම බැලුවා නයිට්‍රිජන් ගහලා...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා....... :angry: මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ.... :angry: පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක..... :angry:

    උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්‍රල් හයිබ්‍රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ? :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: නයිට්‍රිජන් වලට, තෙල් කරනවා කියන කතාව නම් පට්ට බොරු..... මම බැලුවා නයිට්‍රිජන් ගහලා...... :angry:

    මම දැම්මේ GT Eco කියලා ටයර් එකක්... පාවිච්චි කරලා තියෙනවද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක original ටැබ් එකක්ද හොර එකක්ද ? original එකක් නං model number එක දාපන්. flash tool එකකුයි orignal rom එකමයි හොයාගන්න පුලුවං.

    ආතතියට 2nd එකේ යන්න අමතක වෙලා ලු :P

    :rofl: :rofl:

    :oo: Samsung GT-P3100 කියලා තියෙන්නේ නම්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහොම තමයි බිස්නස් කරන්න ඕනෙ... :cool:
    මොකද දන්නේ නෑ නේද හයිබ්‍රිඩ් FB15 එකට වුනේ...? බැටරි පැක් එකේ අවුලක්ද..? :rolleyes::P

    :D:yes:

    :oo: එක පැත්තක පාකින් (ඉස්සරහා) කරන්ට් එක එන්නේ නෑ.... මට පේන්නේ මීයෙක් වැඩේ දීලා වගේ....... :yes: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්‍රල් හයිබ්‍රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ? :rofl:

    :frown::angry:

    මම දැම්මේ GT Eco කියලා ටයර් එකක්... පාවිච්චි කරලා තියෙනවද ?

    :oo: GT Eco අළුතෙන් ආව ටයර් එකක්නේ...... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D:yes:

    :oo: එක පැත්තක පාකින් (ඉස්සරහා) කරන්ට් එක එන්නේ නෑ.... මට පේන්නේ මීයෙක් වැඩේ දීලා වගේ....... :yes: :angry:

    ඕක පරිස්සම් කරගනින් බං... හදිස්සියකට වාහනේ යන්න හදනකොට මීයෝ වයර් වලට කෙලලා තිබ්බොත් එහෙම..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා....... :angry: මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ.... :angry: පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක..... :angry:
    දැන් ටයර් වල ගණන් වල හැටියට එහෙම වෙනවනම් කොච්චර හොඳද.:yes::cool: ගල්වගේ නම්, දාල දුවපු ගානත් ඇති නම් ඔන්න ඔහේ ඔය දෙක ගලෝල දාපන්.
    (ගලවලා පස්සේ මට කියපන්. ඇවිත් ගෙනියන්නම්) :rolleyes::P
     
    Status
    Not open for further replies.