තොට පිස්සුද යකෝ..... IGI මතක් වෙන්නේ නෑ මේ ආතතිය එක්ක......
![]()
පිස්සුද යකෝ......
හැබැයි ඉතින් ඊයේ සෑ තමා සෑ...... හරියට වැස්ස......
![]()
![]()
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

තොට පිස්සුද යකෝ..... IGI මතක් වෙන්නේ නෑ මේ ආතතිය එක්ක......
![]()
පිස්සුද යකෝ......
හැබැයි ඉතින් ඊයේ සෑ තමා සෑ...... හරියට වැස්ස......
![]()
![]()

ඔන්න ඔහොම තමයි බිස්නස් කරන්න ඕනෙ...
මොකද දන්නේ නෑ නේද හයිබ්‍රිඩ් FB15 එකට වුනේ...? බැටරි පැක් එකේ අවුලක්ද..?![]()

ඕක original ටැබ් එකක්ද හොර එකක්ද ? original එකක් නං model number එක දාපන්. flash tool එකකුයි orignal rom එකමයි හොයාගන්න පුලුවං.තවමත් මේ ඒ ගැන විස්තර හොයනවා බං.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න......
![]()
ආතතියට 2nd එකේ යන්න අමතක වෙලා ලුඔන්න ඔහොම තමයි බිස්නස් කරන්න ඕනෙ...
මොකද දන්නේ නෑ නේද හයිබ්‍රිඩ් FB15 එකට වුනේ...? බැටරි පැක් එකේ අවුලක්ද..?![]()

හයිබ්‍රිඩ් එකේ මීයෝ ඕයි![]()

හයිබ්‍රිඩ් එකේ මීයෝ ඕයි![]()
ආතතියට 2nd එකේ යන්න අමතක වෙලා ලු
![]()
![]()

ඕකගේ ග්‍රහයෝ ටික ක්ලියර් කරලා දියන්![]()
කිඹුල් මාමිට පින් සිද්ධ වෙන්න ඒ වැඩෙත් ගොඩ......

ඔව් මෙහෙ කඩේකින් තමයි ගත්තෙ.
මගෙ වාහනෙට ඕවා තේරෙන්නෙ නෑබං.
හැබැයි ඉස්සරහා තිබ්බ nankang දෙකට වඩා නං අද දාපු ceat දෙක හොඳයි වගෙ..
ගැස්සීල අඩුයි, steering සෑහෙන්න බුරුල්. හේතුව ටයර්මද, නැත්තං ටයර් + nitrogenද කියන්න දන්නෑ. රෝද 4ටම අද nitrogen ගැහුවෙ.
Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා.......
මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ....
පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක..... 
උඹේ වාහනේ බරයිනේ...
nankang එකෙත් ජාති කීපයක් එනවලුනේ...
නයිට්‍රජන් කතාව නම් බොරුවක් බං... මමත් ඕවා මුලින් ගැහුවනේ.. ඇති රෙද්දක් නෑ.. කොහොමත් නිකව් හුලං වලත් 78% නයිට්‍රජන්...![]()
නයිට්‍රිජන් වලට, තෙල් කරනවා කියන කතාව නම් පට්ට බොරු..... මම බැලුවා නයිට්‍රිජන් ගහලා...... 
Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා.......
මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ....
පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක.....
![]()

නයිට්‍රිජන් වලට, තෙල් කරනවා කියන කතාව නම් පට්ට බොරු..... මම බැලුවා නයිට්‍රිජන් ගහලා......
![]()
ඕක original ටැබ් එකක්ද හොර එකක්ද ? original එකක් නං model number එක දාපන්. flash tool එකකුයි orignal rom එකමයි හොයාගන්න පුලුවං.
ආතතියට 2nd එකේ යන්න අමතක වෙලා ලු
![]()
![]()
Samsung GT-P3100 කියලා තියෙන්නේ නම්....... 
ඔන්න ඔහොම තමයි බිස්නස් කරන්න ඕනෙ...
මොකද දන්නේ නෑ නේද හයිබ්‍රිඩ් FB15 එකට වුනේ...? බැටරි පැක් එකේ අවුලක්ද..?![]()

එක පැත්තක පාකින් (ඉස්සරහා) කරන්ට් එක එන්නේ නෑ.... මට පේන්නේ මීයෙක් වැඩේ දීලා වගේ.......

උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්‍රල් හයිබ්‍රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ?![]()

මම දැම්මේ GT Eco කියලා ටයර් එකක්... පාවිච්චි කරලා තියෙනවද ?
GT Eco අළුතෙන් ආව ටයර් එකක්නේ...... 
![]()
එක පැත්තක පාකින් (ඉස්සරහා) කරන්ට් එක එන්නේ නෑ.... මට පේන්නේ මීයෙක් වැඩේ දීලා වගේ.......
![]()
![]()
GT Eco අළුතෙන් ආව ටයර් එකක්නේ......
![]()

දැන් ටයර් වල ගණන් වල හැටියට එහෙම වෙනවනම් කොච්චර හොඳද.Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා.......
මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ....
පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක.....
![]()

ගල්වගේ නම්, දාල දුවපු ගානත් ඇති නම් ඔන්න ඔහේ ඔය දෙක ගලෝල දාපන්.