EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ‍යකෝ, උඹ ඇහුවෙ ලයිටහදන්නෙ නැද්ද ? මම කිව්වා කට්ටියක් එන නිසා ලයිට් කඩේ අද වැහුවා කියලා. උඹ එතකොට ඇහුවා එන්නෙ ලයිට් ගන්නද කියලා. ඒකට තමයි ඔය උත්තරේ දුන්නෙ. :rolleyes:

    ආ... මම අහපු ප්‍රශ්නේ මටම අමතක වුනා... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ... මම අහපු ප්‍රශ්නේ මටම අමතක වුනා... :lol:
    අපේ තාත්තටත් දැන් ටික ටික ඔය ගතිය තියනවා. මේ අහපුදේ ටිකකින් මතක නෑ.. :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    9BK6WnL.png

    389185_519180104816270_1125853663_n.png

    :yes::yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කිඹුල් මාමිට පින් සිද්ධ වෙන්න ඒ වැඩෙත් ගොඩ...... :yes: :cool:

    කිඹුල් මාමි, ඊයේ රෑ ඉදන්, මම වෙනුවෙන්, තැන අල්ලගෙන, අපි දෙන්නට කෑමට දේවලුත් අරගෙන ඈවිත් හිටියා අපි එනකම් උදේ ....... :yes: :D

    දැන් කොකෝ කිව්වේ බොගේ හතර කේන්දරේ අවුල් කිව්වද ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා....... :angry: මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්‍රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ.... :angry: පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක..... :angry:

    ගෙවෙන්න්න ඕක එලියට ගන්න එපෑ ටකරන් මඩුවෙන් :baffled: තෝ ඕක මීයෝන්ට සින්නක්කර ලියල දීලනේ තියෙන්නේ :baffled: මුගේ පඩ ටෝක් විතරයි තියෙන්නේ පෙට්‍රල් වැඩ කරනවලු පොළොන්නරුවේ ගිහින් කට්ට බැස්සේ නෑලු ..ඊයේ හාර්ඩ් එක දෙන්නම රුපියල් 1000ක් ගිහින්ලු !! අමු බේගල් :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙවෙන්න්න ඕක එලියට ගන්න එපෑ ටකරන් මඩුවෙන් :baffled: තෝ ඕක මීයෝන්ට සින්නක්කර ලියල දීලනේ තියෙන්නේ :baffled: මුගේ පඩ ටෝක් විතරයි තියෙන්නේ පෙට්‍රල් වැඩ කරනවලු පොළොන්නරුවේ ගිහින් කට්ට බැස්සේ නෑලු ..ඊයේ හාර්ඩ් එක දෙන්නම රුපියල් 1000ක් ගිහින්ලු !! අමු බේගල් :angry:
    අතේ මාට්ටු....:baffled::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දවසෙම මේකේ පිටු දුවල නෑ වගේ නෙහ් ? :eek: අද බකාඩි බීලත් වැදුනේ නෑ බන් මට :baffled: අරක්කු වල වරදක් ද මගේ අප්සෙට් එකක්දැයි නොතේරේ :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියො, බොටත් warm white ලයිට් 3ක් ම හදලා දෙන්නද ?
     
    Status
    Not open for further replies.