යකෝ, උඹ ඇහුවෙ ලයිටහදන්නෙ නැද්ද ? මම කිව්වා කට්ටියක් එන නිසා ලයිට් කඩේ අද වැහුවා කියලා. උඹ එතකොට ඇහුවා එන්නෙ ලයිට් ගන්නද කියලා. ඒකට තමයි ඔය උත්තරේ දුන්නෙ.![]()
ආ... මම අහපු ප්රශ්නේ මටම අමතක වුනා...

යකෝ, උඹ ඇහුවෙ ලයිටහදන්නෙ නැද්ද ? මම කිව්වා කට්ටියක් එන නිසා ලයිට් කඩේ අද වැහුවා කියලා. උඹ එතකොට ඇහුවා එන්නෙ ලයිට් ගන්නද කියලා. ඒකට තමයි ඔය උත්තරේ දුන්නෙ.![]()

අපේ තාත්තටත් දැන් ටික ටික ඔය ගතිය තියනවා. මේ අහපුදේ ටිකකින් මතක නෑ..ආ... මම අහපු ප්රශ්නේ මටම අමතක වුනා...![]()

ක්ලැරන්ස්ගෙ හඬින්ම ගැයෙන් ගීත නං යන්නෙ අපිත් අනිවාර්යයෙන්ම අහනවා.
ayeth ahalaaaaක්ලැරන්ස්ගෙ හඬින්ම ගැයෙන් ගීත නං යන්නෙ අපිත් අනිවාර්යයෙන්ම අහනවා.



සමහර උන් ප්ලග් ගලෝගෙන මෙයාගෙම සින්දු කියනවානෙ tribute කියලා. ඒකයි ඇහුවෙ..ayeth ahalaaaa![]()
අපේ තාත්තටත් දැන් ටික ටික ඔය ගතිය තියනවා. මේ අහපුදේ ටිකකින් මතක නෑ..![]()

කිඹුල් මාමිට පින් සිද්ධ වෙන්න ඒ වැඩෙත් ගොඩ......
![]()
![]()
කිඹුල් මාමි, ඊයේ රෑ ඉදන්, මම වෙනුවෙන්, තැන අල්ලගෙන, අපි දෙන්නට කෑමට දේවලුත් අරගෙන ඈවිත් හිටියා අපි එනකම් උදේ .......![]()
![]()

Nankang නම් දාන්න එපෝ..... මුල් සතියේ හොදා.... ඊට පස්සේ, පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගන්නවා.......
මම ඉස්සරහට ඕවා දෙකක් දාලා, සුමානෙන්, පවර් ස්ටියරින් නෑ වගේ දැනුනා...... හොයලා හොයලා බැරිම තැන ඉස්සරහට, බ්රිජස්ටන් දෙකක් දැම්මා...... ඒ පාර පවර් ස්ටියරින් එක හරි...... Nankang දෙක පස්සට දැම්මා..... දැන් අවුරුදු 4ක්..... තවම ගල් ගෙඩිය වගේ....
පොඩ්ඩක්වත් ගෙවිලා නෑ ඒ දෙක.....
![]()
තෝ ඕක මීයෝන්ට සින්නක්කර ලියල දීලනේ තියෙන්නේ
මුගේ පඩ ටෝක් විතරයි තියෙන්නේ පෙට්රල් වැඩ කරනවලු පොළොන්නරුවේ ගිහින් කට්ට බැස්සේ නෑලු ..ඊයේ හාර්ඩ් එක දෙන්නම රුපියල් 1000ක් ගිහින්ලු !! අමු බේගල් 
බියගමින් ජබුක්....යකෝ බඩු ගන්න එනකොට කඩේ වහන්නෙ බ.ල. ඇරෙන්න මොන මෝඩයාද?![]()


අතේ මාට්ටු....ගෙවෙන්න්න ඕක එලියට ගන්න එපෑ ටකරන් මඩුවෙන්තෝ ඕක මීයෝන්ට සින්නක්කර ලියල දීලනේ තියෙන්නේ
මුගේ පඩ ටෝක් විතරයි තියෙන්නේ පෙට්රල් වැඩ කරනවලු පොළොන්නරුවේ ගිහින් කට්ට බැස්සේ නෑලු ..ඊයේ හාර්ඩ් එක දෙන්නම රුපියල් 1000ක් ගිහින්ලු !! අමු බේගල්
![]()


අද බකාඩි බීලත් වැදුනේ නෑ බන් මට
අරක්කු වල වරදක් ද මගේ අප්සෙට් එකක්දැයි නොතේරේ 
මේ හොට්ටො මට දීලා තියෙන්නෙ warm white led ලයිට් 6කට හරියන්න!
