එහෙට කියපං අලුත් එකක් ගන්න තැනටම හදලා තියෙන්නෙ කියලාඅරහෙන් මගෙන් අහනවා ලැපට මොකද වුනේ කියල...![]()

උඹ අපරාදෙ කවර ගලවන්න ගියෙ. දැං ඕක ආයෙ අමුනලා දීපං ගල් ඉනි පාරවල් පේන්නෙ නැති වෙන්න,බඩුම තමා...... මම හිතන්නේ ඌ මෙලෝ දෙයක් දන්නේ නැති එකක්.... අහු වෙලා ඈති ෆේක් සැම්සුන්ග් එකකට.... දැන් ඉතින් ඌ සුනේ සුන්......
![]()
එහෙට කියපං අලුත් එකක් ගන්න තැනටම හදලා තියෙන්නෙ කියලා![]()

Toshiba ලැපක් හින්දා මූට දුන්නේ..අසාවෙන් හදල දෙයි කියල..මූ ඒක තව කාටද දීලා හදන්න....

අහ්, මල්ලි ඔයා බියගමද. ඔයාට නෙමෙයිනේ කියුවේ.කිව්වා කියලා හිතා ගනින්.......
![]()


හොර කොපියක් වගේ.. ඕකෙ 64gb මොඩල් එකක් නෑ. 8,16,32 විතරයි තියෙන්නෙ.. අනික imie code එක ඔතන print කරලා තියෙන්නත් ඕන.![]()



මෙහේ වහිනෝ...... පානදුර පැත්තට පට්ට හුලගක් තියෙනවලු......![]()
කහ ඉරෙන් මිසක් පාර පනින්න එපා.... පොලිස් කාරයෝ අල්ලනවා..... අද ශොප් එක ඉස්සරහා, මේ හවස 6ට විතරත් කොච්චියෙක් ඉදන් පාර කහ ඉරෙන් නැතුව පනින උන් අල්ල අල්ල හිටියා......
![]()


බඩුම තමා...... මම හිතන්නේ ඌ මෙලෝ දෙයක් දන්නේ නැති එකක්.... අහු වෙලා ඈති ෆේක් සැම්සුන්ග් එකකට.... දැන් ඉතින් ඌ සුනේ සුන්......
![]()





අනේ මන්ද කිසිම දෙයක් ගන්න බයයි දැන් හොර කොපි නිසා.![]()


අන්න එකනේ මම වටෙන්ම අහලා හොඳට හොයලා බලලා ගන්න හදන්නේ ගන්න දෙයක්.......![]()
