EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුරා සූදුවෙන් තොර, නිරාමාංශ මම පෙරාගේ දෙමාසික උපවාසයට එකෙන්ම සහයෝගය දෙමි.
    අරින්න එපා පෙරා...ගේම නන් ගේම.. උඹත් එක්ක මමත් ඉන්නවෝ

    :rofl: කෙරෙන වැඩකට සහයෝගය දීපන්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රිදිලා.... :P

    සැයු... රතුපාටින් පෙන්වා ඇති දෙයින් හැඟෙන්නේ කුමක්ද?

    :rofl: එයින් හැගෙන්නේ, උඹ ලිදේ බවය..... :yes: මොන දේ උඹ කිව්වත්, උඹ ලිදේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පල ලිඳට කියලා.......... :rolleyes::rolleyes:

    :yes::yes:

    PeweuV0.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: එයින් හැගෙන්නේ, උඹ ලිදේ බවය..... :yes: මොන දේ උඹ කිව්වත්, උඹ ලිදේ..... :lol:

    ලිඳ යනු ගහට පොත්ත මෙන් ක්ලබ් එකේ සැමටම පොදු දෙයකි. ඒත් මෙයින් කියවෙන්නේ උඹ තඩි අබිලියෙකු බවය.

    අම්බිලි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්
    !TM
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලිඳ යනු ගහට පොත්ත මෙන් ක්ලබ් එකේ සැමටම පොදු දෙයකි. ඒත් මෙයින් කියවෙන්නේ උඹ තඩි අබිලියෙකු බවය.

    අම්බිලි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්
    !TM

    මේහහ් කොච්චියෝ! හෙට මම ඔන්ලයින් නොසිටිමි...... ගමන ගැන විස්තර මොනා හරි තියේනම් කෝල් කරපිය හොඳේ........
     
    Status
    Not open for further replies.