බයික් එකේ තෙල් කෙරුවාව බලන්න මඩු ගිහින්ද ?![]()
අද දවසම වැඩ..... බයික් එකෙන් වැඩ ගත්තා.... පොලොස් මාමලාගෙන් බේරෙන්න, ශෝට් කට් වලින් දදා තමා ගමන් ටික ගියේ..... නම්බර් ප්ලේට් නෑ..... රියදුරාට ලයිසන් නෑ...... 

පිළියන්දල නේ.....
මට ළගයි.....
අර අයිසත් එක්ක ගිහින් දෙකක් නෙලල එන්න ඇහැකි.........
අයිස් කූලා ලංකාවේ නේද මේ දවස් වල.....?? හිපාටුවා..... සද්දයක් වත් නෑ..... මෙහේ ඉදලා ආයේ හම්බයා ගාවට ගියහම එයි, ඈවිත් ගියා කියාගෙන..... 
ලැප කෝ...![]()
මෙන්න මේක එහෙනම් ගෙනත් දීපන් කෑ ගහන්නේ නැතුව......
හැබැයි මේ දෙකයි පනහේ ඒවා බෑ.....
හොද එකක් ඕනා..... 
යහතින් සිටිමි....සුභ උදෑසනක් කුකුළණි, මිණිපුර වැසියා, සංජියා ඈතුලු, ඊයේ ට්‍රිප ගියපු කුකුල්ලු කෝ......![]()

හුටා, දැන් මොකද කරන්නේ....අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....

අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....
යකෝ අර ටොප් ජොබ්ස් එක නිතර බලාපිය.... ඕනා තරම් ජොබ් තිබේ.....

හුටා, දැන් මොකද කරන්නේ....
වන්දියක්වත් දෙන එකක් නැතිවෙයිද.....
කෙලින්ම එලියට 
යකෝ අර ටොප් ජොබ්ස් එක නිතර බලාපිය.... ඕනා තරම් ජොබ් තිබේ.....
![]()
බය වෙන්න එපා..... මුකුත් ජොබක් නැත්නම්, බස් එකක හරි වැඩ කරමු......![]()
නැත්නම් හුක් මාර්ට් ලංකා එකේ බ්‍රාන්ච් එකේ වැඩ කරමු......![]()
![]()

බලමු, බලමු......කොහෙද බං වන්දි ලැබෙන්නෙ...කෙලින්ම එලියට
ඒවා බලනවා බං.. ඇප්ලයිත් කරනවා... නෝ රිප්ලයි...
එන හැටියකට බලනවා...

අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....