EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ තෙල් කෙරුවාව බලන්න මඩු ගිහින්ද ? :D

    :no: අද දවසම වැඩ..... බයික් එකෙන් වැඩ ගත්තා.... පොලොස් මාමලාගෙන් බේරෙන්න, ශෝට් කට් වලින් දදා තමා ගමන් ටික ගියේ..... නම්බර් ප්ලේට් නෑ..... රියදුරාට ලයිසන් නෑ...... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිළියන්දල නේ.....
    මට ළගයි.....
    අර අයිසත් එක්ක ගිහින් දෙකක් නෙලල එන්න ඇහැකි.........

    :oo: අයිස් කූලා ලංකාවේ නේද මේ දවස් වල.....?? හිපාටුවා..... සද්දයක් වත් නෑ..... මෙහේ ඉදලා ආයේ හම්බයා ගාවට ගියහම එයි, ඈවිත් ගියා කියාගෙන..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප කෝ...:frown::frown:

    :frown: මෙන්න මේක එහෙනම් ගෙනත් දීපන් කෑ ගහන්නේ නැතුව...... :angry:

    power_ic_toshiba_ic_power_laptop_eprom.jpg_220x220.jpg

    :frown: හැබැයි මේ දෙකයි පනහේ ඒවා බෑ..... :no: හොද එකක් ඕනා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි, මිණිපුර වැසියා, සංජියා ඈතුලු, ඊයේ ට්‍රිප ගියපු කුකුල්ලු කෝ...... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි, මිණිපුර වැසියා, සංජියා ඈතුලු, ඊයේ ට්‍රිප ගියපු කුකුල්ලු කෝ...... :D
    යහතින් සිටිමි....:rolleyes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....
    හුටා, දැන් මොකද කරන්නේ....:baffled::(:(
    වන්දියක්වත් දෙන එකක් නැතිවෙයිද.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....

    :frown: යකෝ අර ටොප් ජොබ්ස් එක නිතර බලාපිය.... ඕනා තරම් ජොබ් තිබේ..... :yes:

    බය වෙන්න එපා..... මුකුත් ජොබක් නැත්නම්, බස් එකක හරි වැඩ කරමු...... :cool:

    නැත්නම් හුක් මාර්ට් ලංකා එකේ බ්‍රාන්ච් එකේ වැඩ කරමු...... :D ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුටා, දැන් මොකද කරන්නේ....:baffled::(:(
    වන්දියක්වත් දෙන එකක් නැතිවෙයිද.....

    කොහෙද බං වන්දි ලැබෙන්නෙ... :P කෙලින්ම එලියට :baffled:

    :frown: යකෝ අර ටොප් ජොබ්ස් එක නිතර බලාපිය.... ඕනා තරම් ජොබ් තිබේ..... :yes:

    බය වෙන්න එපා..... මුකුත් ජොබක් නැත්නම්, බස් එකක හරි වැඩ කරමු...... :cool:

    නැත්නම් හුක් මාර්ට් ලංකා එකේ බ්‍රාන්ච් එකේ වැඩ කරමු...... :D ;)

    ඒවා බලනවා බං.. ඇප්ලයිත් කරනවා... නෝ රිප්ලයි... :P

    එන හැටියකට බලනවා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහෙද බං වන්දි ලැබෙන්නෙ... :P කෙලින්ම එලියට :baffled:

    ඒවා බලනවා බං.. ඇප්ලයිත් කරනවා... නෝ රිප්ලයි... :P

    එන හැටියකට බලනවා...
    බලමු, බලමු......
    ඔයිට වඩා හොඳ එකක් සෙට්වෙයි.....:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් හෝහපුටුවණි.................

    අසුබ ආරංචියක් උදේම......
    ක්‍රිකට් විනිසුරු කේ.ටී. ප්‍රැන්සිස් මහතා අද උදෑසන 4ට පමණ අභාවප්‍රාප්ත විය. :(
     
    Status
    Not open for further replies.