උළෙළ සදහා ගීතය ඇඹෙනියට සිලෙක්ට් කොට දුන්නේ මාය...........



උළෙළ සදහා ගීතය ඇඹෙනියට සිලෙක්ට් කොට දුන්නේ මාය...........
කෝමද? කණට ගැසුව වගේ නේහ්......![]()

patta ...

fun ekata karapu seen ekak wage...
උළෙළ සදහා ගීතය ඇඹෙනියට සිලෙක්ට් කොට දුන්නේ මාය...........
කෝමද? කණට ගැසුව වගේ නේහ්......![]()
ඔය අර සම්මාන ටික බන්වයිටීස්ලට ස්ටේජ් එකට ගෙනත් දෙන්න ගත්ත මොඩ්ල් කෙනෙක්.....patta ...
FB eke mehema seen ekakuth thibba.....fun ekata karapu seen ekak wage...
![]()


උළෙළ සදහා ගීතය ඇඹෙනියට සිලෙක්ට් කොට දුන්නේ මාය...........
කෝමද? කණට ගැසුව වගේ නේහ්......![]()

එතකොට මේ උඹේ වයිෆ් ද....?![]()


ඒ කිඹුලි නොවේ......... රන්වල බලකායේ ගායිකාවක්........ඒ කිඹුලි නොවේ......... රන්වල බලකායේ ගායිකාවක්........
ආ... එතකොට එහෙනම් කාටද මූ මේ සිලෙක්ට් කරා කිව්වෙ..?
කිඹුලිට වෙන්න ඕනේ සින්දු තෝරන්න අනුමැතිය දීලා තියෙන්නේ...... ඉතිං මේ කිඹුලා ඒ කිඹුලිගේ ගස්බණ්ඩා නේ...... ඉතිං කිඹුලා තමා නෝනා වෙනුවෙන් සින්දු තෝරලා තියෙන්නේ.....
මගේ ඇඹෙණිය සංවිධායක කමිටුවේ ය........

නියම කේස් එකක් සෙට් වුණානේ.....ආයෙත් අහල..........![]()
එසේයැ.......උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
8.30 - 4.00 ඔෆිස් වැඩ
4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය






එසේය කිම්බුලාණෙනි.......එසේයැ.......
හරිම ලොල් සහගතයි නේහ්......
අප පැතූ සුරපුරය ද මේ ..........![]()

උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
8.30 - 4.00 ඔෆිස් වැඩ
4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය