EK Married Club-6

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උළෙළ සදහා ගීතය ඇඹෙනියට සිලෙක්ට් කොට දුන්නේ මාය...........:baffled:
    කෝමද? කණට ගැසුව වගේ නේහ්......:rofl::rofl:


    :yes::yes: patta ...

    FB eke mehema seen ekakuth thibba..... :baffled::baffled::baffled: fun ekata karapu seen ekak wage...
    994659_10201328273437309_1000437111_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: patta ...

    FB eke mehema seen ekakuth thibba..... :baffled::baffled::baffled: fun ekata karapu seen ekak wage...
    994659_10201328273437309_1000437111_n.jpg
    ඔය අර සම්මාන ටික බන්වයිටීස්ලට ස්ටේජ් එකට ගෙනත් දෙන්න ගත්ත මොඩ්ල් කෙනෙක්.....
    උන්ටත් ඕන්නැති ***ක් නැ........:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ... එතකොට එහෙනම් කාටද මූ මේ සිලෙක්ට් කරා කිව්වෙ..?

    කිඹුලිට වෙන්න ඕනේ සින්දු තෝරන්න අනුමැතිය දීලා තියෙන්නේ...... ඉතිං මේ කිඹුලා ඒ කිඹුලිගේ ගස්බණ්ඩා නේ...... ඉතිං කිඹුලා තමා නෝනා වෙනුවෙන් සින්දු තෝරලා තියෙන්නේ.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිඹුලිට වෙන්න ඕනේ සින්දු තෝරන්න අනුමැතිය දීලා තියෙන්නේ...... ඉතිං මේ කිඹුලා ඒ කිඹුලිගේ ගස්බණ්ඩා නේ...... ඉතිං කිඹුලා තමා නෝනා වෙනුවෙන් සින්දු තෝරලා තියෙන්නේ.....

    :no::no:
    මගේ ඇඹෙණිය සංවිධායක කමිටුවේ ය........

    ඒක මිසක්... මරු සින්දුව... :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
    8.30 - 4.00 ඔෆිස් වැඩ
    4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
    යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අහල.......... :cool::cool::cool::cool:
    නියම කේස් එකක් සෙට් වුණානේ.....
    නිහාල් නෙල්සන් කිව්ව නේහ් ලයිව් සිංග් කරන්න ඕන නැත්තං බෑ කියලා...
    ඔකෙස්ට්‍ර එකක් ගේන්න වුනා ඒ නිසා.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
    8.30 - 4.00 ඔෆිස් වැඩ
    4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
    යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය
    එසේයැ.......
    හරිම ලොල් සහගතයි නේහ්......:dull:
    අප පැතූ සුරපුරය ද මේ ..........:dull::dull::(:(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එසේයැ.......
    හරිම ලොල් සහගතයි නේහ්......:dull:
    අප පැතූ සුරපුරය ද මේ ..........:dull::dull::(:(:(
    එසේය කිම්බුලාණෙනි.......
    බුදුන් වදාළ ධර්මය උත්ක්රුෂ්ටය ...... ගිහිගෙය ගිනිගොඩකි :dull:
    ඔබට කියා ඔබ කරගන්න දෙයක් නැත....මටද කියා මා කරගන්න දෙයක් නැත

    බුදුන් වහන්සේ මම මගේය කියන දේ අත් හරින්න කිවේ මේ නිසා විය යුතුය
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
    8.30 - 4.00 ඔෆිස් වැඩ
    4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
    යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය

    කටුක වූද, දුක්බර වූද, ශෝචනීය වූද විවාහක පුරුෂයින්ගේ දෛවය.......... පෙර කල කුසලයන්ගේ බල මහිමයන්ගෙන්වත් මේ දෛවයේ කුරිරු බව දුරුවේද....... නැත........
     
    Status
    Not open for further replies.