මචං අපේ ඉස්කෝලෙ ශිෂ්‍යනායක කමක් කියන්නේ අපාගත වන කට්ටක්............
නමුත් උප ප්‍රධාන ශිෂ්‍යනායකය වෙලා වැඩ කරල, ශිෂ්‍ය උද්ගෝෂණ මෙහෙයවලා, සිංහල සාහිත්‍ය සංගමයට (අපි ඉන්න කාලේ අපේ ඉස්කෝලේ “හඩ“ තමා සි.සා.ස. බැහැල වැඩ කරන, අමුතු විදියට හිතන සෙට් එකක් වන අපි කමා සි.සා.ස. රන් කලේ) බැහැල කරපු , ඩිබෙටින් ටීම් එක ලීඩ් තරපු උදය ප්‍රභාත් ගම්මන්පිළ කියන අපේ ජේෂ්ඨ සොහොයුරා ලංකාවෙන් පළවෙනිය වෙලා ඒලෙවල් පාස් වුණා..........
කොහොම මොළයක් වෙන්න ඕන ද?
හෆ්ෆටසිරි පිස්සු හැදෙනවනේ....... අන්න වැඩකාරයෝ....... අපි ඔය රෝල් ඒක කරානම් මෙලහකට අංගොඩ.......






