EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං අපේ ඉස්කෝලෙ ශිෂ්‍යනායක කමක් කියන්නේ අපාගත වන කට්ටක්............
    නමුත් උප ප්‍රධාන ශිෂ්‍යනායකය වෙලා වැඩ කරල, ශිෂ්‍ය උද්ගෝෂණ මෙහෙයවලා, සිංහල සාහිත්‍ය සංගමයට (අපි ඉන්න කාලේ අපේ ඉස්කෝලේ “හඩ“ තමා සි.සා.ස. බැහැල වැඩ කරන, අමුතු විදියට හිතන සෙට් එකක් වන අපි කමා සි.සා.ස. රන් කලේ) බැහැල කරපු , ඩිබෙටින් ටීම් එක ලීඩ් තරපු උදය ප්‍රභාත් ගම්මන්පිළ කියන අපේ ජේෂ්ඨ සොහොයුරා ලංකාවෙන් පළවෙනිය වෙලා ඒලෙවල් පාස් වුණා..........
    කොහොම මොළයක් වෙන්න ඕන ද?

    හෆ්ෆටසිරි පිස්සු හැදෙනවනේ....... අන්න වැඩකාරයෝ....... අපි ඔය රෝල් ඒක කරානම් මෙලහකට අංගොඩ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විකී පොඩි එකා දාන්නේ 2014 දි ද?
    මගේ එකා ගේ වයසෙද?
    ඉල්ලන්නේ ආදි ශිෂ්‍ය පදනමෙන් ද?
    ඉක්මනට කියපං ඩොකියුමන්ට් එක හදන හැටි දැන් ම දාන්න.........
    උඹේ එකා වුණාම මොකෝ, මගේ එකා වුණා ම මොකෝ...............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විවාහකයන් ගේ සුබ සෙත සදහා මෙන්න ආදි ශිෂ්‍ය පදනම මත දරුවන් පාසැලට ඇත්ලත් කිරීමේ දී ඉල්ලුම් පතුය නිර්මාණය කළ යුතු අයුරු.

    පූර්ණ ඉල්ලුම් පතුය මේ තැනින් බාගත කර ගන්න.

    මෙහා මුල් කොටස සාමාන්‍යයි. ගණය ලෙස දැක්විය යුත්තේ ආදි ශිෂ්‍යයන් ගේ දරුවන් 7.2 තොටස.
    ආදර්ශ අයදුම් පත්‍රය පුරවා ඔබේ මුළු අයදුම්පත මෙලෙස එකතු කරන්න.

    මෙවැනිම අයදුම්පතක් ඔබ ආදි ශිෂය සංගමය වෙත ලබා දිය යුතුය.
    සැළකිය යුතුයි!!!!!!!-පාසැලට යවන අයදුම්පතට වඩා ආදි ශිෂය සංගමය සතු අයදුම්පත වෙනස් නම් ඔබ අමාරුවේය.

    1-පිට කවරය-ඔබේ සම්පූර්ණ නම ඉහලින්. දෙවනුව ඔබේ නම මුළකුරු සමග. ඔබේ කණ්ඩායම ඊට යටින්. ආදි ශිෂ්‍ය සංගම් ලියාපිදිංච් අංක ඊට යටින්
    දරුවා ගේ සම්පූර්ණ නම් අවසානයට යටින් ම.

    2-සාමාන්‍ය ඉල්ලුම් පත ඇමිණිය යුතුය. 7.2 කොටස නියමිත ආකාරයට සම්පූර්න කොට අදාළ තැන්වල, ඔබට ලිවීමට ඉඩ මදි තැන් වලට “ඇමිණුම බලන්න“ ලෙස සදහන් කිරීම අනිවාර්යය වේ.

    3-දිවුරුම් ප්‍රකාශය-සමාදාන විනිශ්චයනාරවරයෙක් සහතික කළ දිවුරුම් ප්‍රකාශයේ මේ ඉල්ලුම්පත ඉදිරිපත් කරන හේතුව, ඔපේ දරුවා ගේ නම සහ පහත සදහන් ලිපි ලේඛන වල සත්‍ය වූත් නිරවද්‍ය වූත් පිටපත් අමුණා ඇති බවට කරන ප්‍රකාශ්‍ය

    • දරුවා ගේ උප්පැන්න සහතිකය
    • දෙමාපියන් ගේ උප්පැන්න සහතික
    • විවාහ සහතිකය
    • දෙමාපියන් ගේ ජා.හැදුනුම්පත් වල පිටපත්.
    • පාසැල හැරයාමේ සහතිකය
    • අධ්‍යාපන සහතික (ශිෂ්‍යත්ව/ඕලෙවල්/ඒලෙවල්-වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • උසස් අධ්‍යාපන සහතිකය/සහතික (වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • පාසැල් චරිත සහතික (ඇත්නම්-මට නම් නෑ)
    • ක්‍රීඩා සහතික (වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • විශය බාහිර ක්‍රියාකාරකම් සනාථ කරන සහතික (වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • ආදි ශිෂ්‍ය සංගම් සාමාජික කාඩ් පතේ පිටපතක්

    • ඔබ ආදි ශිෂය සංගමයට ලබා දුන් ඩොනේෂන්ස් වල රිසිටි (අහවල් අහවල් අහවල් දේට මෙච්චර මෙච්චර වශයෙන් වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    දැන් මෙය සමාදාන විනිශ්චය කාරෙයක් අත්සන් කළ යුතුය.

    ඉහත කී සහතික වල පිටපත් ඔබ විසින් ම “සතය පිටපතකි“ යයි සදහන් කර අත්සන් කළ යුතුය -හැම එකක් ම වෙන් වෙන්ව......................
    4-දැන් දිවුරුම් ප්‍රකාශයේ අනුපිලිවෙලට ඔබේ සහතික පිටපත් අමුනන්න.
    5-මෙය පොකත් ලෙස බයින්ඩ් කරන්න. එවිට ඇමිණු ඒවා ආරක්ෂිතය. කඩා ඉවත්කල නොහැකිය..........

    ඉහත සදහන් සියළු සහතික පිටපත් ඇමිණිය යුත්ය.
    ඔරිජිනල් ඒවා ඉන්ටවීව් එකට ගෙන යා යුත්ය................
    මෙහි පිටපත් 3ක් සකසා ගන්න.....
    1-පාසැලට ලියාපදිංචි තැපෑලෙන්.
    2-ආදි ශිධය සංගමයට ගෙන ගොස් බාර දීමට
    3-ඔබේ පිටපත....
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ පාසල් කාලෙදිත් මම විෂය බාහිර කිසිම දේකට යොමු වුනේ නෑ..... ඉගෙනීම ගැනමයි හිතුවේ....... ඒත් ඒකෙ තියෙන අවාසිය මට ඉස්කෝලෙන් අයින් වුනාමයි තේරුනේ...... :dull:

    විකිය කොහෙද ඉස්කෝලේ.......?
    St.Anthony's-kandy machan උබ කොහෙද
    මම සෙට් වෙලා හිටියේ වලි ගන්සියේය .....එකල මේ පිළිබද කිසිදු අදහසක් නොවුනි.....
     
    තැන්ක්ස් මචන්...... ලොකු දෙයක් :D:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    St.Anthony's-kandy machan උබ කොහෙද
    මම සෙට් වෙලා හිටියේ වලි ගන්සියේය .....එකල මේ පිළිබද කිසිදු අදහසක් නොවුනි.....
    විකී කොල්ලා නේද?
    අඩේ ඇන්තනීස් ට්‍රයි කරපන් යකෝ.......................
    අන්තෝනියන් කෙනෙක් කිව්වම පිලිගැනීමක් තියනවා රටේ...
    ඒක නැති කරන්න එපා දරුවට............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකී කොල්ලා නේද?
    අඩේ ඇන්තනීස් ට්‍රයි කරපන් යකෝ.......................
    අන්තෝනියන් කෙනෙක් කිව්වම පිලිගැනීමක් තියනවා රටේ...
    ඒක නැති කරන්න එපා දරුවට............
    වෙන මුකුත් නැතත් ඇන්ටන් ජෝන්ස්ගෙ සින්දුව හරි තියනවානෙ! :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇප්ලිකේෂන් එකයි උඹ දාලා තියන පෝස්ට් එකයි දැක්කාම ඔහොම වෙනවා නිකන්ම..
    ඕව අපේ ඕබී එකේ සීක්‍රට්ස් බං ඇත්තටම.......
    මම දැම්මේ ඔය විදියට දුන්නම, රිජෙක්ට් වෙන චාන්ස් එක අඩුයි..........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකී කොල්ලා නේද?
    අඩේ ඇන්තනීස් ට්‍රයි කරපන් යකෝ.......................
    අන්තෝනියන් කෙනෙක් කිව්වම පිලිගැනීමක් තියනවා රටේ...
    ඒක නැති කරන්න එපා දරුවට............
    :yes::yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විවාහකයන් ගේ සුබ සෙත සදහා මෙන්න ආදි ශිෂ්‍ය පදනම මත දරුවන් පාසැලට ඇත්ලත් කිරීමේ දී ඉල්ලුම් පතුය නිර්මාණය කළ යුතු අයුරු.

    පූර්ණ ඉල්ලුම් පතුය මේ තැනින් බාගත කර ගන්න.

    මෙහා මුල් කොටස සාමාන්‍යයි. ගණය ලෙස දැක්විය යුත්තේ ආදි ශිෂ්‍යයන් ගේ දරුවන් 7.2 තොටස.
    ආදර්ශ අයදුම් පත්‍රය පුරවා ඔබේ මුළු අයදුම්පත මෙලෙස එකතු කරන්න.

    මෙවැනිම අයදුම්පතක් ඔබ ආදි ශිෂය සංගමය වෙත ලබා දිය යුතුය.
    සැළකිය යුතුයි!!!!!!!-පාසැලට යවන අයදුම්පතට වඩා ආදි ශිෂය සංගමය සතු අයදුම්පත වෙනස් නම් ඔබ අමාරුවේය.

    1-පිට කවරය-ඔබේ සම්පූර්ණ නම ඉහලින්. දෙවනුව ඔබේ නම මුළකුරු සමග. ඔබේ කණ්ඩායම ඊට යටින්. ආදි ශිෂ්‍ය සංගම් ලියාපිදිංච් අංක ඊට යටින්
    දරුවා ගේ සම්පූර්ණ නම් අවසානයට යටින් ම.

    2-සාමාන්‍ය ඉල්ලුම් පත ඇමිණිය යුතුය. 7.2 කොටස නියමිත ආකාරයට සම්පූර්න කොට අදාළ තැන්වල, ඔබට ලිවීමට ඉඩ මදි තැන් වලට “ඇමිණුම බලන්න“ ලෙස සදහන් කිරීම අනිවාර්යය වේ.

    3-දිවුරුම් ප්‍රකාශය-සමාදාන විනිශ්චයනාරවරයෙක් සහතික කළ දිවුරුම් ප්‍රකාශයේ මේ ඉල්ලුම්පත ඉදිරිපත් කරන හේතුව, ඔපේ දරුවා ගේ නම සහ පහත සදහන් ලිපි ලේඛන වල සත්‍ය වූත් නිරවද්‍ය වූත් පිටපත් අමුණා ඇති බවට කරන ප්‍රකාශ්‍ය

    • දරුවා ගේ උප්පැන්න සහතිකය
    • දෙමාපියන් ගේ උප්පැන්න සහතික
    • විවාහ සහතිකය
    • දෙමාපියන් ගේ ජා.හැදුනුම්පත් වල පිටපත්.
    • පාසැල හැරයාමේ සහතිකය
    • අධ්‍යාපන සහතික (ශිෂ්‍යත්ව/ඕලෙවල්/ඒලෙවල්-වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • උසස් අධ්‍යාපන සහතිකය/සහතික (වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • පාසැල් චරිත සහතික (ඇත්නම්-මට නම් නෑ)
    • ක්‍රීඩා සහතික (වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • විශය බාහිර ක්‍රියාකාරකම් සනාථ කරන සහතික (වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    • ආදි ශිෂ්‍ය සංගම් සාමාජික කාඩ් පතේ පිටපතක්

    • ඔබ ආදි ශිෂය සංගමයට ලබා දුන් ඩොනේෂන්ස් වල රිසිටි (අහවල් අහවල් අහවල් දේට මෙච්චර මෙච්චර වශයෙන් වෙන් වෙන්ව මෙහි සදහන් කරන්න)
    දැන් මෙය සමාදාන විනිශ්චය කාරෙයක් අත්සන් කළ යුතුය.

    ඉහත කී සහතික වල පිටපත් ඔබ විසින් ම “සතය පිටපතකි“ යයි සදහන් කර අත්සන් කළ යුතුය -හැම එකක් ම වෙන් වෙන්ව......................
    4-දැන් දිවුරුම් ප්‍රකාශයේ අනුපිලිවෙලට ඔබේ සහතික පිටපත් අමුනන්න.
    5-මෙය පොකත් ලෙස බයින්ඩ් කරන්න. එවිට ඇමිණු ඒවා ආරක්ෂිතය. කඩා ඉවත්කල නොහැකිය..........

    ඉහත සදහන් සියළු සහතික පිටපත් ඇමිණිය යුත්ය.
    ඔරිජිනල් ඒවා ඉන්ටවීව් එකට ගෙන යා යුත්ය................
    මෙහි පිටපත් 3ක් සකසා ගන්න.....
    1-පාසැලට ලියාපදිංචි තැපෑලෙන්.
    2-ආදි ශිධය සංගමයට ගෙන ගොස් බාර දීමට
    3-ඔබේ පිටපත....

    ආයේ කෙලින්ම ප්‍රින්ට් එකක්ම අරගත්තා....... ගොඩක් පිං කිඹුලයියේ...... මේක ත්‍රෙඩ් එකක් දාමු හැමෝටම දැනගන්න....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    St.Anthony's-kandy machan උබ කොහෙද
    මම සෙට් වෙලා හිටියේ වලි ගන්සියේය .....එකල මේ පිළිබද කිසිදු අදහසක් නොවුනි.....

    මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ.......... :)
    හිහි පොඩි එකා කාලේ වලි වලට ආරාධිත අමුත්තා හැටියට සහභාගී වුනාට ලොකු වෙන්න වෙන්න ෆුල් සයිලන්ට් වුනා මම........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකී පොඩි එකා දාන්නේ 2014 දි ද?
    මගේ එකා ගේ වයසෙද?
    ඉල්ලන්නේ ආදි ශිෂ්‍ය පදනමෙන් ද?
    ඉක්මනට කියපං ඩොකියුමන්ට් එක හදන හැටි දැන් ම දාන්න.........
    උඹේ එකා වුණාම මොකෝ, මගේ එකා වුණා ම මොකෝ...............
    ඔව් මචන්
    එහෙම සිතීමත් සතුටක් කිම්බුලෝ......
    ෆෝම් එක නම් ෆිල් කළා
    අර උබ කියපු විදිහට ඇටච්මන්ට් ටික දැන් හදා ගන්න ඕනා
    ඇප්ලිකේෂන් එකත් එක්කම අර උබ කියපු විදියට සෙටිෆිකෙට් ටික සම්බිට් කරන්නත් ඕනද?
    අපේ කොලේජ් එකෙන් දීපු ෆෝම් එකේ බන් ඉල්ලලා තියෙන්නේ බර්ත් එකයි ඔ බි ඒ අයිඩි එකයි විතරයි :oo:

    තැන්ක්ස් කිම්බුලෝ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන්
    එහෙම සිතීමත් සතුටක් කිම්බුලෝ......
    ෆෝම් එක නම් ෆිල් කළා
    අර උබ කියපු විදිහට ඇටච්මන්ට් ටික දැන් හදා ගන්න ඕනා
    ඇප්ලිකේෂන් එකත් එක්කම අර උබ කියපු විදියට සෙටිෆිකෙට් ටික සම්බිට් කරන්නත් ඕනද?
    අපේ කොලේජ් එකෙන් දීපු ෆෝම් එකේ බන් ඉල්ලලා තියෙන්නේ බර්ත් එකයි ඔ බි ඒ අයිඩි එකයි විතරයි :oo:

    තැන්ක්ස් කිම්බුලෝ :yes:
    අර ටිකත් දාපං....
    ඩෙෆා රිජෙක්ට් වෙන්නෙ නම් නෑ..............
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්කෝලේ යනකාලේ පොඩි සිද්දියක් මතක් උනා බන්...
    එටහකොට 89-90 කාලවල
    පන්ති හතරෙන්ම එපා කරපු සෙට් එක ග්‍රේඩ් එකේ ඩි ක්ලාස් එකට දැම්ම, දාල එක පුනුරුප්තාපන rehabilitation ක්ලාස් කියල වෙන්කළ.....
    පහුවදාම ඩි කියන බෝර්ඩ් එක ගලවල මුන් මේකට බුස්ස කියලා ලියලා
    ඒකාලේ බුස්ස ෆට්ට ෆෙමස් නේ පුනුරුප්තාපන කදවුර ලෙස
    පන්තියට තියා අහලකටවත් කාටවත් එන්න බැහැ සෙට් එකේ වැඩ නිසා
    එකෙන් උනේ නරක එවුන් තවත් නරක උනා

    මම ඔකේ නෙවෙයි හරිය .....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයේ තව එකක් ගැනු කොච්චර ඉහලට ගියත් ඔය ඉස්කුල් කෙස් එකේදී ගණන් ගන්නේ නැහැ බන්
    ඔය ට්‍රිනිටි එකේ ප්‍රයෝරිටිය දොක්ටර්ස්ලාටයි , ගවන්මන්ට් ඉංජිනියර්ස් ලා ටයි දෙනවා කිව්වාට තාත්තලා එහෙම නොවුන කාටවත් ලැබුනේ නැහැ .....
    ඒ අස්සේ තම්බි ඔක්කොම කොම හරි රිංගුවා
     
    Status
    Not open for further replies.