හෙලා හොඳින් ඉන්නවද?
හෙළා දකිමි

මේ මොකක්ද මේ?
අලි පැටියාගේ අයියට (ගේ නෝනට) ලස්සන පැටියෙක් ලැබිලා....හෙලා හොඳින් ඉන්නවද?
මේ මොකක්ද මේ?


අලි පැටියාගේ අයියට (ගේ නෝනට) ලස්සන පැටියෙක් ලැබිලා....![]()

ආ, අලි අයියාට සහ දේනුවට සුභ පැතුම්!අලි පැටියාගේ අයියට (ගේ නෝනට) ලස්සන පැටියෙක් ලැබිලා....![]()

අයි උබත් ඉ කේ ට්රවලර් කොස් එකක් පටන් ගත්තාදපැය 9ක් වාහන පැදලා හොඳ ගනන්! මම යනවා දොයියන්න..![]()
ඒ ලබ්බක් නෙමෙයි මේ බඩවල් ටික පුරවන්න සල්ලි හම්බු කරන්න ගිය ගමනක්..අයි උබත් ඉ කේ ට්රවලර් කොස් එකක් පටන් ගත්තාද

කෙනෙරට සහ අලි අයියාගේ පැටියට සුභ පතනවාඅලි පැටියාගේ අයියට (ගේ නෝනට) ලස්සන පැටියෙක් ලැබිලා....![]()

ඒ ලබ්බක් නෙමෙයි මේ බඩවල් ටික පුරවන්න සල්ලි හම්බු කරන්න ගිය ගමනක්..![]()


ජිවිතේ බරයි , වියදම සැරයි , අපි හැමෝටම එහෙමයි 
ඕක වෙනස් වෙන්න ඕන............ජිවිතේ බරයි , වියදම සැරයි , අපි හැමෝටම එහෙමයි
![]()

කෑම සොයා ගිහින් ද?ඒ ලබ්බක් නෙමෙයි මේ බඩවල් ටික පුරවන්න සල්ලි හම්බු කරන්න ගිය ගමනක්..![]()


සිරාවටම කිම්බුලෝ , තාම නොතේරුනාට ඉස්සරහදි ලොකු අමාරුකම් දැනෙයි, එන්න එන්නම ආගාධයට යන්නේ, මේ කාලකන්නින්ට එකේ ප්රස්නයක් නැහැකෑම සොයා ගිහින් ද?
නැත්තං දුර තැනකින් වැඩක් සෙට් වෙලා ද?
අනේ මංද බං..මේ දවස් වල නම් ඩල් & ඩ්රයි තමා......![]()

ඒ ලබ්බක් නෙමෙයි මේ බඩවල් ටික පුරවන්න සල්ලි හම්බු කරන්න ගිය ගමනක්..![]()




