EK Married Club-6

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kimbula ayye umbe age theruna mata, koththuwak hadanna gihin. wade chora una, eith nosalee allapu gedara sudu nandatath dunna.

    umbawa mathak karan elawalu roti tikak hadannna inne eelanga dawase.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙලා හොඳින් ඉන්නවද? :P

    මේ මොකක්ද මේ?
    අලි පැටියාගේ අයියට (ගේ නෝනට) ලස්සන පැටියෙක් ලැබිලා.... :cool::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලි පැටියාගේ අයියට (ගේ නෝනට) ලස්සන පැටියෙක් ලැබිලා.... :cool::cool:
    ආ, අලි අයියාට සහ දේනුවට සුභ පැතුම්! :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැය 9ක් වාහන පැදලා හොඳ ගනන්! මම යනවා දොයියන්න.. :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයි උබත් ඉ කේ ට්‍රවලර් කොස් එකක් පටන් ගත්තාද
    ඒ ලබ්බක් නෙමෙයි මේ බඩවල් ටික පුරවන්න සල්ලි හම්බු කරන්න ගිය ගමනක්.. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown::frown: ජිවිතේ බරයි , වියදම සැරයි , අපි හැමෝටම එහෙමයි :dull:
    ඕක වෙනස් වෙන්න ඕන............
    ජිවිතේ බරයි , වියදම සැරයි ,පු*වල් ඉරෙයි, අපි හැමෝටම එහෙමයි :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ලබ්බක් නෙමෙයි මේ බඩවල් ටික පුරවන්න සල්ලි හම්බු කරන්න ගිය ගමනක්.. :dull:
    කෑම සොයා ගිහින් ද?
    නැත්තං දුර තැනකින් වැඩක් සෙට් වෙලා ද?

    අනේ මංද බං..මේ දවස් වල නම් ඩල් & ඩ්‍රයි තමා......:dull::dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෑම සොයා ගිහින් ද?
    නැත්තං දුර තැනකින් වැඩක් සෙට් වෙලා ද?

    අනේ මංද බං..මේ දවස් වල නම් ඩල් & ඩ්‍රයි තමා......:dull::dull:
    සිරාවටම කිම්බුලෝ , තාම නොතේරුනාට ඉස්සරහදි ලොකු අමාරුකම් දැනෙයි, එන්න එන්නම ආගාධයට යන්නේ, මේ කාලකන්නින්ට එකේ ප්‍රස්නයක් නැහැ :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ ලබ්බක් නෙමෙයි මේ බඩවල් ටික පුරවන්න සල්ලි හම්බු කරන්න ගිය ගමනක්.. :dull:
    :cool::cool:
    මම ඊයේ නිදියනකොට පාන්දර 2. ආයෙත් 6 ට නැගිට්ටා. mc කමෙන්ට් කරපුවා සාක්කි. අද දෙන්න තිබුන ඩ්රෝවින් එකක් ඉවර කලා. මහන්සි නොවී ජීවත් වෙන්න අමාරුයි.:yes::yes:
    කොසා මම උදේට කෝල් එකක් ගන්නම්.
    බල්බ් ටිකක් කුරියර් කරගන්න බැරිවෙයිද.......:rolleyes:
     
    Status
    Not open for further replies.